මම නම් එහෙම කථාවක් අහල නෑ සහෝ.හැබැයි දැන් මේ අය පත්තර, රූපවාහිනී ආක්‍රමණය කරල තියෙන හැටියට කොවුර් යම් තැනකදී පැරදුනා නම් ඒක ගොඩක් ප්‍රචාරය කරනවා.. ආචාර්ය සුනන්ද මහේන්ද්‍ර රූපවාහිනියෙ කරගෙන ගිය හේතුවාදී විමර්ශන වැඩසටහනටත් කණකොකා හැඬුවා.මාසයක්වත් කරන්න උනේ නෑ. මෙයාලගෙ ආධිපත්‍ය ගොඩක් වැඩී.
ඒක පිළිගන්නවා සහෝ.. මම මුලින් කිව්ව වගේම මේ දේවල් විද්‍යාවෙන් පැහැදිලි කරන්න බෑ. මම නම් යන්තර,මන්තර ගුරුකම්, ජෝතීෂය, වගේ දේවල් පිලිගන්නෙ නෑ සහෝ.. ඒ දේවල් වල ඇත්ත නැත්ත හොයන එක අපේ දැනුම් පද්ධතියට ගෝචර වෙන්නෙත් නෑ. මම හිතන්නෙ ඊට වඩා පිටිවහලක් අපේ ආගමෙන් අපිට ලබා ගන්න පිලිවන්.. මොකද අපේ ජීවිත හැඩ ගස්වා ගන්න ඕන හැම දෙයක්ම අපිට අපේ ආගමෙන් ලැබෙනවා..වෙනත් ආගම් වලට ගරහන්න, වෙනත් විෂ්වාස පිළිකෙව් කරන්න අයිතියක් අපිට නෑ..
බෞද්ධයින් විදියට අපි එහෙම කරන එක හොඳ නෑ.
මේ තරම් නිර්මල බුදු දහමක් තියෙන රටේ ඇයි මේ දේවල් පස්සෙ යන්නෙ.. අතීත්යේ ගස් ගල් වලට වැන්ද දේ ම නේද ආයිත් සිදු වෙන්නෙ..
හේතුවාදියෙක් විදියට කොවුර් විද්‍යාව විශ්වාස කලා.ඒකෙ වැරද්දක් කියන්න බෑ. නමුත් ඔහු ලොකු සේවයක් කලා කියල මම හිතනවා. බටහිර විද්‍යාවට වඩා දෙයක් තියෙන්වා කියල මමත් පිළිගන්නවා.. අපි ඒ දේවල් වලට වහල් වෙන්න හොඳ නෑ.. ඒ හැම දෙයක්ම වෙනස් වෙන සුලු නියම හා වාද මත පදනම් වූ අස්ථිර දේවල්,,
මම දන්න තරමින් කාටවත් මේ ජෝතීෂය වගේ දේවල් නිසා යහපතක් වෙලා නෑ.. ගොඩක් අයගෙ ජීවිත කාලනණ්ණි උනා කියලා නම් දන්නවා.. ඒකයි සහෝ මම නම් ඒ දේවල් බැහැර කරන්නේ.. නැතුව මේ දේවල් බටහිර විද්‍යාවෙන පැහැදිලි කරන්න බැරි නිසාවත් විද්‍යාවට වහල් වූ නිසාවත් නෙමෙයි..
තෙරුවණ් සරණයි !
hmm ජෝතීෂය kiyana de mama nan wiswasa karana deyak newei ... habai mama eke asathyak kiyala atha arinneth na ... mage dewal sambandawa mama wiswasa karanne maawa witharai
.... oye mahaththayawa unath ewwe batahira balawega welin kiyana eke mama wiswasa karanewa ... mokada e kale sahenna oni kamak thibuna .. Asia wela thibuna danuma paddathi boru kiyala oppu karanne ...
miniha buddagama ganath prashna karanne gihin wade nagaththane ... oye Saayi Baba ehema boru kiala miniha oppu karapu eke nan waraddak na ... habai Lankawe thibuna danum paddathi welata miniha pahara gahapu widiyata mama kamathi na ...
Lanakwe thowil unath buddagama wata giye danuma paddathiyak thibune ... eken kale manasikawa watila thibuna athurayage hitha shakthimath kereemak ...
anika e mahaththaya .... Lanakwe kattadiyekta challenge karala mala miniyak nagittawanne ba kiyala ... passe ara kattadiya karala pennala ... mata hariyatama mathaka na kauda kiyala ... eka prasidda kathawak paththara welath gihin thiyenewa e dawas wela ... mata source eke hoya ganne puluwan unoth mama methana pala karannan ....
බෞද්ධයින් විදියට අපි එහෙම කරන එක හොඳ නෑ.


ඔය කියන විශ්වාස නිසා ලංකාවෙ ගොඩක් අය අන්ධකාරෙට තල්ලු වෙන එක කොවුර් නැති කලා.. පසු කාලීනව හේතුවාදී සංගමය කරගෙන ගිය අයගෙ ඇතැම් වැරදි නිසා යම් යම් ගැටලු ඇති උන එක ඇත්ත.
කොහොම උනත් මේ හදි හූනියම්,යන්තර ,මන්තර වලින් ගන්න පුළුවන් ප්‍රයෝජනේ මොකක්ද?
මොකද මේවාගෙන් කාටවත් අයහපතක් මිස යහපතක් වෙන්නෙ නෑ. ඔයා කිව්ව වගේ මේ දේවල් බලපන්නෙ විශ්වාස කරන අයටම තමා. නැතිනම් ග්‍රහ ලෝකවල බලපෑම හා අත්භූත බලපෑම් ආසියාතිකයන්ට විතරක් බලපානවා වෙන්න බෑ නේ(එහෙම තියේ නම්) අපි යමක් විශ්වාස කරන්න ඕන හොඳට කල්පනා කරල බලල බුද්ධියෙන් විමසල. නැතුව කවුරුවත් කිව්ව පළියට නෙමෙයි.

