හරි බන් එහෙ ඉන්න උන් ඌට චන්දෙ දීල පත්කර ගනි මෙහෙ ඉන්න උබ කලබල වෙන්ඩ එපා..දෙයක් දැන ගෙන කතා කරපන්. පැතුම් ජීවත් වෙන්න් බ්‍රිතාන්‍යයේ.එතුමට සියලු පහසුකම් එක්ක සතුටෙන් ඉන්න පුලුවන්. ලන්කාවේ ඉන්න අඩු කුලේ කාළකණ්නිනට දෙයක් කරන්න ගියාමදාහක් කතා අහන්න ඕන
ගෙනාවට වැඩක් තියෙද පොන්නයෝ අද වැක්සීන් ගහන්නෙ නෑනේ කාලකණ්න්නි හැත්ත ස්ට්‍රයික්.අදත් ලක්ශ 10ක් වැක්සීන් ගෙනල්ලා
ඔකොම ගහල නේ.. උදාහරණයක් විදියට උබට 1st එක ගහල උබට රට යන්න වෙලා.. එටකොට උබට 2න්ඩ් එක ගහල යවනවා.. ඒවගේ ඒවාට තම ස්ටෑන් ද බයි තියෙන්නේ...දැන් pfizer ආවම ඔය ඉතුරු ටිකත් ගහල දාවි ..Dan Covishield Doses 12 million nam hambune, thama kohomada bun oya selective vidihata Covishiled gahanne? Thawa ithuru wela thiyenne kohomada?
ගෙනාවට වැඩක් තියෙද පොන්නයෝ අද වැක්සීන් ගහන්නෙ නෑනේ කාලකණ්න්නි හැත්ත ස්ට්‍රයික්.
අනුන්ගේ එකක් තමන්ගේ වගේ දාල අද හොදට කාල ඉන්නේ උබ ඒක අස්සේ තව එකක් ඇදල ගත්තද ?කෝ බන් වැක්සීන් ලක්ස 6
තාම නැවේද
සොරි යාලුඅනුන්ගේ එකක් තමන්ගේ වගේ දාල අද හොදට කාල ඉන්නේ උබ ඒක අස්සේ තව එකක් ඇදල ගත්තද ?
කෝ බන් බොන්සන්ගෙන් මුකුත් නැද්ද.පෙත්සමක් අස්සන් කරල තියෙනේ දැනටමත් ගොඩාක් මිනිස්සු එකතු වෙලා බ්‍රිතාන්‍ය රජයට දැඩි පිඩනයක් එල්ල කරලා තියෙන්නේ.
හරියටම ජේ ආර් ජපනය වෙනුවෙන් තමන්ගේ ශූර බුද්දිය මෙහෙව්වා වාගේ
එන්නත ලැබෙනවා නිසකැයි