කොවිඩ් හමුවේ රට නොවැසීමට හේතුව ජනපති පහදයි

aravinda86

Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    බ්‍රෝ, බොට ඔවා කරන්න තිබ්බේ අර උම්මා දෙවි උම්මා දිපු දවස් වල. මං ඉන්නේ දවසකට 500කෙස් එන රටක. මෙහෙ උබලාගේ වගේ විකාර නැ. කොරොනා unit එකක් තියෙනවා. උන් ල්ස්සනට levels හදලා තියෙනවා. Level 1, to level 5 kiyala. මේ දවස් වල ලෙවෙල් 5 යන්නේ, එ කියන්නේ ෆුල් සිරියස්. ලොක්ඩවුන්, එත් ඉස්කොල, කන්ස්ට්‍ර්ක්ශන්, සුපර් මාර්කට්, ඇරලා. නන් එසෙන්සල් කඩ වහලා. හැමෙටම guidelines dila thiyenewa. Home quranteen yanne.
    Breaking news didi deaths kiyanne na. 6pm news walata new cases ganai, deaths ganai denawa.level 5 වුනත් ර්ට, airport ඇර්ලා ර්ට පුලුවන් විදියට ගෙනියනවා.උබලා වගේ රැට හිතෙනඑක උදෙට කියවලා වැඩ කර්න්නේ නැ.
     
    • Like
    Reactions: FALL3N

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    $&@@@ yoo, wahala dapanko me magula, minissu marenakota oya hurathal na, mona de unath minissu pana pitin inna ona . Lede pathirila wadi unama hamination thama,

    minissu kohoma hari kanna bonna hoyagannawa, poddak hoyala balanna loc down karapu time eke minissu kanna nathuwa marunada kiyala? Minissunta thibba ekama prashnr FINANCE, LOAN arrises witharai, modayek wenne nathuwa me rata sathi dekak wahala danna,

    BrandiX case ekedima 2 weeks wahala dammanm iwari neh,
    Loketa pennanna ona una SriLanka is the BEST kiyala paka
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,635
    100,888
    113
    බ්‍රෝ, බොට ඔවා කරන්න තිබ්බේ අර උම්මා දෙවි උම්මා දිපු දවස් වල. මං ඉන්නේ දවසකට 500කෙස් එන රටක. මෙහෙ උබලාගේ වගේ විකාර නැ. කොරොනා unit එකක් තියෙනවා. උන් ල්ස්සනට levels හදලා තියෙනවා. Level 1, to level 5 kiyala. මේ දවස් වල ලෙවෙල් 5 යන්නේ, එ කියන්නේ ෆුල් සිරියස්. ලොක්ඩවුන්, එත් ඉස්කොල, කන්ස්ට්‍ර්ක්ශන්, සුපර් මාර්කට්, ඇරලා. නන් එසෙන්සල් කඩ වහලා. හැමෙටම guidelines dila thiyenewa. Home quranteen yanne.
    Breaking news didi deaths kiyanne na. 6pm news walata new cases ganai, deaths ganai denawa.level 5 වුනත් ර්ට, airport ඇර්ලා ර්ට පුලුවන් විදියට ගෙනියනවා.උබලා වගේ රැට හිතෙනඑක උදෙට කියවලා වැඩ කර්න්නේ නැ.
    ඒ දවස්වල තිබිල තියෙන්නෙ චන්ද ගන්න ප්ලෑන් එකක්නෙ ඒක නිසා ඔක්කොම පැච් ලෙවල් තමා ගෙනිහින් තියෙන්නෙ. රැන්ඩම් ටෙස්ට් එහෙම බල්ලට දාලනෙ තිබ්බෙ කොරෝනා යුනිට් එකෙන්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,635
    100,888
    113
    කර්ෆිව් දැම්මොත් විතරයි ගෙදර ඉන්න වෙන්නෙ. ලෙඩ කියල ගෙදර ඉන්න සින්හලු පුරුදු වෙලා නෑ එහෙම ඉන්න නිවාඩුත් නෑ ඕනිවට වඩා නිවාඩු ගත්තොත් පඩිත් නෑ ගොඩක් අයට. බිස්න්ස් ලෙල්ලටම කෙල වෙලා තියෙන නිසා හැමෝම බලන්නෙ ප්‍රොෆිට් කරන්න ප්‍රොෆිට් කරන්න නන් කලින්ට වඩා වෑඩ කරන්න වෙනව කලින්ට වඩා වැඩ කරන්න ඔය මාස්ක් අනව මේව එල්ලගෙන කරන්න බෑ. මෙ පාර උනත් බැන්ඩික්ස් එකේ වැඩේ වණ වෙන්නෙ ඔය කේස් එක නිසානෙ. ගවමන්ට් එකේ අයට අර කියනව වගේ ඔව්ව කරන්න පුළුවන් වැඩ කරත් නැත්ත පඩි එනව.

    රට ඇරල බිස්නස් වල ලොක්කන්ට එන ප්‍රෙශර් එක අඩු කරන්න පුළුවන් නන් ලොක්ඩවුන් ඕනි නෑ. ජනතාවගෙ ප්‍රශ්නෙ සල්ලි සල්ලි ඕනි නන් වැඩ කරපන් වෙලාවට වැඩ වරෙන් කිව්වම මුල ටිකේ සෙනග අඩු බස් වල ගියාට ටික දවක් යනකොට ප්‍රොසෙස් එක නෝමල් වෙනව. ඒක 1%කක ජන්තාවගෙ වැරද්ද ඉතුරු 99%ම ඉතින් උන්ට පහසුකම් දෙන්න ඕනි උන්ගෙ වැරද්ද
     
    • Like
    Reactions: HSW

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    කියන කතාව සම්පුර්ණ ඇත්ත...ඔහොම මිනිස්සුන්ට කියන්න වෙන්නේ නැහැ පලවෙනි රැල්ලෙන් යන්තම් ගැලවෙනකොට රජයක් විදිහට හැමදේම හොඳට හොයලා බැලුවා නම්..දක්ෂ බුද්ධිඅංශයක් පවා තියන එකේ ඒක බැරි දෙයක් නෙවෙයි නේ
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    කොවිඩ් වලින් 5000-10000 මැරුනොත් ලබන පාර මේ ආණ්ඩුව ගෙදර...JVP/UNP/ටෙලිපොන් කාරයෝ පුදුම හිතෙන mind game එකක් දෙනවා ඒ ටික කර වන්න...එකනේ ඔය උදේ රෑ මහන්සි වෙන්නේ කවදා වෙනකන් රට වාහන ඉන්නද bla bla..මේ බුරුවත් දැන් එකට අහු වේගෙන යන්නේ...

    දැන් නම් ඇත්තම හිතෙනවා යුද්දේ කලේ සරත් පොන්සේකද කියලා 😅
     
    • Haha
    Reactions: asylum

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    කොවිඩ් වලින් 5000-10000 මැරුනොත් ලබන පාර මේ ආණ්ඩුව ගෙදර...JVP/UNP/ටෙලිපොන් කාරයෝ පුදුම හිතෙන mind game එකක් දෙනවා ඒ ටික කර වන්න...එකනේ ඔය උදේ රෑ මහන්සි වෙන්නේ කවදා වෙනකන් රට වාහන ඉන්නද bla bla..මේ බුරුවත් දැන් එකට අහු වේගෙන යන්නේ...

    දැන් නම් ඇත්තම හිතෙනවා යුද්දේ කලේ සරත් පොන්සේකද කියලා 😅
    බූරුව කිව්වෙ ස'ටද

    ගරු කරල කතා කරපන් පරයා
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ලොකු දෙයක් නැත්නම් තුන්වේලම චූං පාන් කිඹුල බනිස්😆😆😆
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    රට හදන්න ඇති එකම අඩුව මෙතුමා නිදහස් කරගැනීම පමණයි! 🙂
    එතෙක් මඳක් ඉවසා සිටින්න 😍🤟

    ypQUTJC.png