බ්‍රෝ, බොට ඔවා කරන්න තිබ්බේ අර උම්මා දෙවි උම්මා දිපු දවස් වල. මං ඉන්නේ දවසකට 500කෙස් එන රටක. මෙහෙ උබලාගේ වගේ විකාර නැ. කොරොනා unit එකක් තියෙනවා. උන් ල්ස්සනට levels හදලා තියෙනවා. Level 1, to level 5 kiyala. මේ දවස් වල ලෙවෙල් 5 යන්නේ, එ කියන්නේ ෆුල් සිරියස්. ලොක්ඩවුන්, එත් ඉස්කොල, කන්ස්ට්‍ර්ක්ශන්, සුපර් මාර්කට්, ඇරලා. නන් එසෙන්සල් කඩ වහලා. හැමෙටම guidelines dila thiyenewa. Home quranteen yanne.
Breaking news didi deaths kiyanne na. 6pm news walata new cases ganai, deaths ganai denawa.level 5 වුනත් ර්ට, airport ඇර්ලා ර්ට පුලුවන් විදියට ගෙනියනවා.උබලා වගේ රැට හිතෙනඑක උදෙට කියවලා වැඩ කර්න්නේ නැ.