මේ කියන දේ පිළිගන්න නොගන්න එක ඔයාලගෙ කැමැත්තක්. ඒත් මම කියන්නෙ ඇත්ත. මම ජෝතිෂය හාස්‍යට ලක් කරපු කෙනෙක්. ලඟදී අපේ බද්දට දීපු කාමරේට ජෝතිෂ වේදියෙක් ආවා. මමත් එයා එක්ක මත පිළිබඳ ගැටුම් ඇති කර ගනිද්දී දවසක් මනුස්සයෙක් කේන්දරෙ බලාගන්න ආවා. කේන්දරේ බලපු ජෝතිෂ වේදියා ඒ මනුස්සයට බෝධි පූජාවක් කරන්න කිව්වා. ඒ මනුස්සයා ගියාට පස්සෙ මට කිව්වා එයාට මාරක අපල තියෙනවා බොහෝම ලඟදිම හදිසි අනතුරක් වේවි කියලා. ඒ කියපු විදියටම අනතුරක් වෙලා ඊට මාසෙකට විතර පස්සෙ අතේ මැහුම් දාගෙන ඒ මනුස්සය ආවා.

kiyapu de echcharama pahadili madi![]()
![]()
කේන්දර බලන්න ආපු මනුස්සයෙක්ට අපලයක් තියෙන බව ජෝතිෂ වේදියා දැනගෙන තමයි බෝධි පූජාවක් කරන්න කිව්වේ.ලඟදීම හදිසි අන්තුරක් වෙනව කියල ජෝතිෂ වේදියා මාත් එක්ක කිව්වා. ඒ කිව්ව විදියටම මාසෙකට විතර පස්සේ අර මනුස්සයාට ඇක්සිඩන්ට් එකක් වෙලා

මේ කියන දේ පිළිගන්න නොගන්න එක ඔයාලගෙ කැමැත්තක්. ඒත් මම කියන්නෙ ඇත්ත. මම ජෝතිෂය හාස්‍යට ලක් කරපු කෙනෙක්. ලඟදී අපේ බද්දට දීපු කාමරේට ජෝතිෂ වේදියෙක් ආවා. මමත් එයා එක්ක මත පිළිබඳ ගැටුම් ඇති කර ගනිද්දී දවසක් මනුස්සයෙක් කේන්දරෙ බලාගන්න ආවා. කේන්දරේ බලපු ජෝතිෂ වේදියා ඒ මනුස්සයට බෝධි පූජාවක් කරන්න කිව්වා. ඒ මනුස්සයා ගියාට පස්සෙ මට කිව්වා එයාට මාරක අපල තියෙනවා බොහෝම ලඟදිම හදිසි අනතුරක් වේවි කියලා. ඒ කියපු විදියටම අනතුරක් වෙලා ඊට මාසෙකට විතර පස්සෙ අතේ මැහුම් දාගෙන ඒ මනුස්සය ආවා.
coincidence![]()

coincidence![]()
ඇයි ඔයා මේක කීවෙ? (මොකක්ද ඔයා කියන්න හදන්නේ?, මම ඉස්සර විශ්වාස කලෙ නෑ, මම වාදත් කරා, ඒත් මේ සිද්ධියෙන් පස්සෙ මම විශ්වාස කරනවා කියලද? ඔයා එහෙම කරන්නෙ නැත්නම් මොකටද ඔයා මේ මුලු සිද්ධිය මෙතන කීවෙ? නැත්නම් අනික් අයත් සත්‍යය තේරුම් ගනී කියලද?, මේ සිද්ධිය නිසා මම දැන් ජෝතිෂ්‍ය හාස්‍යයට ලක් කරන්නේ නෑ කියලද? ඇයි ඔයා කලින් ජෝතිෂ්‍යය හාස්‍යයට ලක් කරේ?, එතකොට අර ආපු මනුස්සය ජෝතිෂ්‍යය විශ්වාස කරන නිසානෙ හදහන බලවගන්න ආවෙ. ඉතිං එයාගෙ විශ්වාසයෙන් එයාට වැඩක් වෙලා නෑනෙ.. අර මනුස්සය ආපහු ආවෙ මැහුම් පෙන්නලා යන්න වෙන්න ඇති නේද? )

hehehe ... mehema ne owa aththa unath boru unath mokadda wadagath kama ...?????
aththai kiyala hithamu ... ethin baye paththakata wela innada ???
borui kiyala hithamu ... sathutu wennada ???
api kauruth marenewa ...koi mohothe koi welawe kothanada kiyala kauth danne na ...

අනික අපිට කියන බොරු 100 ට වඩා කියන එක ඇත්ත හොඳට මතක තියෙනවා, ඒකට හේතුව අපේ අය තුල මේ දේවල් ගැන තියෙන විශ්වාසය.. බුදු දහමට අනුව අපි යමක් විශ්වාස කරන්න ඕන, පිළිගන්න ඕන කවුරුවත් කිව්ව පළියටවත් දැක්ක පළියට්වත්, ඇහුණ පළියටවත් නෙමෙයි නේ.. ඒ දේ අපි බුද්ධියෙන් කල්පනා කරල බලලයි පිළිගන්න හෝ නොගන්න ඕන.
හ්ම්ම්.. උදාහරණත් තියෙනවා වගේ...
මේ හඳහන් බලන අය අපිට වඩා යම් තරමකට සිතන්න පුළුවන් අය කියලා මම විශ්වාස කරනවා.. ඒක මේ ශිල්පය සම්බන්ධව සමාජයේ මිනිස්සු සමග ගැටීම නිසා ඇති වූවක් වෙන්න ඕන.ඒක නිසා අපිව රැවටීම ඒ අයට ඒ තරම් අපහසු දෙයක් නෙමෙයි.අනික අපිට කියන බොරු 100 ට වඩා කියන එක ඇත්ත හොඳට මතක තියෙනවා, ඒකට හේතුව අපේ අය තුල මේ දේවල් ගැන තියෙන විශ්වාසය.. බුදු දහමට අනුව අපි යමක් විශ්වාස කරන්න ඕන, පිළිගන්න ඕන කවුරුවත් කිව්ව පළියටවත් දැක්ක පළියට්වත්, ඇහුණ පළියටවත් නෙමෙයි නේ.. ඒ දේ අපි බුද්ධියෙන් කල්පනා කරල බලලයි පිළිගන්න හෝ නොගන්න ඕන.

හ්ම්ම්.. උදාහරණත් තියෙනවා වගේ...
මේ හඳහන් බලන අය අපිට වඩා යම් තරමකට සිතන්න පුළුවන් අය කියලා මම විශ්වාස කරනවා.. ඒක මේ ශිල්පය සම්බන්ධව සමාජයේ මිනිස්සු සමග ගැටීම නිසා ඇති වූවක් වෙන්න ඕන.ඒක නිසා අපිව රැවටීම ඒ අයට ඒ තරම් අපහසු දෙයක් නෙමෙයි.අනික අපිට කියන බොරු 100 ට වඩා කියන එක ඇත්ත හොඳට මතක තියෙනවා, ඒකට හේතුව අපේ අය තුල මේ දේවල් ගැන තියෙන විශ්වාසය..
කේන්දරේ බලව ගන්න යන්නේ මොනව හරි ප්‍රශ්න ආවමනෙ. ඉතිං ජෝතිර්වේදියාට කියන්න තියෙන්නෙ ඔයාට මේ දවස්වල කරදරයි, මේ ග්‍රහයා හින්ද කියල.
සාත්තර කියන අය -> පොඩි ළමයෙක් නං එයාල ගොඩක් වෙළාවට කියන්නෙ 'මෙයා හරි මුරණ්ඩුයි' කියල. වැඩිහිටි අයට කියන්නේ 'ඔයාට තියෙන ප්‍රශ්න තව මාස දෙකකින් ඉවර වෙනවා' කියල.
ඇයි ඔය අපල වලට බෝධි පූජා තියන්න කියන්නේ? මේ ගැන ඔයාගෙ මතය මොකක්ද?

watina kathawak bro .... kauruth ara erdi balayen gagak ethere una thapasayage kathawa mathaka thiyaa gannewa nan hodai mama hithanne ....![]()

ඒකෙ විස්තර කිව්වොත් මම හොයාගෙන කියවන්නම්..
ඔව් ඒක ඇත්ත.. මිනිස්සුන්ට ප්‍රශ්න තියෙන කාලයන් ගැන එයාල හොඳටම දන්නවා.. කොවුර්ගෙ කථා වල තව දුරටත් මේ සාස්තර කියන තැන් වලට එලියෙන් ඉඳන් ඔත්තු සපයන අය ගැනත් තියෙනවා..කේන්දරේ බලව ගන්න යන්නේ මොනව හරි ප්‍රශ්න ආවමනෙ. ඉතිං ජෝතිර්වේදියාට කියන්න තියෙන්නෙ ඔයාට මේ දවස්වල කරදරයි, මේ ග්‍රහයා හින්ද කියල.
සාත්තර කියන අය -> පොඩි ළමයෙක් නං එයාල ගොඩක් වෙළාවට කියන්නෙ 'මෙයා හරි මුරණ්ඩුයි' කියල. වැඩිහිටි අයට කියන්නේ 'ඔයාට තියෙන ප්‍රශ්න තව මාස දෙකකින් ඉවර වෙනවා' කියල.
ඇයි ඔය අපල වලට බෝධි පූජා තියන්න කියන්නේ? මේ ගැන ඔයාගෙ මතය මොකක්ද?
ඒකෙ බලපෑමක් නම් පැහැදිලි කරන්න විදියක් නෑ.. මම කලින් කිව්වා වගේ අපිට මේවා පැහැදිලි කරන්න විදියක් නම් නෑ..