කොවුර් ලා නැති බිමේ - තක්කඩි පිණුම් ගසති රි&#3

kcharu

Member
May 2, 2010
323
35
0
nice thread

andha wishwasa wala nisaru bawa pahadili karala denna ona kaalena topic ekak
11.gif
 
d3v13

Member
Mar 26, 2010
3,414
33
0
මේ කියන දේ පිළිගන්න නොගන්න එක ඔයාලගෙ කැමැත්තක්. ඒත් මම කියන්නෙ ඇත්ත. මම ජෝතිෂය හාස්‍යට ලක් කරපු කෙනෙක්. ලඟදී අපේ බද්දට දීපු කාමරේට ජෝතිෂ වේදියෙක් ආවා. මමත් එයා එක්ක මත පිළිබඳ ගැටුම් ඇති කර ගනිද්දී දවසක් මනුස්සයෙක් කේන්දරෙ බලාගන්න ආවා. කේන්දරේ බලපු ජෝතිෂ වේදියා ඒ මනුස්සයට බෝධි පූජාවක් කරන්න කිව්වා. ඒ මනුස්සයා ගියාට පස්සෙ මට කිව්වා එයාට මාරක අපල තියෙනවා බොහෝම ලඟදිම හදිසි අනතුරක් වේවි කියලා. ඒ කියපු විදියටම අනතුරක් වෙලා ඊට මාසෙකට විතර පස්සෙ අතේ මැහුම් දාගෙන ඒ මනුස්සය ආවා.
 
methsri

Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD

    kiyapu de echcharama pahadili madi :( :(
     
    කේන්දර බලන්න ආපු මනුස්සයෙක්ට අපලයක් තියෙන බව ජෝතිෂ වේදියා දැනගෙන තමයි බෝධි පූජාවක් කරන්න කිව්වේ.ලඟදීම හදිසි අන්තුරක් වෙනව කියල ජෝතිෂ වේදියා මාත් එක්ක කිව්වා. ඒ කිව්ව විදියටම මාසෙකට විතර පස්සේ අර මනුස්සයාට ඇක්සිඩන්ට් එකක් වෙලා
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    කේන්දර බලන්න ආපු මනුස්සයෙක්ට අපලයක් තියෙන බව ජෝතිෂ වේදියා දැනගෙන තමයි බෝධි පූජාවක් කරන්න කිව්වේ.ලඟදීම හදිසි අන්තුරක් වෙනව කියල ජෝතිෂ වේදියා මාත් එක්ක කිව්වා. ඒ කිව්ව විදියටම මාසෙකට විතර පස්සේ අර මනුස්සයාට ඇක්සිඩන්ට් එකක් වෙලා

    coincidence :);)
     
    kitt354

    Member
    Mar 7, 2010
    235
    22
    0
    මේ කියන දේ පිළිගන්න නොගන්න එක ඔයාලගෙ කැමැත්තක්. ඒත් මම කියන්නෙ ඇත්ත. මම ජෝතිෂය හාස්‍යට ලක් කරපු කෙනෙක්. ලඟදී අපේ බද්දට දීපු කාමරේට ජෝතිෂ වේදියෙක් ආවා. මමත් එයා එක්ක මත පිළිබඳ ගැටුම් ඇති කර ගනිද්දී දවසක් මනුස්සයෙක් කේන්දරෙ බලාගන්න ආවා. කේන්දරේ බලපු ජෝතිෂ වේදියා ඒ මනුස්සයට බෝධි පූජාවක් කරන්න කිව්වා. ඒ මනුස්සයා ගියාට පස්සෙ මට කිව්වා එයාට මාරක අපල තියෙනවා බොහෝම ලඟදිම හදිසි අනතුරක් වේවි කියලා. ඒ කියපු විදියටම අනතුරක් වෙලා ඊට මාසෙකට විතර පස්සෙ අතේ මැහුම් දාගෙන ඒ මනුස්සය ආවා.

    ඇයි ඔයා මේක කීවෙ? (මොකක්ද ඔයා කියන්න හදන්නේ?, මම ඉස්සර විශ්වාස කලෙ නෑ, මම වාදත් කරා, ඒත් මේ සිද්ධියෙන් පස්සෙ මම විශ්වාස කරනවා කියලද? ඔයා එහෙම කරන්නෙ නැත්නම් මොකටද ඔයා මේ මුලු සිද්ධිය මෙතන කීවෙ? නැත්නම් අනික් අයත් සත්‍යය තේරුම් ගනී කියලද?, මේ සිද්ධිය නිසා මම දැන් ජෝතිෂ්‍ය හාස්‍යයට ලක් කරන්නේ නෑ කියලද? ඇයි ඔයා කලින් ‍ජෝතිෂ්‍යය හාස්‍යයට ලක් කරේ?, එතකොට අර ආපු මනුස්සය ජෝතිෂ්‍යය විශ්වාස කරන නිසානෙ හදහන බලවගන්න ආවෙ. ඉතිං එයාගෙ විශ්වාසයෙන් එයාට වැඩක් වෙලා නෑනෙ.. අර මනුස්සය ආපහු ආවෙ මැහුම් පෙන්නලා යන්න වෙන්න ඇති නේද? )
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    hehehe ... mehema ne owa aththa unath boru unath mokadda wadagath kama ...?????

    aththai kiyala hithamu ... ethin baye paththakata wela innada ???

    borui kiyala hithamu ... sathutu wennada ???

    api kauruth marenewa ...koi mohothe koi welawe kothanada kiyala kauth danne na ...
     
    1. ත්‍රෙඩ් එකේ පළමු වෙනි වාක්‍ය දැක්ක නිසා
    2. කියවල තෙරුම් ගන්න බලන්න :)
    3. නෑ. සීයට යම් ප්‍රතිශතයක් විශාවාස කළ හැකි බව පෙන්වීමට
    4. තුන්වන ප්‍රශ්නෙදි උත්තරේ දුන්නා
    5. නෑ අනික් අයගේ දැන ගැනීම පිනිස
    6. ඔව්
    7. මේ ත්‍රෙඩ් එක පටන් ගත්තු එක්කෙනාගෙ මතේම හිටපු නිසා
    8. නෑ, කියපු දේ ඇත්ත බව වැටහී තවත් මාරක අපල තිබේදැයි දැන ගැනීමට
    :cool:
     
    ha
     
    kitt354

    Member
    Mar 7, 2010
    235
    22
    0

    ඇයි ඔයා මේක කීවෙ?
    1. ත්‍රෙඩ් එකේ පළමු වෙනි වාක්‍ය දැක්ක නිසා

    (මොකක්ද ඔයා කියන්න හදන්නේ?,
    2. කියවල තෙරුම් ගන්න බලන්න :)

    මම ඉස්සර විශ්වාස කලෙ නෑ, මම වාදත් කරා, ඒත් මේ සිද්ධියෙන් පස්සෙ මම විශ්වාස කරනවා කියලද?
    3. නෑ. සීයට යම් ප්‍රතිශතයක් විශාවාස කළ හැකි බව පෙන්වීමට

    ඔයා එහෙම කරන්නෙ නැත්නම් මොකටද ඔයා මේ මුලු සිද්ධිය මෙතන කීවෙ?
    4. තුන්වන ප්‍රශ්නෙදි උත්තරේ දුන්නා

    නැත්නම් අනික් අයත් සත්‍යය තේරුම් ගනී කියලද?,
    5. නෑ අනික් අයගේ දැන ගැනීම පිනිස

    මේ සිද්ධිය නිසා මම දැන් ජෝතිෂ්‍ය හාස්‍යයට ලක් කරන්නේ නෑ කියලද?
    6. ඔව්

    ඇයි ඔයා කලින් ‍ජෝතිෂ්‍යය හාස්‍යයට ලක් කරේ?,
    7. මේ ත්‍රෙඩ් එක පටන් ගත්තු එක්කෙනාගෙ මතේම හිටපු නිසා

    එතකොට අර ආපු මනුස්සය ජෝතිෂ්‍යය විශ්වාස කරන නිසානෙ හදහන බලවගන්න ආවෙ. ඉතිං එයාගෙ විශ්වාසයෙන් එයාට වැඩක් වෙලා නෑනෙ..

    අර මනුස්සය ආපහු ආවෙ මැහුම් පෙන්නලා යන්න වෙන්න ඇති නේද? )

    8. නෑ, කියපු දේ ඇත්ත බව වැටහී තවත් මාරක අපල තිබේදැයි දැන ගැනීමට
    :cool:
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    APOI OW BAN
    DAN SAMAHAR WEB SITE WALATA GIYAMA
    THIYENNEME OWA ARAWAIN MEWA HODA KARANAWA
    KIYALA THAMAI
     
    kitt354

    Member
    Mar 7, 2010
    235
    22
    0
    d3v13 සහෝදරයා වෙත,

    ගොඩක් අය ‍‍ජෝතිෂ්‍ය වගේ දේවල් විශ්වාස කරන්නේ පාරම්පරිකව. මෙතනදි ඔයා විශේෂයි. ඔයා කියන විදියට ඔයා පසු කාලෙක වුණු සිද්ධියක් නිසා ඔයාගෙ මතය වෙනස් වෙලා තියෙනවා. ඔය වගේ සිද්ධි සමාජයේ ගොඩක් ඉස්මතු වෙලා පේනවා. සමහර අය ඉස්මතු කරල පෙන්වනවා.

    1. මෙතනදි මම දැනගන්න ආසයි කලින් ඔයා ජෝතිෂ්‍ය හාස්‍යයට ලක් කරෙ (ඒක විශ්වාස නොකලෙ) ඇයිද කියන එක ගැන ටිකක් විස්තරාත්මක පැහැදිලි කිරීමක්.

    ඒකත් 'අනිත් අයගේ දැන ගැනීම පිණිස' වැදගත් වේවි.
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    37
    in a mathematical formula
    හ්ම්ම්.. උදාහරණත් තියෙනවා වගේ...
    මේ හඳහන් බලන අය අපිට වඩා යම් තරමකට සිතන්න පුළුවන් අය කියලා මම විශ්වාස කරනවා.. ඒක මේ ශිල්පය සම්බන්ධව සමාජයේ මිනිස්සු සමග ගැටීම නිසා ඇති වූවක් වෙන්න ඕන.ඒක නිසා අපිව රැවටීම ඒ අයට ඒ තරම් අපහසු දෙයක් නෙමෙයි.:nerd:අනික අපිට කියන බොරු 100 ට වඩා කියන එක ඇත්ත හොඳට මතක තියෙනවා, ඒකට හේතුව අපේ අය තුල මේ දේවල් ගැන තියෙන විශ්වාසය.. බුදු දහමට අනුව අපි යමක් විශ්වාස කරන්න ඕන, පිළිගන්න ඕන කවුරුවත් කිව්ව පළියටවත් දැක්ක පළියට්වත්, ඇහුණ පළියටවත් නෙමෙයි නේ.. ඒ දේ අපි බුද්ධියෙන් කල්පනා කරල බලලයි පිළිගන්න හෝ නොගන්න ඕන.
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD

    ha kiwwe ayi kiyala nan mata therune natha :D

    watina kathawak bro .... kauruth ara erdi balayen gagak ethere una thapasayage kathawa mathaka thiyaa gannewa nan hodai mama hithanne .... :)
     
    kitt354

    Member
    Mar 7, 2010
    235
    22
    0
    හ්ම්ම්.. උදාහරණත් තියෙනවා වගේ...
    මේ හඳහන් බලන අය අපිට වඩා යම් තරමකට සිතන්න පුළුවන් අය කියලා මම විශ්වාස කරනවා.. ඒක මේ ශිල්පය සම්බන්ධව සමාජයේ මිනිස්සු සමග ගැටීම නිසා ඇති වූවක් වෙන්න ඕන.ඒක නිසා අපිව රැවටීම ඒ අයට ඒ තරම් අපහසු දෙයක් නෙමෙයි.:nerd:අනික අපිට කියන බොරු 100 ට වඩා කියන එක ඇත්ත හොඳට මතක තියෙනවා, ඒකට හේතුව අපේ අය තුල මේ දේවල් ගැන තියෙන විශ්වාසය..

    කේන්දරේ බලව ගන්න යන්නේ මොනව හරි ප්‍රශ්න ආවමනෙ. ඉතිං ජෝතිර්වේදියාට කියන්න තියෙන්නෙ ඔයා‍ට මේ දවස්වල කරදරයි, මේ ග්‍රහයා හින්ද කියල.

    සාත්තර කියන අය -> පොඩි ළමයෙක් නං එයාල ගොඩක් වෙළාවට කියන්නෙ 'මෙයා හරි මුරණ්ඩුයි' කියල. වැඩිහිටි අයට කියන්නේ 'ඔයාට තියෙන ප්‍රශ්න තව මාස දෙකකින් ඉවර වෙනවා' කියල.

    ඇයි ඔය අපල වලට බෝධි පූජා තියන්න කියන්නේ? මේ ගැන ඔයාගෙ මතය මොකක්ද?
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    කේන්දරේ බලව ගන්න යන්නේ මොනව හරි ප්‍රශ්න ආවමනෙ. ඉතිං ජෝතිර්වේදියාට කියන්න තියෙන්නෙ ඔයා‍ට මේ දවස්වල කරදරයි, මේ ග්‍රහයා හින්ද කියල.

    සාත්තර කියන අය -> පොඩි ළමයෙක් නං එයාල ගොඩක් වෙළාවට කියන්නෙ 'මෙයා හරි මුරණ්ඩුයි' කියල. වැඩිහිටි අයට කියන්නේ 'ඔයාට තියෙන ප්‍රශ්න තව මාස දෙකකින් ඉවර වෙනවා' කියල.

    ඇයි ඔය අපල වලට බෝධි පූජා තියන්න කියන්නේ? මේ ගැන ඔයාගෙ මතය මොකක්ද?

    ජෝතිර්වේදිය gana me mathaya nan waradi ... ehema nathuwath minissu yanewa oye than welata ....

    Elcidd ekathu karana detama maath podi kotasak ekathu karannan kiyala hithuwa boodi pooja gana ...

    boodi pooja thibiya yuththe eyin pihitak laba ganeeme aramunin newei ... thaman karadarayakata path wela innawa nan e deta muna denna hitha shakthimath kara ganna ...nirawul manasakin prashnaya dihaa balanne ....
    bodiya hewane .. bodiya wate gihin ... budu guna sihi karala .... payak dekak gatha karala enewa kiyanne hithata mone tharan sahalluwak da ... anna a de thama saba bawuddaya bodi poojawakin labaganne oni :)
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    37
    in a mathematical formula
    watina kathawak bro .... kauruth ara erdi balayen gagak ethere una thapasayage kathawa mathaka thiyaa gannewa nan hodai mama hithanne .... :)
    :):)
    සහෝ ඒ කථාව මොකක්ද ? මම දන්නෙ නෑ නේ..:(ඒකෙ විස්තර කිව්වොත් මම හොයාගෙන කියවන්නම්..:)
    කේන්දරේ බලව ගන්න යන්නේ මොනව හරි ප්‍රශ්න ආවමනෙ. ඉතිං ජෝතිර්වේදියාට කියන්න තියෙන්නෙ ඔයා‍ට මේ දවස්වල කරදරයි, මේ ග්‍රහයා හින්ද කියල.

    සාත්තර කියන අය -> පොඩි ළමයෙක් නං එයාල ගොඩක් වෙළාවට කියන්නෙ 'මෙයා හරි මුරණ්ඩුයි' කියල. වැඩිහිටි අයට කියන්නේ 'ඔයාට තියෙන ප්‍රශ්න තව මාස දෙකකින් ඉවර වෙනවා' කියල.

    ඇයි ඔය අපල වලට බෝධි පූජා තියන්න කියන්නේ? මේ ගැන ඔයාගෙ මතය මොකක්ද?
    ඔව් ඒක ඇත්ත.. මිනිස්සුන්ට ප්‍රශ්න තියෙන කාලයන් ගැන එයාල හොඳටම දන්නවා.. කොවුර්ගෙ කථා වල තව දුරටත් මේ සාස්තර කියන තැන් වලට එලියෙන් ඉඳන් ඔත්තු සපයන අය ගැනත් තියෙනවා..

    සහෝ බෝධි පූජා වලින් කරන්නෙ අපේ හිත ශක්තිමත් කරන එකයි..:)ඒකෙ බලපෑමක් නම් පැහැදිලි කරන්න විදියක් නෑ.. මම කලින් කිව්වා වගේ අපිට මේවා පැහැදිලි කරන්න විදියක් නම් නෑ..
    මම හිතන්නෙ බෝධි පූජාවක් අපි විශ්වාසයෙන් කලාම ඒකෙන් පිහිටක් එයි කියලා විශ්වාසයක් එනවා.. ඒක ගොඩක් වැදගත්.. ගොඩක් දේවල් වලට ඒක අදාලයි.. පෞද්ගලිකම මම මේ වගේ දේවල් කරන් නෑ. නමුත් කරන අයට එපා කියන්නෙ නෑ.ඒවායින් යහපතක් වෙනවා. සිත ශක්තිමත් වීම ගොඩාක් වටිනවා.