ස්තූතියි සහෝ..ඉතා වටිනා ත්‍රෙඩ් එකක්.
ස්තුතියි සහොදරයා .. .
මමත් එකගයි ඔබෙ අදහස් වලට.
+rep aded
Thanks bro..Thanks for adding reputation to this user. May you be lucky enough to receive the same Reputation back in turn.![]()
'' ''ඔව් ඔව්.. මමත් ඒ පොත් ටික කියවලා තියෙව්වා.. ඒකෙ ගොඩක්ම තියෙන්නෙ හින්දු දේව විශ්වාස සහ මිත්‍යා විශ්වාස ගැන තමයි..මේක දැක්කේ අහම්බෙන්. ස්තූතියි සහෝදරයා.
උනන්දුවක් තියෙන අය ඒබ්‍රහම් ටී කොවුර් මහත්මයාගේ දෙවියෝ සහ භුතයෝ පොත් දෙක හොයාගෙන කියවන්න.
කොවුර් කියන්නෙ මටනම් වීරයෙක්..![]()
අත්භූත සිදුවීම් ගොඩක සත්‍ය තත්වයත් හෙළි කරල තියෙනවා.

කෝවුර්ගේ පොත් කීපයක් මමත් කියවලා තියනවා.ඒ මුල් කාලෙනං හිතුනා මිනිහා දෙවියන් බුදුන් කර්මය ධර්මය කිසිවක් මායිම් නොකරන මහා පෝරිසාදයෙක් කියලා...ඒත් දැන් දැන් තේරෙනවා බොහෝ දේ කිසිම හරයක් නැති ප්‍රපංච කියලා.සමහර සිද්ධ් විග්‍රහ කරලා තියන හැටි විශ්මිතයි.
වටිනා සිහි ගැන්වීමක්.![]()
කොවුර්ගෙ කඨා ලක්බිම පත්තරේ යනවා,හෑම ඉරිදම
patta katha tikak yanne:O මං කොවුර් ගැන දැනන් හිටියේ නෑ
මෑන්ස් ගෙ Biography එකේ හිටං කියවන්න ඕනෙ![]()

කොවූර් මහත්මය ලංකාවේ මිත්‍යා මත වලට එරෙහිව තදින් පහර ගහපු පුද්ගලයෙක්.... ඉතාම අගනා ලිපි පෙලක් එතුමා ලියලා තියෙනවා ඒ ගැන....
ස්තූතියි මචං....![]()

ela ela niyamai math kowur ge pothak kiyawala thiyenawa![]()

නියමයි ඔව් ඔව්.. පුළුවන් වෙලාවක කියවල බලන්න සහෝ..:O මං කොවුර් ගැන දැනන් හිටියේ නෑ
මෑන්ස් ගෙ Biography එකේ හිටං කියවන්න ඕනෙ![]()

Welcome brotHNXXXZZZ

කොවුර්ගෙ කඨා ලක්බිම පත්තරේ යනවා,හෑම ඉරිදම



මම දන්න තරමින් නම් කොවුර් එහෙම අන්ත වාදී උනේ නෑ සහෝ.. එයා දේව වාදය ගැන ලියපු ලිපි තියෙනවා.. ඇත්තම කියනවා නම් කොවුර් බුදු දහමට ගොඩක් ගරු කරපු කෙනෙක්..mama nan hithanne ... Kowur kiyanne ... batahira matha wada wela ellila hitapu hithanne nathi minihek ...
miniha hama dema Science (batahira Science ) welin maninna hadapu minihek ...
minihage hama pothakama minihage maha loku daksha kam gana nan thiyenewa ... eth Lankawata awilla .. ape manussayangen mattu wela giya ewa gana no katha ....![]()
![]()
![]()
![]()
![]()
minihath ... Batahira Dewaadayata ahuwechcha science karayek witharai
කොවුර් ගෙ ලිපි ටික මම පුළුවන් උනොත් හොයල මේකෙ දාන්නම්.. බුදු දහම ගැනත් එයාගෙ ලිපි තියෙනවා..
කොහොම උනත් කොවුර් දෙවියන් ඇදහීම, මිත්‍යා විශ්වාස ගොඩක් විවේචනය කලා.. අපිට මේ දේවල් විද්‍යාවෙන් පැහැදිලි කරන්න බෑ.. තියෙන එකම ක්‍රමය උදාහරණ තමයි.. මමත් දන්න තරමින් කොවුර්ගෙ අභියෝගය දෙන්නෙක් විතර භාර ගත්තා..නමුත් කවුරුවත් එනවා කියපු දවසට ආවෙ නෑ..මම දන්න තරමින් නම් කොවුර් එහෙම අන්ත වාදී උනේ නෑ සහෝ.. එයා දේව වාදය ගැන ලියපු ලිපි තියෙනවා.. ඇත්තම කියනවා නම් කොවුර් බුදු දහමට ගොඩක් ගරු කරපු කෙනෙක්..කොවුර් ගෙ ලිපි ටික මම පුළුවන් උනොත් හොයල මේකෙ දාන්නම්.. බුදු දහම ගැනත් එයාගෙ ලිපි තියෙනවා..
කොහොම උනත් කොවුර් දෙවියන් ඇදහීම, මිත්‍යා විශ්වාස ගොඩක් විවේචනය කලා.. අපිට මේ දේවල් විද්‍යාවෙන් පැහැදිලි කරන්න බෑ.. තියෙන එකම ක්‍රමය උදාහරණ තමයි.. මමත් දන්න තරමින් කොවුර්ගෙ අභියෝගය දෙන්නෙක් විතර භාර ගත්තා..නමුත් කවුරුවත් එනවා කියපු දවසට ආවෙ නෑ..
... thamange agame boru thiyagene .. anith agam prashna karanne yana eke waradi ... anith eke ehema karanne apita athi ayithiyakuth na ... ehema kalata kamak na ... e deyin thamange agamata waraddak wenewa nan ...
...
.... mama danna ithihasaya ohomai saho
.... 
patta katha tikak yanne

aniwa danaganna one pudgalayek![]()

මටත් හරියටම මතක නෑ පත්තරේ මොකක්ද කියල නම්..මට මතක හැටියට ඉරිදා ලක්බිම පත්තරේ තීරු ලිපි පෙලක් යනවා![]()
I read about him from Sunday Lankadeepa paper articles.. very interesting..

අදහස් ගොඩක් වටිනව සහෝ..sirawatama machn deg gahapu un hapan nikan minissunta wada,lolzzzzzzzzrep dila wadilu umbta
man gwa kowurge poth godak tibba,dan koheda kyala peenna na
eka newe dan nadda lanka hethuwadi sangame?



මම නම් එහෙම කථාවක් අහල නෑ සහෝ.හැබැයි දැන් මේ අය පත්තර, රූපවාහිනී ආක්‍රමණය කරල තියෙන හැටියට කොවුර් යම් තැනකදී පැරදුනා නම් ඒක ගොඩක් ප්‍රචාරය කරනවා.. ආචාර්ය සුනන්ද මහේන්ද්‍ර රූපවාහිනියෙ කරගෙන ගිය හේතුවාදී විමර්ශන වැඩසටහනටත් කණකොකා හැඬුවා.මාසයක්වත් කරන්න උනේ නෑ. මෙයාලගෙ ආධිපත්‍ය ගොඩක් වැඩී.mehemai bro .. mama kiyanne na minihage hama deyak ma boru kiyala... thamange agame boru thiyagene .. anith agam prashna karanne yana eke waradi ... anith eke ehema karanne apita athi ayithiyakuth na ... ehema kalata kamak na ... e deyin thamange agamata waraddak wenewa nan ...
anika miniha Hindu agame dewal oppu karala pennepu eka gana nam mata prashnayak na ... eth Lankawe Culture eke gana minihage waada welata mama kamathi na...
miniha ape rate Kattadi mahaththeyekta praduna hati gana oni tharan prasidda katha thiyenewa .. miniha ewa yata gahuwa .. mokada minihage theories okkoma ewagen bidene nisa.... mama danna ithihasaya ohomai saho
....
kohoma unath miniha unath Batahira widyawe atha koluwak wela hitapu kenek![]()
වෙනත් ආගම් වලට ගරහන්න, වෙනත් විෂ්වාස පිළිකෙව් කරන්න අයිතියක් අපිට නෑ..
බෞද්ධයින් විදියට අපි එහෙම කරන එක හොඳ නෑ.
මේ තරම් නිර්මල බුදු දහමක් තියෙන රටේ ඇයි මේ දේවල් පස්සෙ යන්නෙ.. අතීත්යේ ගස් ගල් වලට වැන්ද දේ ම නේද ආයිත් සිදු වෙන්නෙ.. නෑ සහෝ.. ඒත් එයා මෝහනය වගේ දේවල් ගැන හොඳ අවබෝධයක් තිබුන ඒ වගේම ඒ දේවල් භාවිතා කරපු කෙනෙක් කියල නම් දන්නවා.කොවුර් මහත්තයට මමත් හරියට ගරු කරනවා ...........ඒත් එතුමා භාවනාව ගැන දරණ අදහස ඔයාලා දන්නවද.........
