කොවුර් ලා නැති බිමේ - තක්කඩි පිණුම් ගසති රි&#3

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    ඉතා වටිනා ත්‍රෙඩ් එකක්.:D
    ස්තුතියි සහොදරයා .. . :D:)

    මමත් එකගයි ඔබෙ අදහස් වලට.:yes::yes:

    +rep aded
     
    • Like
    Reactions: Elcid

    kitt354

    Member
    Mar 7, 2010
    235
    22
    0
    මේක දැක්කේ අහම්බෙන්. ස්තූතියි සහෝදරයා.

    උනන්දුවක් තියෙන අය ඒබ්‍රහම් ටී කොවුර් මහත්මයාගේ දෙවියෝ සහ භුතයෝ පොත් දෙක හොයාගෙන කියවන්න.

    කොවුර් කියන්නෙ මටනම් වීරයෙක්..:yes:
     
    • Like
    Reactions: Elcid

    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    37
    in a mathematical formula
    ඉතා වටිනා ත්‍රෙඩ් එකක්.:D
    ස්තුතියි සහොදරයා .. . :D:)

    මමත් එකගයි ඔබෙ අදහස් වලට.:yes::yes:

    +rep aded
    ස්තූතියි සහෝ.. :)
    ජය වේවා!
    Thanks for adding reputation to this user. May you be lucky enough to receive the same Reputation back in turn. ;)
    Thanks bro.. :)
    ;) '' ''
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    37
    in a mathematical formula
    මේක දැක්කේ අහම්බෙන්. ස්තූතියි සහෝදරයා.

    උනන්දුවක් තියෙන අය ඒබ්‍රහම් ටී කොවුර් මහත්මයාගේ දෙවියෝ සහ භුතයෝ පොත් දෙක හොයාගෙන කියවන්න.

    කොවුර් කියන්නෙ මටනම් වීරයෙක්..:yes:
    ඔව් ඔව්.. මමත් ඒ පොත් ටික කියවලා තියෙව්වා.. ඒකෙ ගොඩක්ම තියෙන්නෙ හින්දු දේව විශ්වාස සහ මිත්‍යා විශ්වාස ගැන තමයි..:yes: අත්භූත සිදුවීම් ගොඩක සත්‍ය තත්වයත් හෙළි කරල තියෙනවා.:yes::yes:
    ස්තූතියි සහෝ..
    ජය වේවා!
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    කෝවුර්ගේ පොත් කීපයක් මමත් කියවලා තියනවා.ඒ මුල් කාලෙනං හිතුනා මිනිහා දෙවියන් බුදුන් කර්මය ධර්මය කිසිවක් මායිම් නොකරන මහා පෝරිසාදයෙක් කියලා...:lol:ඒත් දැන් දැන් තේරෙනවා බොහෝ දේ කිසිම හරයක් නැති ප්‍රපංච කියලා.සමහර සිද්ධ් විග්‍රහ කරලා තියන හැටි විශ්මිතයි.:yes:
    වටිනා සිහි ගැන්වීමක්.
    :D

    :O මං කොවුර් ගැන දැනන් හිටියේ නෑ
    මෑන්ස් ගෙ Biography එකේ හිටං කියවන්න ඕනෙ :yes:
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    mama nan hithanne ... Kowur kiyanne ... batahira matha wada wela ellila hitapu hithanne nathi minihek ...
    miniha hama dema Science (batahira Science ) welin maninna hadapu minihek ...

    minihage hama pothakama minihage maha loku daksha kam gana nan thiyenewa ... eth Lankawata awilla .. ape manussayangen mattu wela giya ewa gana no katha .... :D :D :D :D :D

    minihath ... Batahira Dewaadayata ahuwechcha science karayek witharai
     
    • Like
    Reactions: Doo
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    කොවූර් මහත්මය ලංකාවේ මිත්‍යා මත වලට එරෙහිව තදින් පහර ගහපු පුද්ගලයෙක්.... ඉතාම අගනා ලිපි පෙලක් එතුමා ලියලා තියෙනවා ඒ ගැන....

    ස්තූතියි මචං....
    :):)

    මට මතක හැටියට ඉරිදා ලක්බිම පත්තරේ තීරු ලිපි පෙලක් යනවා:yes:
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    sirawatama machn deg gahapu un hapan nikan minissunta wada,lolzzzzzzzz :D rep dila wadilu umbta :(
    man gwa kowurge poth godak tibba,dan koheda kyala peenna na :rolleyes:
    eka newe dan nadda lanka hethuwadi sangame?
     
    • Like
    Reactions: Doo

    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    37
    in a mathematical formula
    ela ela niyamai math kowur ge pothak kiyawala thiyenawa :):):):)
    :):)නියමයි
    :O මං කොවුර් ගැන දැනන් හිටියේ නෑ
    මෑන්ස් ගෙ Biography එකේ හිටං කියවන්න ඕනෙ :yes:
    ඔව් ඔව්.. පුළුවන් වෙලාවක කියවල බලන්න සහෝ.. :)
    tHNXXXZZZ
    Welcome bro :)
    කොවුර්ගෙ කඨා ලක්බිම පත්තරේ යනවා,හෑම ඉරිදම
    :yes::yes::yes:
    mama nan hithanne ... Kowur kiyanne ... batahira matha wada wela ellila hitapu hithanne nathi minihek ...
    miniha hama dema Science (batahira Science ) welin maninna hadapu minihek ...

    minihage hama pothakama minihage maha loku daksha kam gana nan thiyenewa ... eth Lankawata awilla .. ape manussayangen mattu wela giya ewa gana no katha .... :D :D :D :D :D

    minihath ... Batahira Dewaadayata ahuwechcha science karayek witharai
    මම දන්න තරමින් නම් කොවුර් එහෙම අන්ත වාදී උනේ නෑ සහෝ.. එයා දේව වාදය ගැන ලියපු ලිපි තියෙනවා.. ඇත්තම කියනවා නම් කොවුර් බුදු දහමට ගොඩක් ගරු කරපු කෙනෙක්.. :) කොවුර් ගෙ ලිපි ටික මම පුළුවන් උනොත් හොයල මේකෙ දාන්නම්.. බුදු දහම ගැනත් එයාගෙ ලිපි තියෙනවා.. :) කොහොම උනත් කොවුර් දෙවියන් ඇදහීම, මිත්‍යා විශ්වාස ගොඩක් විවේචනය කලා.. අපිට මේ දේවල් විද්‍යාවෙන් පැහැදිලි කරන්න බෑ.. තියෙන එකම ක්‍රමය උදාහරණ තමයි.. මමත් දන්න තරමින් කොවුර්ගෙ අභියෝගය දෙන්නෙක් විතර භාර ගත්තා..නමුත් කවුරුවත් එනවා කියපු දවසට ආවෙ නෑ..
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    මම දන්න තරමින් නම් කොවුර් එහෙම අන්ත වාදී උනේ නෑ සහෝ.. එයා දේව වාදය ගැන ලියපු ලිපි තියෙනවා.. ඇත්තම කියනවා නම් කොවුර් බුදු දහමට ගොඩක් ගරු කරපු කෙනෙක්.. :) කොවුර් ගෙ ලිපි ටික මම පුළුවන් උනොත් හොයල මේකෙ දාන්නම්.. බුදු දහම ගැනත් එයාගෙ ලිපි තියෙනවා.. :) කොහොම උනත් කොවුර් දෙවියන් ඇදහීම, මිත්‍යා විශ්වාස ගොඩක් විවේචනය කලා.. අපිට මේ දේවල් විද්‍යාවෙන් පැහැදිලි කරන්න බෑ.. තියෙන එකම ක්‍රමය උදාහරණ තමයි.. මමත් දන්න තරමින් කොවුර්ගෙ අභියෝගය දෙන්නෙක් විතර භාර ගත්තා..නමුත් කවුරුවත් එනවා කියපු දවසට ආවෙ නෑ..

    mehemai bro .. mama kiyanne na minihage hama deyak ma boru kiyala :) ... thamange agame boru thiyagene .. anith agam prashna karanne yana eke waradi ... anith eke ehema karanne apita athi ayithiyakuth na ... ehema kalata kamak na ... e deyin thamange agamata waraddak wenewa nan ...

    anika miniha Hindu agame dewal oppu karala pennepu eka gana nam mata prashnayak na ... eth Lankawe Culture eke gana minihage waada welata mama kamathi na :) ...

    miniha ape rate Kattadi mahaththeyekta praduna hati gana oni tharan prasidda katha thiyenewa .. miniha ewa yata gahuwa .. mokada minihage theories okkoma ewagen bidene nisa :) .... mama danna ithihasaya ohomai saho :) ....

    kohoma unath miniha unath Batahira widyawe atha koluwak wela hitapu kenek :)
     
    • Like
    Reactions: Elcid

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කොවුර් මහත්තයට මමත් හරියට ගරු කරනවා ...........ඒත් එතුමා භාවනාව ගැන දරණ අදහස ඔයාලා දන්නවද.........
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    37
    in a mathematical formula
    :yes: patta katha tikak yanne
    :) :) :yes:
    aniwa danaganna one pudgalayek :yes:
    :yes:
    මට මතක හැටියට ඉරිදා ලක්බිම පත්තරේ තීරු ලිපි පෙලක් යනවා:yes:
    මටත් හරියටම මතක නෑ පත්තරේ මොකක්ද කියල නම්..
    I read about him from Sunday Lankadeepa paper articles.. very interesting..
    :) :)
    sirawatama machn deg gahapu un hapan nikan minissunta wada,lolzzzzzzzz :D rep dila wadilu umbta :(
    man gwa kowurge poth godak tibba,dan koheda kyala peenna na :rolleyes:
    eka newe dan nadda lanka hethuwadi sangame?
    අදහස් ගොඩක් වටිනව සහෝ..:yes::yes: :)
    දැන් හේතු වාදී සංගමය කරන්නෙ කාලෝ ෆොන්සේකා.. එයා නම් ටිකක් අන්තවාදී වගේ..:baffled: :rolleyes: ;)
    mehemai bro .. mama kiyanne na minihage hama deyak ma boru kiyala :) ... thamange agame boru thiyagene .. anith agam prashna karanne yana eke waradi ... anith eke ehema karanne apita athi ayithiyakuth na ... ehema kalata kamak na ... e deyin thamange agamata waraddak wenewa nan ...

    anika miniha Hindu agame dewal oppu karala pennepu eka gana nam mata prashnayak na ... eth Lankawe Culture eke gana minihage waada welata mama kamathi na :) ...

    miniha ape rate Kattadi mahaththeyekta praduna hati gana oni tharan prasidda katha thiyenewa .. miniha ewa yata gahuwa .. mokada minihage theories okkoma ewagen bidene nisa :) .... mama danna ithihasaya ohomai saho :) ....

    kohoma unath miniha unath Batahira widyawe atha koluwak wela hitapu kenek :)
    මම නම් එහෙම කථාවක් අහල නෑ සහෝ.හැබැයි දැන් මේ අය පත්තර, රූපවාහිනී ආක්‍රමණය කරල තියෙන හැටියට කොවුර් යම් තැනකදී පැරදුනා නම් ඒක ගොඩක් ප්‍රචාරය කරනවා.. ආචාර්ය සුනන්ද මහේන්ද්‍ර රූපවාහිනියෙ කරගෙන ගිය හේතුවාදී විමර්ශන වැඩසටහනටත් කණකොකා හැඬුවා.මාසයක්වත් කරන්න උනේ නෑ. මෙයාලගෙ ආධිපත්‍ය ගොඩක් වැඩී.
    ඒක පිළිගන්නවා සහෝ.. මම මුලින් කිව්ව වගේම මේ දේවල් විද්‍යාවෙන් පැහැදිලි කරන්න බෑ. මම නම් යන්තර,මන්තර ගුරුකම්, ජෝතීෂය, වගේ දේවල් පිලිගන්නෙ නෑ සහෝ.. ඒ දේවල් වල ඇත්ත නැත්ත හොයන එක අපේ දැනුම් පද්ධතියට ගෝචර වෙන්නෙත් නෑ. මම හිතන්නෙ ඊට වඩා පිටිවහලක් අපේ ආගමෙන් අපිට ලබා ගන්න පිලිවන්.. මොකද අපේ ජීවිත හැඩ ගස්වා ගන්න ඕන හැම දෙයක්ම අපිට අපේ ආගමෙන් ලැබෙනවා.. :) වෙනත් ආගම් වලට ගරහන්න, වෙනත් විෂ්වාස පිළිකෙව් කරන්න අයිතියක් අපිට නෑ..:yes: බෞද්ධයින් විදියට අපි එහෙම කරන එක හොඳ නෑ.:yes: මේ තරම් නිර්මල බුදු දහමක් තියෙන රටේ ඇයි මේ දේවල් පස්සෙ යන්නෙ.. අතීත්යේ ගස් ගල් වලට වැන්ද දේ ම නේද ආයිත් සිදු වෙන්නෙ..
    හේතුවාදියෙක් විදියට කොවුර් විද්‍යාව විශ්වාස කලා.ඒකෙ වැරද්දක් කියන්න බෑ. නමුත් ඔහු ලොකු සේවයක් කලා කියල මම හිතනවා. බටහිර විද්‍යාවට වඩා දෙයක් තියෙන්වා කියල මමත් පිළිගන්නවා.. අපි ඒ දේවල් වලට වහල් වෙන්න හොඳ නෑ.. ඒ හැම දෙයක්ම වෙනස් වෙන සුලු නියම හා වාද මත පදනම් වූ අස්ථිර දේවල්,,
    මම දන්න තරමින් කාටවත් මේ ජෝතීෂය වගේ දේවල් නිසා යහපතක් වෙලා නෑ.. ගොඩක් අයගෙ ජීවිත කාලනණ්ණි උනා කියලා නම් දන්නවා.. ඒකයි සහෝ මම නම් ඒ දේවල් බැහැර කරන්නේ.. නැතුව මේ දේවල් බටහිර විද්‍යාවෙන පැහැදිලි කරන්න බැරි නිසාවත් විද්‍යාවට වහල් වූ නිසාවත් නෙමෙයි..

    තෙරුවණ් සරණයි !
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    37
    in a mathematical formula
    කොවුර් මහත්තයට මමත් හරියට ගරු කරනවා ...........ඒත් එතුමා භාවනාව ගැන දරණ අදහස ඔයාලා දන්නවද.........
    නෑ සහෝ.. ඒත් එයා මෝහනය වගේ දේවල් ගැන හොඳ අවබෝධයක් තිබුන ඒ වගේම ඒ දේවල් භාවිතා කරපු කෙනෙක් කියල නම් දන්නවා. :)
     
    • Like
    Reactions: Amalka101