කොවිඩ් හෙළ ඔසුව පාර්ලිමේන්තුවට

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    :D

    u2xrv0j.jpg

    කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කළ කොරෝනා වෛරසයට එරෙහි දේශීය ඖෂධය අද (10) කථානායකවරයාට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකට ලබාදී තිබේ.

    කොරෝනා වෛරසයට එරෙහිව ධම්මික බණ්ඩාර මහතා විසින් මී පැණි, සාදික්කා ඇතුළු ඖෂධ කිහිපයක එකතුවෙන් දේශීය ඖෂධයක් නිෂ්පාදනය කළ අතර ඒ පිළිබඳව පසුගිය දිනවල දැඩි කතාබහක් මතු විය.

    ඒ අනුව ඔහු විසින් එම පැණිය කෑගල්ල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ දී නොමිලයේ බෙදා දීමට පියවර ගැනුණ ද පවතින තත්ත්වයන් සැළකිල්ලට ගනිමින් එය අත්හිටුවීමට තීරණය කෙරුණි.

    කෙසේවෙතත් එලෙස අත්හිටුවීමට තීරණය කළ එම ඖෂධය අද මහජන නියෝජිතයින්ට ලබා දීමට පියවර ගත්තේය.

    ඒ අනුව ධම්මික බණ්ඩාර මහතා අද පස්වරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රය වෙත පැමිණ දේශීය ඖෂධය කථානායකවරයාට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකට ලබාදුන්නේය.

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඕක හදන විදිය හරියට කිව්වා නං හොදයි නේද? හැමෝටම බෙහෙත හදාගන්න හරි, පුළුවන් කමක් තියෙන ආයතන වලට හදලා දෙන්න හරි පුළුවන් එතකොට
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    වැක්සින් එක්ක ගන්න සල්ලි නැති හන්දා මීපැණි නැත්තන් සීනි උණු කරලා හරි පොවයි.
     
    soona

    Well-known member
  • May 28, 2009
    1,519
    773
    113
    near my sudu
    ඕක හදන විදිය හරියට කිව්වා නං හොදයි නේද? හැමෝටම බෙහෙත හදාගන්න හරි, පුළුවන් කමක් තියෙන ආයතන වලට හදලා දෙන්න හරි පුළුවන් එතකොට

    ehema hariyanne na ban, eeta passe un unta one widiyata hadawi behetha, nikamata hari waradi deyak dala haduwoth kiyawi behetha wada na kiyala. e wagema ekek hari waradi widiyata hadala bila marunoth aththa beheth ekath thahanam karawi.
     
    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    මෙන්න ඇමති කොරෝනා පැණිය බොන්න එපා කියනවා

    https://elakiri.com/threads/❌කොරෝනා-බෙහෙත-බොන්න-එපා.1966101/

    දැන් අපි පිළිගන්න ඕන දේශීය වෙදකම ප්‍රවර්ධන ඇමති සිසිර ජයකොඩි තුමා කියන එක ද ?

    කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කියන එක ද ?

    බයියෝ ඇවිල්ලා රචනාවක් ලියලා මේක අපිට පැහැදිලි කොරලා දීපන්කො
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,798
    113
    Homagama
    :D

    u2xrv0j.jpg

    කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කළ කොරෝනා වෛරසයට එරෙහි දේශීය ඖෂධය අද (10) කථානායකවරයාට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකට ලබාදී තිබේ.

    කොරෝනා වෛරසයට එරෙහිව ධම්මික බණ්ඩාර මහතා විසින් මී පැණි, සාදික්කා ඇතුළු ඖෂධ කිහිපයක එකතුවෙන් දේශීය ඖෂධයක් නිෂ්පාදනය කළ අතර ඒ පිළිබඳව පසුගිය දිනවල දැඩි කතාබහක් මතු විය.

    ඒ අනුව ඔහු විසින් එම පැණිය කෑගල්ල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ දී නොමිලයේ බෙදා දීමට පියවර ගැනුණ ද පවතින තත්ත්වයන් සැළකිල්ලට ගනිමින් එය අත්හිටුවීමට තීරණය කෙරුණි.

    කෙසේවෙතත් එලෙස අත්හිටුවීමට තීරණය කළ එම ඖෂධය අද මහජන නියෝජිතයින්ට ලබා දීමට පියවර ගත්තේය.

    ඒ අනුව ධම්මික බණ්ඩාර මහතා අද පස්වරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රය වෙත පැමිණ දේශීය ඖෂධය කථානායකවරයාට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකට ලබාදුන්නේය.

    මං මේකට විරුද්ද නැ. ඔය පැණිය මුන්ට විසවෙලා 225ම මැරෙන එක දකින එකතමා එකම සතුට
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    හිනාත් යනවා මේවා දැක්කම. පරීක්ෂණ මට්ටමේ තියෙන්නේ එහෙන් කියන ගමන් මෙහෙන් ප්‍රමෝට් කරනවා. වැක්සින් එක ගන්න අනිත් රටවල් පොරකද්දී මෙහෙ විකට හිපාටුවා පැණියක් අල්ලන් රටම අන්දනවා. ඒ අස්සේ රට බයියෝ ඒ රටේ වැක්සින් ලිස්ට් එකට add වෙන්න පොරකන ගමන් මේකේ උන්ට පැණියෙන් කොවිඩ් නසන විදිය ගැන රචනා දෙනවා :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: hasithayad