කොවිඩ් සීන් එක සැරටම තියනවා නේද?

NATHA SRI JAYASEKARA

Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    උදේ අම්මව ඇඩ්මිට් කරන්න ගියා ඇඹිලිපිටියේ හොස්පිටල් එකට. අනිද්දා සර්ජරි එකක් තියනවා. එතකොට "හැමෝම අයින් වෙන්න, කොවිඩ් රෝගියෙක් එනවා" කියල වයසක මනුස්සයෙක් එක්කගෙන ඇවිත් ඇම්බියුලන්ස් එකට නැග්ගෙව්වා. ඊට පස්සේ වෝඩ් එකට ගියාම එතන වෝඩ් එක ඇතුලේ තව ගෑනු කෙනෙක් පොසිටිව්. උදේ 9.30 ඉඳලා අන්තිමට දැන් ටිකකට කලින් ඇඩ්මිට් කරගත්තා අම්මව. ඒ වෝඩ් එකේම අර පොසිටිව් වෙච්ච මනුස්සයත් ඉන්නවා. ඒ මනුස්සය වෙන් කරලත් නෑ. මේ පාර නම් වැඩේ හිතනවට වඩා අමාරුවෙයි කියල හිතෙනවා.
    vlcsnap-2021-04-26-13h12m00s632.jpg
     
    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    thama dawasata 1000ta aduwane enne. 1000 panala dawasata enda patan gatthuth gaman kela wenawa. habai indiawe wage wena ekak nan na. mokada town walin pita giyama lankawe minissu hugak wena wenma gewal walane inne. indiawe mubai delhi ehema thanikara flat. jana ganathwaya wadi. ithin spread wena eka nawatthanda amarui.
     
    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    thama dawasata 1000ta aduwane enne. 1000 panala dawasata enda patan gatthuth gaman kela wenawa. habai indiawe wage wena ekak nan na. mokada town walin pita giyama lankawe minissu hugak wena wenma gewal walane inne. indiawe mubai delhi ehema thanikara flat. jana ganathwaya wadi. ithin spread wena eka nawatthanda amarui.
    ඔය කියන ගණන් හරිද කියලත් හිතෙනවා බන්. පරිස්සන් වෙන එක ඇරෙන්න දැන්නම් වෙන කරන්න දෙයක් නෑ. මේ පැත්තේ ගම වල නම් මිනිස්සු ඉන්නේ ගොඩාක් ඈතින් ඈතින්. ඊයේ සිංගර් ෆිනෑන්ස් එකේ කැෂියර් පොසිට්ව්. අලියාන්ස් එකේ එකෙකුත් පොසිට්ව්. :-(
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    කලිනුත ඔය විදිහටම තමයි ගියේ,දවසකට කරපු ටෙස්ට් ගාන අඩුවෙන් කරන් ගියේ,හැබැයි ඉන්දියාවේ රැල්ල එක්ක ආයෙත ටෙස්ට් ගාන වැඩි කරලා රජය නීති රීතී අලුත කලා ඒක හොද වැඩක්.
     
    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    රජයෙන් හරිහමන් වැඩපිළිවෙලක් නෑ කොවිඩ් මර්ධනය කරන්න.
    තමන් පරිස්සම් වෙන එක තමා කරන්න තියෙන්නේ.
    පැහැදිලිවම නෑ. ඩොක්ටර්ස් ලා එකතුවෙලා සාකච්චා කරලා එවෙලෙට කරන්න පුළුවන් දේ කරනවා වගේ පෙන්නේ.
    කලිනුත ඔය විදිහටම තමයි ගියේ,දවසකට කරපු ටෙස්ට් ගාන අඩුවෙන් කරන් ගියේ,හැබැයි ඉන්දියාවේ රැල්ල එක්ක ආයෙත ටෙස්ට් ගාන වැඩි කරලා රජය නීති රීතී අලුත කලා ඒක හොද වැඩක්.
    තාමත් පරක්කු වැඩි නෑ මම හිතන්නේ. ඉස්කෝල නම් වහන්නම ඕන.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    thama dawasata 1000ta aduwane enne. 1000 panala dawasata enda patan gatthuth gaman kela wenawa. habai indiawe wage wena ekak nan na. mokada town walin pita giyama lankawe minissu hugak wena wenma gewal walane inne. indiawe mubai delhi ehema thanikara flat. jana ganathwaya wadi. ithin spread wena eka nawatthanda amarui.
    නන්දසේන යා 1000ට අඩුවෙන් තමා ගණන් අවුට් කරන්නේ.. මිනිස්සු panic වෙන හින්දා.. 😆😆😆 දෙවෙනි රැල්ල වෙලා වෙත් එහෙමයි..
    ඒක දවසේ pcr 10000ක් කළොත් අනිවා 3000 ක් වත් පොසිටිව් වෙයි. කුරුණෑගල phi රේඩියෝ එකේ කිව්වා pcr 3 ට එකක් පෝසිටිව් කියලා..

    ළග එන පළාත් සභා ගොඩ දාගන්න හිතාගෙන ජයට අවුරුදු කන්න ට්‍රිප් යන්න ඉඩ දීලා දැන් පුපෙ ඇගිල්ල ගහන් බලන් ඉන්නවා.
    පව් බං Health sector එකේ වැඩ කරන උන් සහ උන්ගේ පවුල් වල උන්..දන් අවුරුද්දකට වැඩිය කරුම ගෙවනවා උන්.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,278
    27,987
    113
    36
    Mirihana
    alis.alberta.ca
    පැහැදිලිවම නෑ. ඩොක්ටර්ස් ලා එකතුවෙලා සාකච්චා කරලා එවෙලෙට කරන්න පුළුවන් දේ කරනවා වගේ පෙන්නේ.

    තාමත් පරක්කු වැඩි නෑ මම හිතන්නේ. ඉස්කෝල නම් වහන්නම ඕන.

    එදා වේල ටුවර්ස් යන්නේ. මොකක් හරි ජැක්‌ එකක් ගහල ගේම ගහනවා. ඉන්දියාව වගේ උනොත් අබ සරණයි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    surgery eka emergency nathinam kal dana eka thamai hoda

    wade penawata wada darunui
    sahenna spread wela + new virus
    oya ganan enne pcr adu ganakata
    pcr 10000k kaloth ita wada + wei
    e asse ithin spread wenawa
    daily death rate ekath anduwe gimmik ekak
    masekata kalin 3000k withara leddu innakotath daily 5 death
    dan senikawa godak leddu awillath daily 5 death

    gedarata wela inna wenawa no other option to survive

    එදා වේල ටුවර්ස් යන්නේ. මොකක් හරි ජැක්‌ එකක් ගහල ගේම ගහනවා. ඉන්දියාව වගේ උනොත් අබ සරණයි.

    nande nam pissu *ttek ban konda pana athuwa thiranayak ganna ba
    arama kaloth mehema wei mehema unoth ehema karanne kawda pake logic dada innawa
    *ya china vaccine nisa anith vaccine parakku kala
    nathinan indian eka parakku wena eke sputnik eka ganna thibba
    thamath thatamanawa
    ------ Post added on Apr 26, 2021 at 1:51 PM
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අපේ පාරෙත් පවුල් 2කට කොරෝනා..ඵක ගේක පොඩි ඵකෙක් ක්ලාස් ගිහින් බෝකරන් අැවිත් ගෙදර උන්ට හැදිලා.පොඩි ඵකා රෑ ඵළිවෙනකන් කිඹුහුම් යවලා..කොරෝන කියල දැනගන්න කලින් ඵහා පැත්තෙ ගෙදර ළමයි උෟ ඵක්ක සෙල්ලම් කරන්න අැවිත් උන්ටත් හැදිල උන් නිසා ගෙදර උන් ඔක්කොටමත්‍ බෝ වෙලා..පාරම දැන් පාළුයි..ඉස්සර ළමයි නිතරම පාරේ ක්‍රිකට් ගහනව දැන් ඵකෙක් නෑ හොයාගන්න..අර පවුල් දෙකම අරන් ගියා තැන් තැන් වලලු ඉන්නෙ.කට්ටියක් හලාවතට උස්සන් ගිහින්.ගෑණු අය නෙවිල් ෆනෑන්ඩු ඵකේ පරණ බිල්ඩිමේ..ටොයිලට් වලවල් උතුරනවලු..තනිකරම අපායක් ලු.උඹලත් පරිස්සමින් හදාගෙන ඵහෙම ඵපා.කොහෙට අරන් යයිද දන්නෑ..පොඩි උන්‍ ඉස්කෝලෙ යවන්නත් ඵපා ක්ලාස් යවන්නත් ඵපා.අඩු ගානේ පාරට යවන්නත් ඵපා.උන් තමා ලෙඩේ බෝ කරන්‍ ගෙදර ඵන්නෙ හෙම්බිරිස්සාව වගේ..තේරුමක් නැහැනෙ පරිස්සම් වෙන්න.ගොන් අාණ්ඩුව ඉස්කෝල වහන්නෙ නැතුව මොන රෙද්දක් කරනවද මංද.මෝඩ හරක්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,248
    113
    thama dawasata 1000ta aduwane enne. 1000 panala dawasata enda patan gatthuth gaman kela wenawa. habai indiawe wage wena ekak nan na. mokada town walin pita giyama lankawe minissu hugak wena wenma gewal walane inne. indiawe mubai delhi ehema thanikara flat. jana ganathwaya wadi. ithin spread wena eka nawatthanda amarui.
    redda gam wala inna samithi karana ganu, opadupa kelinna gewal gane ringana ratak lol meka

    Next in srilanka? seeni tikak kawa nam hari.
    ------ Post added on Apr 26, 2021 at 2:01 PM
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ගම් වල අඩු වෙනවනං හේතුව වෙන්නේ එලි මහනෙ වැඩ කිරීම වෙන්න ඕන. අර ඩොක්ටර් කිව්වා වගේ සංවෘත තැනක AC එකේ හිටියොත් ඉවරයි. මාස්ක් නැතුව ඉන්නම හොඳ නැහැ. ඔෆිස් වල වැඩ කරන අයට එහෙම රිස්ක් වැඩියි.
    බ්‍රැන්ඩික්ස් රැල්ල ටික කාලයක් අල්ලලා හිටපු නිසා මේ රැල්ල කල් තියෙයි කියල හිතන්න පුළුවන්. මිනිස්සු හරියට අත් හෝදලා මාස්ක් දාලා දුර තියාගෙන ඉන්නවනං අවුලක් වෙන්නේ නැහැ.
     
    lakshitha2011

    Well-known member
  • Oct 11, 2011
    1,309
    672
    113
    Kottawa
    ගම් වල අඩු වෙනවනං හේතුව වෙන්නේ එලි මහනෙ වැඩ කිරීම වෙන්න ඕන. අර ඩොක්ටර් කිව්වා වගේ සංවෘත තැනක AC එකේ හිටියොත් ඉවරයි. මාස්ක් නැතුව ඉන්නම හොඳ නැහැ. ඔෆිස් වල වැඩ කරන අයට එහෙම රිස්ක් වැඩියි.
    බ්‍රැන්ඩික්ස් රැල්ල ටික කාලයක් අල්ලලා හිටපු නිසා මේ රැල්ල කල් තියෙයි කියල හිතන්න පුළුවන්. මිනිස්සු හරියට අත් හෝදලා මාස්ක් දාලා දුර තියාගෙන ඉන්නවනං අවුලක් වෙන්නේ නැහැ.
    true
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    ගම් වල අඩු වෙනවනං හේතුව වෙන්නේ එලි මහනෙ වැඩ කිරීම වෙන්න ඕන. අර ඩොක්ටර් කිව්වා වගේ සංවෘත තැනක AC එකේ හිටියොත් ඉවරයි. මාස්ක් නැතුව ඉන්නම හොඳ නැහැ. ඔෆිස් වල වැඩ කරන අයට එහෙම රිස්ක් වැඩියි.
    බ්‍රැන්ඩික්ස් රැල්ල ටික කාලයක් අල්ලලා හිටපු නිසා මේ රැල්ල කල් තියෙයි කියල හිතන්න පුළුවන්. මිනිස්සු හරියට අත් හෝදලා මාස්ක් දාලා දුර තියාගෙන ඉන්නවනං අවුලක් වෙන්නේ නැහැ.

    Kurunagala nam tikak control wei eth Colombo gampaha density eka wadi nisa amarui. kalayak thiyei