කොවිඩ් සිරුරු භූමදානය ගැන අගමැති කීවේ එතුමාගේ අදහසයි

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,481
    23,751
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කොව්ඩ් - 19 වයිරසය ආසාදිත මරණ භූමදානය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ තමන්ගේ අදහස බවත් ඒ සම්බන්ධයෙන් තීරණ ගත හැක්කේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් පමණක් බවත් සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (16) පැවති කැබිනට් මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීයකු ඇසූ පැනයකට පිළිතුරු දෙමින් මේ බව කීය.

    “අගමැතිවරයා එතුමාගේ අභිලාෂය ප්‍රකාශ කළා. භූමදානයට ඉඩදෙන්නැයි එතුමාගේ කැමැත්ත ප්‍රකාශ කළා. නමුත් ජනපතිවරයාටවත්, අගමැතිවරයාටවත්, ඇමැති මණ්ඩලයටවත් මේකට හරි පිළිතුරක් දෙන්න බැහැ. මෙහි නිසි බලධරයා වන්නේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයායි. ඔහුගේ තාක්ෂණික නිර්දේශය ගැසට් මගින් නිවේදනය කළ යුතුයි.

    Source: http://www.lankadeepa.lk/news/කොවිඩ්-සිරුරු-භූමදානය-ගැන-අගමැති-කීවේ-එතුමාගේ-අදහසයි/101-586192
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,153
    7,155
    113
    Back Bay-Beacon Hill, Boston
    150053779_10159780872796874_787288569409169501_n.jpg
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    උඹලට තේරෙන්නෙ නැද්ද..දැන් ඕකා ඔහොම කිව්වහම මුස්ලිම් අයගෙ ලකුණු ටික නිකන්ම මහින්දයට යන්නෙ..දැන් මුස්ලිම් අය හිතන්නෙ මහින්ද කැමති වුනාට සෞඛ්‍ය අංශ තමා ලෙඩේ අඳින්නෙ කියල..මහින්දල නිකන්ම හොඳ මිනිස්සු වෙනවා.ඊළග ජන්දෙට නිකන්ම votes ටිකක් වැඩි වෙනවා..මුං වගේ කපටි හැත්තක් නම් ලොවෙත් නැතුව අැති.මේව තේරුම් ගන්නත් ඉතිං කපටි කමක්‍ තියෙන්න ඕන..😆
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    දේශපාලනේ දැනගෙන කරන්ඩ ඕන , සියල්ල බැලන්ස් කරන්ඩ් ඕන , ඒව නොදන්න උන් සදා පරදිනව..දැනට ලකවෙ ඉන්න හොදම දේශපාලකය මහින්ද අගමැතිතුමා..
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,445
    113
    කෑගල්ල
    දේශපාලනේ දැනගෙන කරන්ඩ ඕන , සියල්ල බැලන්ස් කරන්ඩ් ඕන , ඒව නොදන්න උන් සදා පරදිනව..දැනට ලකවෙ ඉන්න හොදම දේශපාලකය මහින්ද අගමැතිතුමා..
    උබලා වගේ හරක්ට 🤣🤣🤣
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela
    දේශපාලනේ දැනගෙන කරන්ඩ ඕන , සියල්ල බැලන්ස් කරන්ඩ් ඕන , ඒව නොදන්න උන් සදා පරදිනව..දැනට ලකවෙ ඉන්න හොදම දේශපාලකය මහින්ද අගමැතිතුමා..
    ඒක තමයි 2015 පබයෙක්ට පැරදිලා ගිහිල්ලා මැදමුලනේ ජනේලේ එල්ලිලා හිටියේ. 😅 ඕකා මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් වලකජ්ජ ගහනවා හෙල්පින් හම්බන්තොටින් ගහපු ගැහිල්ල පලදීලා.😍 තෝ මැදමුලනේ වේස බඩුව සාක්කි ඉල්ලන නිසා ඉදා චෙක් එකම. ඕනි නම් ඩොනේෂන්ස් ඔක්කොම දාන්නම්.

    1613529643610.png
     
    • Haha
    Reactions: ewijesekara

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,677
    100,959
    113
    දේශපාලනේ දැනගෙන කරන්ඩ ඕන , සියල්ල බැලන්ස් කරන්ඩ් ඕන , ඒව නොදන්න උන් සදා පරදිනව..දැනට ලකවෙ ඉන්න හොදම දේශපාලකය මහින්ද අගමැතිතුමා..
    ‍රෙන්න පුකේ ගූ නැති වෙන්නම චොර වෙලා දැන් හිත හදාගනින් ඒව දේශපාලන ගේම් කියල හිතාගෙන
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    දේශපාලනේ දැනගෙන කරන්ඩ ඕන , සියල්ල බැලන්ස් කරන්ඩ් ඕන , ඒව නොදන්න උන් සදා පරදිනව..දැනට ලකවෙ ඉන්න හොදම දේශපාලකය මහින්ද අගමැතිතුමා..
    නාකි මයිනට වැඳගෙන හිටපන්. තව ටික දවසයි ඔහොම ඉන්න වෙන්නෙ. ඉට පස්සෙ අපේ බැසිල් ස' ආවගමන් තුම්මුල්ලෙ සක්කිලියට පුකට පයින් ගහල එලවන්නෙ යන එන මං නැති වෙන්නම
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ‍රෙන්න පුකේ ගූ නැති වෙන්නම චොර වෙලා දැන් හිත හදාගනින් ඒව දේශපාලන ගේම් කියල හිතාගෙන
    අනේ පව් ඉතින් ඉන්දියාවට නැගෙනහිර දෙනව කියල දගලල රෙන්ඩ තිබ්බ පුකත් නැතිකර ගත්ත තොපිනෙ මේ කියවන්නෙ, lol කොහොමද නැගෙනහිරට ගහපු ගේම තොපි වගේ බැල්ලිලට හිතැගන්ඩත් බැ...

    ඒක තමයි 2015 පබයෙක්ට පැරදිලා ගිහිල්ලා මැදමුලනේ ජනේලේ එල්ලිලා හිටියේ. 😅 ඕකා මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් වලකජ්ජ ගහනවා හෙල්පින් හම්බන්තොටින් ගහපු ගැහිල්ල පලදීලා.😍 තෝ මැදමුලනේ වේස බඩුව සාක්කි ඉල්ලන නිසා ඉදා චෙක් එකම. ඕනි නම් ඩොනේෂන්ස් ඔක්කොම දාන්නම්.

    View attachment 113388
    ඔච්චරම ශක්කිත් තියෙන එකේ මොකෝ බන් නඩුව දැම්මෙ නැත්තෙ අවුරුදු 5ක් බලේ ඉදලත්, ඔය චෙක් එක 2015 ඉදන්නෙ උබල දැම්මෙ ඇයි දන්නෙ නැ නඩු නොදැම්මෙ ලොල්
    ------ Post added on Feb 17, 2021 at 8:28 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,677
    100,959
    113
    අනේ පව් ඉතින් ඉන්දියාවට නැගෙනහිර දෙනව කියල දගලල රෙන්ඩ තිබ්බ පුකත් නැතිකර ගත්ත තොපිනෙ මේ කියවන්නෙ, lol කොහොමද නැගෙනහිරට ගහපු ගේම තොපි වගේ බැල්ලිලට හිතැගන්ඩත් බැ...
    ඒකෙ මොන දේශපාලන ගේම්ද. කුජීත වෙන්නම ගිහින් අරුන් කියපු ඒවට හා කිව්වම ඒව දේශපාලන ගේම්ද පොන්ස්.

    අහ් අමතක උනා උබ බයියෙක්නෙ උබට එහෙම වෙන්න ඇති. වැඩක් නැත්තන් ලිබ්‍රියගෙ ලොවාගෙන බුරියානි පාරක් දාගෙන හිටපන් පොන්ස්.
     
    • Haha
    Reactions: kasun090354t

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒකෙ මොන දේශපාලන ගේම්ද. කුජීත වෙන්නම ගිහින් අරුන් කියපු ඒවට හා කිව්වම ඒව දේශපාලන ගේම්ද පොන්ස්.

    අහ් අමතක උනා උබ බයියෙක්නෙ උබට එහෙම වෙන්න ඇති. වැඩක් නැත්තන් ලිබ්‍රියගෙ ලොවාගෙන බුරියානි පාරක් දාගෙන හිටපන් පොන්ස්.
    අනේ පව් කියාගන්ඩ දෙයක් නැතුව ලැජ්ජව වහ ගන්ඩ කියෝනව, කෝ උබල බිරුවට නැගෙනහිර වරාය දුන්නද???? ගානට ඉන්දියාවත් බැලන්ස් කරල ගේම ගැහුවෙ නැද්ද, ??? උබලගෙ පොන්සි මොනාද කරල තිබ්බෙ වරාය විකුනගෙන කන්ඩ ගිවිසුම් ගහල,

    ඒවත් ඉරල විසිකරල ගේම දුන්නෙ ලස්සනට, අපේ වෘර්තිය සමිති බැස්සෙ අපේ හාමුදුරුවරු වැඩියෙ ආන්න එහෙමයි අපේ දේශපලනය..
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,245
    20,883
    113
    හස්තිශෛලපුර
    අනේ පව් කියාගන්ඩ දෙයක් නැතුව ලැජ්ජව වහ ගන්ඩ කියෝනව, කෝ උබල බිරුවට නැගෙනහිර වරාය දුන්නද???? ගානට ඉන්දියාවත් බැලන්ස් කරල ගේම ගැහුවෙ නැද්ද, ??? උබලගෙ පොන්සි මොනාද කරල තිබ්බෙ වරාය විකුනගෙන කන්ඩ ගිවිසුම් ගහල,

    ඒවත් ඉරල විසිකරල ගේම දුන්නෙ ලස්සනට, අපේ වෘර්තිය සමිති බැස්සෙ අපේ හාමුදුරුවරු වැඩියෙ ආන්න එහෙමයි අපේ දේශපලනය..
    නැගෙනහිර වරාය කියල ඇයි විශේශන පදයක්?
     
    Similar threads