Tourism වලින් ගේමක් ගහන්න පුලුවන් මොන පැත්තෙන් ද ?

Soloprenuer

Well-known member
  • Apr 8, 2024
    647
    535
    93
    New york
    පුලුවන් ද ?

    ලන්කාවේ ටුවරිසම් වලින් ගේමක් ගහගත්තෑකිද ?

    ටුවරිසම් කියලා මොනවද කරන්න පුලුවන් දෙවල් ?
     

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,404
    3,063
    113
    වැඩිය කවුරුත් යන් නැති පැති ප්‍රමොට් කරපන්. ඒ ඒ පැති වල තියෙන හොටෙල්ස් වලින් එහෙම කමිශන් ගන්න පුලුවන් වෙයි. අලි බලන්න ගෙස්ට්ලව එක්කන් යන්න එපා
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,478
    32,216
    113
    ත්‍රීවීලර් හයාර් තමයි.

    සර් සර්... ටැක්සි
    Cheap
    Come come
    Madam
    හන්ද්‍රඩ්
    Nice temple
    Zoo
    එලිෆන්ට්
    Bada allan hina mewata
    Lol
     
    • Haha
    Reactions: Voltage