කොවිශීල්ඩ් වැක්සීන් ලක්ශ 6ක්

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    කොවිශීඩ් දෙවනි මාත්‍රාව අහිමි අපේ ශ්‍රී ලාන්කිකයන් වෙනුවන් පැතුම් පෙරට. වැක්ශීන් ලක්ශ 6 එන්ගලන්තයෙන්. ඉල්ලිම කරන්නේ බොරිස් ජොන්සන් හරහායි. පැතුම්ගේ රාජ්‍ය තාන්ත්‍රික භාවය සනාථ වෙයි.
    මීලග පැතුම ඔබයි ❤❤
     
    • Haha
    Reactions: EVC and batwise

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ආණ්ඩුවෙන් ඉල්ලල බන් තියෙන්නෙ පැතුම්ට විහිලු සපයන්නෙ නැතුව, පුලුවන් නම් අසරන වෙලා ඉන්න මිනිස්සුන්ට ආධාර දෙන්ඩ කියපන් ඒවනෙ වෙන්ඩ ඕන,කරන්ඩ ඕන දේ නොකර මේ බයිල කරනව සිගිති ආතල් දිදී...
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    පෙත්සමක් අස්සන් කරල තියෙනේ දැනටමත් ගොඩාක් මිනිස්සු එකතු වෙලා බ්‍රිතාන්‍ය රජයට දැඩි පිඩනයක් එල්ල කරලා තියෙන්නේ.
    හරියටම ජේ ආර් ජපනය වෙනුවෙන් තමන්ගේ ශූර බුද්දිය මෙහෙව්වා වාගේ
    එන්නත ලැබෙනවා නිසකැයි
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ආණ්ඩුවෙන් ඉල්ලල බන් තියෙන්නෙ පැතුම්ට විහිලු සපයන්නෙ නැතුව, පුලුවන් නම් අසරන වෙලා ඉන්න මිනිස්සුන්ට ආධාර දෙන්ඩ කියපන් ඒවනෙ වෙන්ඩ ඕන,කරන්ඩ ඕන දේ නොකර මේ බයිල කරනව සිගිති ආතල් දිදී...

    හැක හැක හැක අපි දැක්කනේ ජපානෙන් යහපත් ප්‍රතිචාරය... අනේ නිකන් දෙන්නෙනැතුව පල​

     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    Limk එකට ගිහින් පෙත්සමට අත්සනක් දාන්න.
    පවුලේ අයවත් දැනුවත් කරන්න
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    ආණ්ඩුවෙන් ඉල්ලල බන් තියෙන්නෙ පැතුම්ට විහිලු සපයන්නෙ නැතුව, පුලුවන් නම් අසරන වෙලා ඉන්න මිනිස්සුන්ට ආධාර දෙන්ඩ කියපන් ඒවනෙ වෙන්ඩ ඕන,කරන්ඩ ඕන දේ නොකර මේ බයිල කරනව සිගිති ආතල් දිදී...
    ආණ්ඩුවෙන් ඉල්ලුවේ බොගේ අම්මට පෝලිමක් දාන්න බලු රැළක් කැරී පොන්නයා තෝව දකිනකොට රෙන්න හිතෙනවා , මෙතන පුක නොදී පල ගිහින් තෝ පුක දෙනවාට ගෙවන තෙරඩ් එකක් දාලා , ආණ්ඩුව වැඩ පෙන්නයි ගගා හිටු, වේස බල්ලිගේ හිඹුටු හුජ්ජ ගොබ්බ පොන්නයා. තෝව එළියට දාලා තියෙන්නේ තොගේ අම්මාගේ පුකෙන් එකයි සල්ලි වලට මෙච්චර ගූ කන්නේ
     
    • Like
    Reactions: NextGen

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,587
    100,797
    113
    ආණ්ඩුවෙන් ඉල්ලල බන් තියෙන්නෙ පැතුම්ට විහිලු සපයන්නෙ නැතුව, පුලුවන් නම් අසරන වෙලා ඉන්න මිනිස්සුන්ට ආධාර දෙන්ඩ කියපන් ඒවනෙ වෙන්ඩ ඕන,කරන්ඩ ඕන දේ නොකර මේ බයිල කරනව සිගිති ආතල් දිදී...

    ඒ ගානට බය තියාගත්ත නන් ඇති. :P:P:P
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    බ්‍රිතාන්‍යයෙන් නන් අනිවාර්‍යෙන්ම ලැබෙනවා
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    බොහෝ දුරට G7 රටවල් ලොකේ වටේ වැක්සීන් බෙදන්න පටන් ගනී. අපිටත් දෙයි. හැබයි ඒක චීන වැක්සීන් වලටත් වඩා දේශපාලනික වෙයි. :oops: :oops: :oops:

    අඩුම හානියකින් වැක්සීන් ගන්න තිබ්බේ ඉන්දියවෙන්. උන්ට කෙල උන එක අපිට පට්ට පාඩුයි. :no::no::no:
     
    • Like
    • Dislike
    Reactions: riduna pm and pga

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    උබ අපේ අහින්සක දුප්පත් මිනිස්සුන්ට වැක්සීන් එකකට ලන් වෙන්න තිබ්බ හීනෙට අකුල් හෙලන උන්ව පාගල දුප්පතුන්ට පුන්චි තල්ලුවක් දෙන පුන්චි මිනිහෙක් ගන්න අහින්සක උත්සහයට හිනා වෙන තිරිසනෙක් නේද
    ලජ්ජයි බන්
    අවුරුදු 73ක් ලන්කාව පන්කාවක් උනේ උබල වගේ මොන්ගලයෝ නිසා
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    ade AstraZeneca eka thaama lankawe approve karala naa neh... :confused::confused::confused:

    Screenshot-2021-06-19-at-1-05-17-pm.png


    https://covid19.trackvaccines.org/country/sri-lanka/
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    Dan Covishield Doses 12 million nam hambune, thama kohomada bun oya selective vidihata Covishiled gahanne? Thawa ithuru wela thiyenne kohomada?
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    හොක් හොක් හොක්
    කොහෙන්ද යකෝ මිලියන 12 ක් ලැබුනේ