කොවිඩ් හෙළ ඔසුව ජනතාවට බෙදයි

Ryker

Well-known member
  • Oct 9, 2020
    1,942
    2,130
    113
    colombo

    කෑගල්ලේ වෙදමහතෙකු විසින් කොවිඩ් -19 වෛරසයට එරෙහිව දේශීයව නිෂ්පාදනය කළ ඖෂධය අද (08) පළමුවරට ජනතාවට බෙදා දී තිබේ.

    ඒ අනුව, එය නොමිලේ ලබාදීමට කටයුතුකර තිබුණි.

    කෑගල්ල ප්‍රදේශයේ ධම්මික බණ්ඩාර වෙද මහතා පවසන්නේ එම ඖෂධයට කොවිඩ් -19 වෛරසය රෝගීන්ගේ ශරීරයෙන් ඉවත් කළ හැකි බවය.

    ඖෂධය ලබාගැනීම සඳහා අද අලුයම් කාලයේ සිට වෙද මහතාගේ නිවස අසල දක්නට ලැබුණේ දිගු පෝලිමකි.