කොවිඩ් සහ දිව

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    දීපාල් පෙරේරා කියලා ඩොකෙක්ට දැන් දිවක් අහු වෙලා - ඕක චීන වෙද මහත්තුරු කෝවිඩ් අල්ලන්න පාවිච්චි කෙරුවෙ ගිය මාර්තු මාසෙ ඉඳලයි. එතකොට මේ ෆුල් අප් ටු ඩේට් ඉන්නවාය කියල ඩොකාලා අමු ගොබ්බයෝ නේ බලාගෙන ගියාම. උන් අප් ටු ඩේට් නෑනේ.

    corona4.png
     
    • Like
    Reactions: kinkon