කොවුර් ලා නැති බිමේ - තක්කඩි පිණුම් ගසති රි&#3

methsri

Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    මම නම් එහෙම කථාවක් අහල නෑ සහෝ.හැබැයි දැන් මේ අය පත්තර, රූපවාහිනී ආක්‍රමණය කරල තියෙන හැටියට කොවුර් යම් තැනකදී පැරදුනා නම් ඒක ගොඩක් ප්‍රචාරය කරනවා.. ආචාර්ය සුනන්ද මහේන්ද්‍ර රූපවාහිනියෙ කරගෙන ගිය හේතුවාදී විමර්ශන වැඩසටහනටත් කණකොකා හැඬුවා.මාසයක්වත් කරන්න උනේ නෑ. මෙයාලගෙ ආධිපත්‍ය ගොඩක් වැඩී.
    ඒක පිළිගන්නවා සහෝ.. මම මුලින් කිව්ව වගේම මේ දේවල් විද්‍යාවෙන් පැහැදිලි කරන්න බෑ. මම නම් යන්තර,මන්තර ගුරුකම්, ජෝතීෂය, වගේ දේවල් පිලිගන්නෙ නෑ සහෝ.. ඒ දේවල් වල ඇත්ත නැත්ත හොයන එක අපේ දැනුම් පද්ධතියට ගෝචර වෙන්නෙත් නෑ. මම හිතන්නෙ ඊට වඩා පිටිවහලක් අපේ ආගමෙන් අපිට ලබා ගන්න පිලිවන්.. මොකද අපේ ජීවිත හැඩ ගස්වා ගන්න ඕන හැම දෙයක්ම අපිට අපේ ආගමෙන් ලැබෙනවා.. :) වෙනත් ආගම් වලට ගරහන්න, වෙනත් විෂ්වාස පිළිකෙව් කරන්න අයිතියක් අපිට නෑ..:yes: බෞද්ධයින් විදියට අපි එහෙම කරන එක හොඳ නෑ.:yes: මේ තරම් නිර්මල බුදු දහමක් තියෙන රටේ ඇයි මේ දේවල් පස්සෙ යන්නෙ.. අතීත්යේ ගස් ගල් වලට වැන්ද දේ ම නේද ආයිත් සිදු වෙන්නෙ..
    හේතුවාදියෙක් විදියට කොවුර් විද්‍යාව විශ්වාස කලා.ඒකෙ වැරද්දක් කියන්න බෑ. නමුත් ඔහු ලොකු සේවයක් කලා කියල මම හිතනවා. බටහිර විද්‍යාවට වඩා දෙයක් තියෙන්වා කියල මමත් පිළිගන්නවා.. අපි ඒ දේවල් වලට වහල් වෙන්න හොඳ නෑ.. ඒ හැම දෙයක්ම වෙනස් වෙන සුලු නියම හා වාද මත පදනම් වූ අස්ථිර දේවල්,,
    මම දන්න තරමින් කාටවත් මේ ජෝතීෂය වගේ දේවල් නිසා යහපතක් වෙලා නෑ.. ගොඩක් අයගෙ ජීවිත කාලනණ්ණි උනා කියලා නම් දන්නවා.. ඒකයි සහෝ මම නම් ඒ දේවල් බැහැර කරන්නේ.. නැතුව මේ දේවල් බටහිර විද්‍යාවෙන පැහැදිලි කරන්න බැරි නිසාවත් විද්‍යාවට වහල් වූ නිසාවත් නෙමෙයි..

    තෙරුවණ් සරණයි !

    hmm ජෝතීෂය kiyana de mama nan wiswasa karana deyak newei ... habai mama eke asathyak kiyala atha arinneth na ... mage dewal sambandawa mama wiswasa karanne maawa witharai :) ....

    oye mahaththayawa unath ewwe batahira balawega welin kiyana eke mama wiswasa karanewa ... mokada e kale sahenna oni kamak thibuna .. Asia wela thibuna danuma paddathi boru kiyala oppu karanne ...

    miniha buddagama ganath prashna karanne gihin wade nagaththane ... oye Saayi Baba ehema boru kiala miniha oppu karapu eke nan waraddak na ... habai Lankawe thibuna danum paddathi welata miniha pahara gahapu widiyata mama kamathi na ...

    Lanakwe thowil unath buddagama wata giye danuma paddathiyak thibune ... eken kale manasikawa watila thibuna athurayage hitha shakthimath kereemak ...

    anika e mahaththaya .... Lanakwe kattadiyekta challenge karala mala miniyak nagittawanne ba kiyala ... passe ara kattadiya karala pennala ... mata hariyatama mathaka na kauda kiyala ... eka prasidda kathawak paththara welath gihin thiyenewa e dawas wela ... mata source eke hoya ganne puluwan unoth mama methana pala karannan .... :) :)
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    37
    in a mathematical formula
    වටින ත්‍රෙඩ් එකක් :)
    ස්තූතියි සහෝ.. :)

    එයා එහෙම බටහිරින් එව්වා නම් බටහිර විශ්වාස වලට පහර ගහන් නෑ නේද සහෝ.. :)
    අපිට මේ තරම් හොඳ ආගමක් තියෙද්දී අපි මේ දේවල් පසුපස යන එක තේරුමක් නෑ කියලයි සහෝ මම නම් හිතන්නේ.. :) අනික මේ දේවල් වලින් කවදාවත් යහපතක් නම් වෙන්නෙ නෑ.. මිනිස්සුන්ගෙ බිය නැති වෙන්න තෙරුවණ් ගුණ සිහි කිරීම තරම් දෙයක් තියේද? මේ දේවල් බුදු දහමත් එක්ක සම්බන්ධ කරන එක ගැන නම් මට කොහෙත්ම එකතු වෙන්න බෑ සහෝ..:(:( මේ මලයාලම් මිනිස්සු ලංකාවට ගෙනාපු දේවල් අපේ අය බුදු දහමත් සම්බන්ධ කරන් කරන්නෙ විනාශයක්. :( අපිට අද පත්තරයක් බලන්න පුළුවන්ද ? උදේට ටීවී එකේ යන තරමක් යන්නෙ මේ විකාර. ස්වාමියා යහපත් පවුල් ජීවිතයක් ගත කරන අතර බිරිඳ පවුල් ප්‍රශ්න වලට මුහුණ දෙනවා.. ගොඩක්ම දුක මේ වගේ දේවල් වලට බුදු දහමත් සංඛේතයක් විදියට භාවිතා කරන එකයි. :( සහෝ මළමිනියක් නැගිට්ටුවා කියන එක නම් පිළිගන්න අමරුයි නේ.. ඒ කියන්නෙ සමහරවිට හිත දියුණු කරපු කෙනෙක්ට එහෙම දෙයක් මවා පෑමක් නම් කරන්න පුලුවන් වෙයි..
    ස්තූති සහෝ.. පුළුවන් නම් ඒ ලිපිය දාන්න.. :)
     
    na na saho waradda ganna epa :) mama kiwwe me awurudu 50ka 60ka wele edan thiyene dewal gana newei ... mama kiwwe buddagama apu kale edalama thiyene dewal gana :) ... dan yana ewa gana nan mageth wiswasayak na poddakwath ....
    eth mama wiswasa karana deyak thamai apita nopenena lokaya gana ... eka api dakala nathuwa athi eth mama eke wiswasa karanewa ....
    lankawe oye thowil kattadi danumak thibuna ... apita nopenena lokayen wada gaththa minissu hitiya ... ewa use kare waredi wada welata newei ...anika issara oye hama santhi karmayakma patan gaththe ... budu guna sihikarala ... pansil wela pihitala .... eta amatharawa ... 100%k sathiyak withara wele edala pansil rakala :) .....

    e mahaththaya ... kawadawath batahira boruwen hadichcha kondu narati welata pahara dunne na ... namuth Asia eke boruwen nowunath thibuna pradana danuma paddathi ninditha widiyata hela dakka ...

    oba thumata puluwannan ... ethumage batahira wadaya wiwechanaya karapu lipi pela publish karanewa ... ethakota thawath hodata meka katha karanne puluwan wei :)
     
    kitt354

    Member
    Mar 7, 2010
    235
    22

    මම පිළිගන්නේ නෑ මිත්‍රයා. එයා බයිබලය කොච්චර ව්වේචනය කරල තියෙනවාද? මම දන්න විදියට යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් පස්සෙ යන බහුතරයක් ඉන්නෙ ඉන්දියාව, ලංකාව වගේ ආසියාතික ර‍ටවල.

    මළ මිනියකට පණ දුන්නා කියන එක නම් අලිම අලි විහිලුවක්. ‍දුරතතන ඇමතුමකින් කෙනෙක්ව මරන්න පුළුවන් කියල හිතන අය ඉන්න එකේ ඕක විශ්වාස කරන එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ.
     
    eka thamai Bayibalaya danuth keedenek nan wiwechanaya karanewada ??? oye batahira ayama ... eke wiwechanaya karanne athi deyak na .. adu gane eke gana katha karannewath eke athi deyak na ... oye eka widwathekwath .... kothanawath kiyala na meka patta pal boruwak ... dewiyan wahanse kiyanne boruwak dewiyo kohomada miniha mawanne ... okkomala aga bera ganne podi kallak aragene eke waraddak kiyanawa echcharai ......

    anith athata gaththama miniha Muslim jathikayek ... miniha minihage agamata wiruddawa giye na ....eka thamai mama kiwwe ...
    ape mithrayata e lipi tikath mehe pala karanne kiyala .... samahara wita apita meka harawath maawathakata geniya ganne puluwan wei :) ...

    ow Asia wela ehema kattiya wadi wenna oni ... mokada mulu lokenma apita nopenena Lokayak gana parikshana karapu yathiwarayo hitiye Asia wela witharai .... batahira minissunta thibbe ... untawath wiswasa karanne bari siddaantha uda goda nagichhca danumak witharai .... (eyinuth bahutharaya Asia welin horakan karapuwa) ....

    mehe minissu ... ape eha lokaya dakala thibuna ... wishwa shakthiya kiyana eke wishwasa kara ... ehi shakthiya dakala thibuna ...
    [ mama me katha karanne me maatha kaleena hora shaththara kalawa gana newei ]
    ethin ewayin prayojana gaththa minissu mehe hitiya ... Indiaweth hitiya ...e athara horuth hitiya ....miniha kare ara boru tika oppu kara ( ekata isthuthi wantha wenna oni) eth thamanta oppu kara ganne bari una ewa hela dakka ...

    mala mini nagittapu kathawa mehemai kiyala mata oppu karala kiyanne ba ... mokada mama laga hitapu nathi nisa ... eth mama eke boruwak kiyala sampooranayen bahara karanne na .....

    {anith athata ... Cell phn call ekakin moka minissu maranne bari :lol::lol::lol:
    oye naweena thakshanayema thiyenne .... Cell phn eka haraha missiles ewana systems :shocked::shocked::shocked::shocked::shocked:
    } {Jst a Joke!!}
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    37
    in a mathematical formula
    na na saho waradda ganna epa :) mama kiwwe me awurudu 50ka 60ka wele edan thiyene dewal gana newei ... mama kiwwe buddagama apu kale edalama thiyene dewal gana :) ... dan yana ewa gana nan mageth wiswasayak na poddakwath ....
    eth mama wiswasa karana deyak thamai apita nopenena lokaya gana ... eka api dakala nathuwa athi eth mama eke wiswasa karanewa ....
    lankawe oye thowil kattadi danumak thibuna ... apita nopenena lokayen wada gaththa minissu hitiya ... ewa use kare waredi wada welata newei ...anika issara oye hama santhi karmayakma patan gaththe ... budu guna sihikarala ... pansil wela pihitala .... eta amatharawa ... 100%k sathiyak withara wele edala pansil rakala :) .....

    e mahaththaya ... kawadawath batahira boruwen hadichcha kondu narati welata pahara dunne na ... namuth Asia eke boruwen nowunath thibuna pradana danuma paddathi ninditha widiyata hela dakka ...

    oba thumata puluwannan ... ethumage batahira wadaya wiwechanaya karapu lipi pela publish karanewa ... ethakota thawath hodata meka katha karanne puluwan wei :)

    eka thamai Bayibalaya danuth keedenek nan wiwechanaya karanewada ??? oye batahira ayama ... eke wiwechanaya karanne athi deyak na .. adu gane eke gana katha karannewath eke athi deyak na ... oye eka widwathekwath .... kothanawath kiyala na meka patta pal boruwak ... dewiyan wahanse kiyanne boruwak dewiyo kohomada miniha mawanne ... okkomala aga bera ganne podi kallak aragene eke waraddak kiyanawa echcharai ......

    anith athata gaththama miniha Muslim jathikayek ... miniha minihage agamata wiruddawa giye na ....eka thamai mama kiwwe ...
    ape mithrayata e lipi tikath mehe pala karanne kiyala .... samahara wita apita meka harawath maawathakata geniya ganne puluwan wei :) ...

    ow Asia wela ehema kattiya wadi wenna oni ... mokada mulu lokenma apita nopenena Lokayak gana parikshana karapu yathiwarayo hitiye Asia wela witharai .... batahira minissunta thibbe ... untawath wiswasa karanne bari siddaantha uda goda nagichhca danumak witharai .... (eyinuth bahutharaya Asia welin horakan karapuwa) ....

    mehe minissu ... ape eha lokaya dakala thibuna ... wishwa shakthiya kiyana eke wishwasa kara ... ehi shakthiya dakala thibuna ...
    [ mama me katha karanne me maatha kaleena hora shaththara kalawa gana newei ]
    ethin ewayin prayojana gaththa minissu mehe hitiya ... Indiaweth hitiya ...e athara horuth hitiya ....miniha kare ara boru tika oppu kara ( ekata isthuthi wantha wenna oni) eth thamanta oppu kara ganne bari una ewa hela dakka ...

    mala mini nagittapu kathawa mehemai kiyala mata oppu karala kiyanne ba ... mokada mama laga hitapu nathi nisa ... eth mama eke boruwak kiyala sampooranayen bahara karanne na .....

    {anith athata ... Cell phn call ekakin moka minissu maranne bari :lol::lol::lol:
    oye naweena thakshanayema thiyenne .... Cell phn eka haraha missiles ewana systems :shocked::shocked::shocked::shocked::shocked:
    } {Jst a Joke!!}

    මේකයි සහෝ, බුදු දහමට අනුව අපි යක්ක් පිළීගන්න ඕන ඇසූ දුටු පලියට නෙමෙයි.. ඒ ගැන හිතල බලල බුද්ධියෙන් තීටණය කරලයි.. :D ඔය කියන විශ්වාස නිසා ලංකාවෙ ගොඩක් අය අන්ධකාරෙට තල්ලු වෙන එක කොවුර් නැති කලා.. පසු කාලීනව හේතුවාදී සංගමය කරගෙන ගිය අයගෙ ඇතැම් වැරදි නිසා යම් යම් ගැටලු ඇති උන එක ඇත්ත. :) සහෝ මම මෙතන කොවුර් ගැන කථා කරනවට වඩා කැමති ඔය කියන විශ්වාස ගැන කථා කරන්න.. :) ඔව් කොවුර් මුස්ලිම් ජාතිකයෙක් තමයි. :) සහෝ ඔයා ටීවී එකේ දැකල ඇති විශ්ව ශක්තිය බෙදන වැඩසටහන්.:lol: මට නම් හිතා ගන්නවත් බෑ ඒ ගැන..ලැජ්ජාව කියන්නෙ මේ දේවල් කරන්නෙ හාමුදුරුවොනේ.:(:nerd: කොහොම උනත් මේ හදි හූනියම්,යන්තර ,මන්තර වලින් ගන්න පුළුවන් ප්‍රයෝජනේ මොකක්ද? :nerd: අඳුරේ මිත්‍යා විශ්වාස වල ගැලී සිටින මිනිස්සුන්ට මේ තරම් ආලෝකයක් තියෙද්දි ඇයි අදුරටම රිංගන්නෙ.. අපේ මිනිස්සු අර කූඩැල්ලව මෙට්ටෙ උඩින් තියන්න බැරි කථාව නේද මේ ඔප්පු කරන්නෙ. :) :nerd:
     
    Nadz19

    Member
    Oct 9, 2009
    361
    9
    0
    Mama me kena gana danne nea....
    eth mata nam hithenne oya nopenena dewal walin minisekta haniyak karanna bea kiyala...samahara puduma hithena dewal mamath dakala thiyenawa..eth edewal wala follow karanna tharam deyak mama dakala nea.......eth karunu kipayak pennala denna kamathei....
    1). budda desanawe hatiyata lowa athi balawathma deya minis hitha.ithin minisa sithin adahana deyak, eya mothyawak wunath balawath wenna puluwan....
    (thowil walin kerenne kenekuge sitha shakthimath kara manasikawa naga sitaweemak)
    2).budun wahanse kiya athi paridi anagathaya dakeemata hakiyawa aththe lowthura buduwarayekuta pamanai....
    3).mama uthurumada pradesaye kenek. apge pradesa wala thawamath kisima yaksha boothaek gen minisekuta haniyak wu bawata kisi dinaka mama asa nath.
    apa minisun mema yaksha boothayanta bayada nath...(eth owun inna ba api piliganimu) melesa owungen karadara siduwanne bohowita mewa wishwasa karana pradesha wala ayataya...
    mama athdakeemen danna karunak wei......
    mema dewal wishwasa karana aya boho wita ikmanin biyata path wei..emenma owun onama deyak wishwasa kirimatada pelambe,.....
    mehidee karanaye ek paththakwath apata iwatha damiya nohaka.kala uththe kisiweku weerayek ho "boru karayek" lesa nam kirima nowa apge buddiyen wimasa theerana ganimai.....

    mage mathaya gana sitha bala karunu idiripath karana lesa karunikawa illa sitimi....
    "obata isthuthei"
     
    • Like
    Reactions: Elcid

    අපිට මේ දේවල් කෙලින්බ බැහැර කරන්න බෑ.. මම හිතන විදියට එහෙම බැහැර කලත් ගැටලුවක් නෑ.:no: මොකද මේවාගෙන් කාටවත් අයහපතක් මිස යහපතක් වෙන්නෙ නෑ. ඔයා කිව්ව වගේ මේ දේවල් බලපන්නෙ විශ්වාස කරන අයටම තමා. නැතිනම් ග්‍රහ ලෝකවල බලපෑම හා අත්භූත බලපෑම් ආසියාතිකයන්ට විතරක් බලපානවා වෙන්න බෑ නේ(එහෙම තියේ නම්) අපි යමක් විශ්වාස කරන්න ඕන හොඳට කල්පනා කරල බලල බුද්ධියෙන් විමසල. නැතුව කවුරුවත් කිව්ව පළියට නෙමෙයි.:yes: මේ දේවල් වල සත්‍ය තාවය හොයන්න නම් විදියක් දැනට නැහැ. :( නමුත් අපිට අපේ ආගමෙන් සිත ශක්තිමත් කර ගන්න බැරිද ? ඇයි මේ දේවල් පසු පස යන්නෙ.. :confused:
     
    kitt354

    Member
    Mar 7, 2010
    235
    22
    0
    eka thamai Bayibalaya danuth keedenek nan wiwechanaya karanewada ??? oye batahira ayama ... eke wiwechanaya karanne athi deyak na .. adu gane eke gana katha karannewath eke athi deyak na ... oye eka widwathekwath .... kothanawath kiyala na meka patta pal boruwak ... dewiyan wahanse kiyanne boruwak dewiyo kohomada miniha mawanne ... okkomala aga bera ganne podi kallak aragene eke waraddak kiyanawa echcharai ......

    වැරදියි. අනික් අය ගැන මම දන්නෙ නෑ. ඒත් කොවුර් සම්බන්ධයෙන් ඔය කතාව වැරදියි. එයා දෙවියන්ව (දෙවියන් වහන්සේව) ප්‍රතික්ෂේප කළා. බයිබලය උගන්වන එකට විරුද්ධ වුණා.

    anith athata gaththama miniha Muslim jathikayek ... miniha minihage agamata wiruddawa giye na ....

    :shocked: කොවුර්ගෙ ආගම ක්‍රිස්තියානි. එයාගේ තාත්ත ෆාදර් කෙනෙක්.

    Kovoor was born to a Christian family brought up by Christian parents. Unlike many of us who cling to religious indoctrinations of our parents, Kovoor rejected them and started to think for himself. As soon as he came of an age to think and act independently he discarded Christianity and became a rationalist because he could not accept the bible as the word of an omniscient god. It was very difficult for him to get a bride who would agree with his beliefs and agree not to inoculate the children with religious beliefs of the forefathers. - මේක‍ට හේතුව හිතාගන්න පුළුවන්.

    ow Asia wela ehema kattiya wadi wenna oni ... mokada mulu lokenma apita nopenena Lokayak gana parikshana karapu yathiwarayo hitiye Asia wela witharai .... batahira minissunta thibbe ... untawath wiswasa karanne bari siddaantha uda goda nagichhca danumak witharai .... (eyinuth bahutharaya Asia welin horakan karapuwa) ....

    mehe minissu ... ape eha lokaya dakala thibuna ... wishwa shakthiya kiyana eke wishwasa kara ... ehi shakthiya dakala thibuna ...
    [ mama me katha karanne me maatha kaleena hora shaththara kalawa gana newei ]
    ethin ewayin prayojana gaththa minissu mehe hitiya ... Indiaweth hitiya ...e athara horuth hitiya ....miniha kare ara boru tika oppu kara ( ekata isthuthi wantha wenna oni) eth thamanta oppu kara ganne bari una ewa hela dakka

    අමුතු දෙයක් දැක්කාම අපි හැමෝටම මතක් වෙන රූපවාහිනී වැඩසටහනක් තියෙනවා(ලු). ඒකෙ මීට අවුරුදු කීපයකට ඉස්සර සිද්ධියක් පෙන්නුවා (අද්භූත, තේරුම් ගන්න බැරි:shocked:) එක මනුස්සයෙක් ඉන්නවා. එයා විදුලි රැහැනක් අතින් අල්ලගෙන ඉන්නවා.:shocked: එයාට කරන්ට් වදින් නෑ.:shocked: එයා කියනවා ‍මේකෙන් මගෙ ශරීරයට අමුතු දෙයක් වෙනවා. මට කන්නෙ නැතුව ඉන්න පුළුවන්. ඒත් මට කරන්ට් එක නැතුව ඉන්න බෑ. නිවේදකයාද අවට සිටින්නන්ද මහත් සේ විමතියට පත්ව සිටිති. (මෙන්න රසවත්ම කො‍ටස) මෙම අද්භුත පුද්ගලයා පාවහන් යුගලක් පැළඳ සිටියි. නිවේදකයා කුමන හේතුවකට හෝ ඒ පිළිබඳව විමසයි. මම දවස පුරාම සපත්තු දාගෙන තමයි ඉන්නෙ. ඒක මගෙ පුරුද්දක්. (අද්භූත පුද්ගලයාගේ තවත් අද්භූත පුරුද්දක්.:lol:) අහෝ ඛේදයකි..!! (මෙම නිවේදකයා මෙම නාඩගමට ආගමත් සම්බන්ධ කරගනී.) නිවේදකයා ඉන්පසුව පංසලේ ස්වාමීන් වහන්සේ හට මයික්‍රෆෝනය දිගුකර මේ පිළිබඳව විමසයි. එතුමා දෙන පිළිතුර කුමක්ද? මෙතන අපිට නොපෙනෙන කිසියම් බලවේගයක් ක්‍රියාත්මක වන බවක් පේනවා.:(

    මින්පසුව විදුලි රැහැනක වසා ඇති කුරුල්ලෙකු දුටු විගස වහාම මෙම වැඩසටහනට දන්වන්න.

    He who does not allow his miracles to be investigated is a crook,
    he who does not have the courage to investigate a miracle is gullible,
    and he who is prepared to believe without verification is a fool.

    - Dr Abraham T. Kovoor -

    mala mini nagittapu kathawa mehemai kiyala mata oppu karala kiyanne ba ... mokada mama laga hitapu nathi nisa ... eth mama eke boruwak kiyala sampooranayen bahara karanne na .....

    {anith athata ... Cell phn call ekakin moka minissu maranne bari
    oye naweena thakshanayema thiyenne .... Cell phn eka haraha missiles ewana systems
    } {Jst a Joke!!}

    ඔයා බැහැර කරන්න එපා.(බයිබලයේ ගත යුතු කිසිම දෙයක් නැති අතර, කට්‍ටඬියෙකු මළ මිනියක් නැගිටවා ඇත යන්නෙහි සාකච්ඡා කල යුතු යමක් ඇත.)

    හෘද රෝගියෙකු වැන්නෙකුට කම්පණයට පත් වන යමක් කීමෙන් වැනි දෙයකින් හැරෙන්නට දුරකතන පණිවුඩයකට සවන් දීම හරහා කෙනෙකු මරණයට පත් කළ නොහැක.
     
    Last edited:

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    මේකයි සහෝ, බුදු දහමට අනුව අපි යක්ක් පිළීගන්න ඕන ඇසූ දුටු පලියට නෙමෙයි.. ඒ ගැන හිතල බලල බුද්ධියෙන් තීටණය කරලයි.. :D ඔය කියන විශ්වාස නිසා ලංකාවෙ ගොඩක් අය අන්ධකාරෙට තල්ලු වෙන එක කොවුර් නැති කලා.. පසු කාලීනව හේතුවාදී සංගමය කරගෙන ගිය අයගෙ ඇතැම් වැරදි නිසා යම් යම් ගැටලු ඇති උන එක ඇත්ත. :) සහෝ මම මෙතන කොවුර් ගැන කථා කරනවට වඩා කැමති ඔය කියන විශ්වාස ගැන කථා කරන්න.. :) ඔව් කොවුර් මුස්ලිම් ජාතිකයෙක් තමයි. :) සහෝ ඔයා ටීවී එකේ දැකල ඇති විශ්ව ශක්තිය බෙදන වැඩසටහන්.:lol: මට නම් හිතා ගන්නවත් බෑ ඒ ගැන..ලැජ්ජාව කියන්නෙ මේ දේවල් කරන්නෙ හාමුදුරුවොනේ.:(:nerd: කොහොම උනත් මේ හදි හූනියම්,යන්තර ,මන්තර වලින් ගන්න පුළුවන් ප්‍රයෝජනේ මොකක්ද? :nerd: අඳුරේ මිත්‍යා විශ්වාස වල ගැලී සිටින මිනිස්සුන්ට මේ තරම් ආලෝකයක් තියෙද්දි ඇයි අදුරටම රිංගන්නෙ.. අපේ මිනිස්සු අර කූඩැල්ලව මෙට්ටෙ උඩින් තියන්න බැරි කථාව නේද මේ ඔප්පු කරන්නෙ. :) :nerd:

    saho saho ... mama aye ayeth kiyanne mama me katha karanne me awurudu 50 k 60k wena kalayak gana newei ... eka hinda dan agama namayen karana dewal mama kohomath anumatha karanne na ... mama me kiyanne ape thibuna danum paddathiyak gana .....

    ow oya kiyana eke hari asu pamanata ayi wiswasa karanne mata mehema ahannath puluwanne ayi ethuma kiyana ewa wiswasa karanne ... thamange buddiyen wiswasa karanne ... anika budu hamuduruwo kiyala nane owa parikshana kara kara inna kiyala ... mokada thripitakaye pahadiliwa kiyala thiyenewa buthayo sambanda ... yakku sambanda ... kathandara ... kawuru hari kiyanewa nan ewa ... patta pal boru kiyala ... mata ethanin ehata katha karanne deyak na ...

    Kowur mahaththaya .... Christian agama wiwechanaya kala thama ... poddak kiyawala balanna ethuma hama thanakama uluppala dakwala thiyenne ... Christian agame thibuna slavery kremaya ... naththan e agam wadeen agama naamayen karapu waradi wada hela dakeemak ...
    anika mata methana thiyene prashne eya christina agama wiwechanaya karapu deyak newei ...eke apita aththatama athi wadak na ...

    saho reply eka dala thiyenne mama me matha kaleena dewal gana katha karanewa kiyala hithala wage... eke hinda anthima tikata mama pilithurak denna awashya wena ekak nathi wei :)
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    වැරදියි. අනික් අය ගැන මම දන්නෙ නෑ. ඒත් කොවුර් සම්බන්ධයෙන් ඔය කතාව වැරදියි. එයා දෙවියන්ව (දෙවියන් වහන්සේව) ප්‍රතික්ෂේප කළා. බයිබලය උගන්වන එකට විරුද්ධ වුණා.

    :shocked: කොවුර්ගෙ ආගම ක්‍රිස්තියානි. එයාගේ තාත්ත ෆාදර් කෙනෙක්.

    Kovoor was born to a Christian family brought up by Christian parents. Unlike many of us who cling to religious indoctrinations of our parents, Kovoor rejected them and started to think for himself. As soon as he came of an age to think and act independently he discarded Christianity and became a rationalist because he could not accept the bible as the word of an omniscient god. It was very difficult for him to get a bride who would agree with his beliefs and agree not to inoculate the children with religious beliefs of the forefathers. - මේක‍ට හේතුව හිතාගන්න පුළුවන්.

    අමුතු දෙයක් දැක්කාම අපි හැමෝටම මතක් වෙන රූපවාහිනී වැඩසටහනක් තියෙනවා(ලු). ඒකෙ මීට අවුරුදු කීපයකට ඉස්සර සිද්ධියක් පෙන්නුවා (අද්භූත, තේරුම් ගන්න බැරි:shocked:) එක මනුස්සයෙක් ඉන්නවා. එයා විදුලි රැහැනක් අතින් අල්ලගෙන ඉන්නවා.:shocked: එයාට කරන්ට් වදින් නෑ.:shocked: එයා කියනවා ‍මේකෙන් මගෙ ශරීරයට අමුතු දෙයක් වෙනවා. මට කන්නෙ නැතුව ඉන්න පුළුවන්. ඒත් මට කරන්ට් එක නැතුව ඉන්න බෑ. නිවේදකයාද අවට සිටින්නන්ද මහත් සේ විමතියට පත්ව සිටිති. (මෙන්න රසවත්ම කො‍ටස) මෙම අද්භුත පුද්ගලයා පාවහන් යුගලක් පැළඳ සිටියි. නිවේදකයා කුමන හේතුවකට හෝ ඒ පිළිබඳව විමසයි. මම දවස පුරාම සපත්තු දාගෙන තමයි ඉන්නෙ. ඒක මගෙ පුරුද්දක්. (අද්භූත පුද්ගලයාගේ තවත් අද්භූත පුරුද්දක්.:lol:) අහෝ ඛේදයකි..!! (මෙම නිවේදකයා මෙම නාඩගමට ආගමත් සම්බන්ධ කරගනී.) නිවේදකයා ඉන්පසුව පංසලේ ස්වාමීන් වහන්සේ හට මයික්‍රෆෝනය දිගුකර මේ පිළිබඳව විමසයි. එතුමා දෙන පිළිතුර කුමක්ද? මෙතන අපිට නොපෙනෙන කිසියම් බලවේගයක් ක්‍රියාත්මක වන බවක් පේනවා.:(

    මින්පසුව විදුලි රැහැනක වසා ඇති කුරුල්ලෙකු දුටු විගස වහාම මෙම වැඩසටහනට දන්වන්න.

    He who does not allow his miracles to be investigated is a crook,
    he who does not have the courage to investigate a miracle is gullible,
    and he who is prepared to believe without verification is a fool.

    - Dr Abraham T. Kovoor -

    ඔයා බැහැර කරන්න එපා.(බයිබලයේ ගත යුතු කිසිම දෙයක් නැති අතර, කට්‍ටඬියෙකු මළ මිනියක් නැගිටවා ඇත යන්නෙහි සාකච්ඡා කල යුතු යමක් ඇත.)

    හෘද රෝගියෙකු වැන්නෙකුට කම්පණයට පත් වන යමක් කීමෙන් වැනි දෙයකින් හැරෙන්නට දුරකතන පණිවුඩයකට සවන් දීම හරහා කෙනෙකු මරණයට පත් කළ නොහැක.

    heheh :) mama nan danna tharamin miniha Muslim agamikayek ... awulak na mata waradunan hari gassanneko ... ethuma demapiya adi pare giya nathi eke nan hodai ... anika miniha ... Christian agama wiwechanaya kalath naththath apita athi wadakuth na ....

    anika miniha India wela karapu deth apita athi wadak na ... habai miniha Lankawe karanne hadapu deyinnan nattan wela giye ... miniha buddagama prashna karanne hadapu kenek ... anith athata kaalayak apita thibuna ... danuma paddathiyak ethuma prashna karanne haduwe ...
    mathaka thiya ganne mama me katha karanne Hindu agamen apita labuna danuma paddathi newei ... e athin miniha loku udawwak kara .. a hindu matha wada bidinna ... habai Lankawata awenika danuma paddathiya miniha prashna karanne gihin nattan wechcha eka awasthawak thama mama kiwwe .... eketa source ekak mata thama hoyaganne bari una ...

    mama minihage wirudda a deyata .... buddagama anuwa gihiyata gihi jiwithe dewal sampoornayen ayin wenne buduhamuduruwo kiwwe nane ... ekane gihiyata kiyala wenama pansil panwwe ....

    anika .. apita nopenena balawega gana oya Rupavahini wadasatahana mama nan balala na ... eke boruwak wenna athi ... owage ewa kiyak nan yanewada .... eke hinda ewa katha karana eke therumak nathi wei neda ... dukata karane ewata ape samahara hamuduru golloth uda gedi dene eke :(

    mama kiyanne ekama de pahadiliwa ... Kowurgen Lankawe minissunta ganna deyak na ... anika mone de kiwwath ... batahira yatathe hadila waduna ... minihek Kowur kiyanne ... Kowur batahira gana mone magula kiyala thibunath ... anthimata hama giye ...
    Un amuda gahana kale mehe wahana welin giya Asian minissunge Culture eke .....

    okath ekthara sowaruupayakin apu batahira balawegayak naththan wena mokadda :) ?? :)

    anika mama kiwwe mama cell phn kathawa pili gannewa kiyala newei :D
    cal ekakin maranne bari unath ... SAT cal ekak haraha reciever track karala ... missiles launch karanne puluwan kiyala :D :D :D
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    කොවුර්ගෙ පර්යේශණ සම්බන්ධ ලිපි පෙලක් පත්තරෙන් කියෙව්වා කාලයක්. හරිම රසවත් සිද්ධි අහල තියෙනව වගේම කොවුර් සතු දැනුමටත් මා තුල ගරුත්වයක් තියෙනවා.
    ඒත් ........ මට තාමත් නිකමට වගේ හිතෙනවා කොවුර්ගෙ පර්යේශණ වලට හැමදාම අහුඋනේ හොරු ටිකක් විතරද කියලත්. 21 වෙනි සියවසට ඇවිල්ලත් මන්ත්‍ර ගුරුකම්, භූතාත්ම කියන දේවල් සීයට සීයක් බැහැර කරන්න අපිට බැරිවුණේ ඒවට අපේ මිනිස්සු තදින්ම බැඳිලා ඉන්න නිසා විතරමයි කියලා එකපාරට පිලිගන්න අමාරුයි නේද?

    කොහොමත් සහෝගෙ පලවෙනි පෝස්ට් එකත් එක්ක මමත් එකඟ වෙනවා. සාකච්ඡා කරන්න හොඳ මාතෘකාවක් සහෝ කරළියට ගෙනාවෙ ....... හැමෝගෙම අදහස් එක්ක සාකච්ඡා කරල නොදන්න දේවල් ඉගෙනගමු.

    + + රෙප්
     
    Last edited:
    • Like
    Reactions: Elcid

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse

    හොල්මන=සෙලවුන මනස මෙන්න මේ දෙ තමයි කොවුර් ඔප්පු කරේ:rolleyes:
     
    • Like
    Reactions: Elcid

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    na na ... Kowur oppu karanna haduwe ... Asia wela thibuna siyaluma danuma paddathi boru kiyala ;);););)
    ඔව්!එත් ප්‍රදාන වශයෙන් අරක!මොකද ඔය බූත සීන් තමයි ගොඩක් දෙවල් වලට පාදක උනෙ!:nerd:
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    හොල්මන=සෙලවුන මනස මෙන්න මේ දෙ තමයි කොවුර් ඔප්පු කරේ:rolleyes:
    නෑ ..... ඊට වඩා පුළුල් පර්යේශණ කලා කොවුර්

    na na ... Kowur oppu karanna haduwe ... Asia wela thibuna siyaluma danuma paddathi boru kiyala ;);););)
    ඔව් ...... දේවාල වල ගිනි පෑගීම පවා ප්‍ර්යේශණයට ලක් කලානෙ