

උබ රුපියල් 32ක් ණයයි, උබ ගාව තියෙන්නෙ රුපියල් 4යි..තියෙන ණයේ පොලිය සහ වාරික විදිහට උබ අවුරුද්දට රුපියල් 2ක් ගෙවන්ඩ ඕන, උබට වෙන ආදායමක් නැ..Meke ara rupiyala stawara karna kathawaa mata theren naa, chathurayata theruneth nadda koheda
ahhhඋබ රුපියල් 32ක් ණයයි, උබ ගාව තියෙන්නෙ රුපියල් 4යි..තියෙන ණයේ පොලිය සහ වාරික විදිහට උබ අවුරුද්දට රුපියල් 2ක් ගෙවන්ඩ ඕන, උබට වෙන ආදායමක් නැ..
ණය පොලි ගෙවුවම උබේ අතේ ඉතුරු වෙන්නෙ රුපියල් 2යි ඒ කියන්නෙ කලින් රුපියල් 4 ක් තිබ්බට වඩා අස්තාවරයි..කරන්ඩ වෙන්නෙ තව රුපියල් 2ක ණයක් ගන්න එක එතකොට කලින් වගේම ස්තාවරයි..සරලයි