කොවිශීල්ඩ් වැක්සීන් ලක්ශ 6ක්

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    බොන්සන් කිව්වද අත්සන් අරන් එන්න කියල.කොහෙද එහෙම අත්සන් ගහල වැක්සින් දීල තියෙන්නේ කොහොමත් ආණ්ඩුව වැක්සින් එක ගන්න ගේමක් ගහනවා .මුන් කරන්නේ අර youtube හිගන්නෝ views ගන්න තියරිය තමයි .
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    දෙයක් දැන ගෙන කතා කරපන්. පැතුම් ජීවත් වෙන්න් බ්‍රිතාන්‍යයේ.එතුමට සියලු පහසුකම් එක්ක සතුටෙන් ඉන්න පුලුවන්. ලන්කාවේ ඉන්න අඩු කුලේ කාළකණ්නිනට දෙයක් කරන්න ගියාමදාහක් කතා අහන්න ඕන
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දෙයක් දැන ගෙන කතා කරපන්. පැතුම් ජීවත් වෙන්න් බ්‍රිතාන්‍යයේ.එතුමට සියලු පහසුකම් එක්ක සතුටෙන් ඉන්න පුලුවන්. ලන්කාවේ ඉන්න අඩු කුලේ කාළකණ්නිනට දෙයක් කරන්න ගියාමදාහක් කතා අහන්න ඕන
    හරි බන් එහෙ ඉන්න උන් ඌට චන්දෙ දීල පත්කර ගනි මෙහෙ ඉන්න උබ කලබල වෙන්ඩ එපා..🤭🤭🤭
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    අදත් ලක්ශ 10ක් වැක්සීන් ගෙනල්ලා
    ගෙනාවට වැඩක් තියෙද පොන්නයෝ අද වැක්සීන් ගහන්නෙ නෑනේ කාලකණ්න්නි හැත්ත ස්ට්‍රයික්.
     

    CodeFreaker

    Junior member
  • Jan 19, 2013
    31
    27
    18
    Dan Covishield Doses 12 million nam hambune, thama kohomada bun oya selective vidihata Covishiled gahanne? Thawa ithuru wela thiyenne kohomada?
    ඔකොම ගහල නේ.. උදාහරණයක් විදියට උබට 1st එක ගහල උබට රට යන්න වෙලා.. එටකොට උබට 2න්ඩ් එක ගහල යවනවා.. ඒවගේ ඒවාට තම ස්ටෑන් ද බයි තියෙන්නේ...දැන් pfizer ආවම ඔය ඉතුරු ටිකත් ගහල දාවි ..
     

    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    කෝ බන් වැක්සීන් ලක්ශ 6

    Bump
    ------ Post added on Jul 14, 2021 at 1:27 PM
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ගෙනාවට වැඩක් තියෙද පොන්නයෝ අද වැක්සීන් ගහන්නෙ නෑනේ කාලකණ්න්නි හැත්ත ස්ට්‍රයික්.
    FB_IMG_16256375079537097.jpg
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    කෝ බන් වැක්සීන් ලක්ස 6
    තාම නැවේද
    අනුන්ගේ එකක් තමන්ගේ වගේ දාල අද හොදට කාල ඉන්නේ උබ ඒක අස්සේ තව එකක් ඇදල ගත්තද ?
     

    Abdulfazal

    Junior member
  • Jun 11, 2021
    93
    72
    18
    අනුන්ගේ එකක් තමන්ගේ වගේ දාල අද හොදට කාල ඉන්නේ උබ ඒක අස්සේ තව එකක් ඇදල ගත්තද ?
    සොරි යාලු
    වෙන දවසක අදිමු😥😥
     
    • Like
    Reactions: wca

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    පෙත්සමක් අස්සන් කරල තියෙනේ දැනටමත් ගොඩාක් මිනිස්සු එකතු වෙලා බ්‍රිතාන්‍ය රජයට දැඩි පිඩනයක් එල්ල කරලා තියෙන්නේ.
    හරියටම ජේ ආර් ජපනය වෙනුවෙන් තමන්ගේ ශූර බුද්දිය මෙහෙව්වා වාගේ
    එන්නත ලැබෙනවා නිසකැයි
    කෝ බන් බොන්සන්ගෙන් මුකුත් නැද්ද.