කොවුර් ලා නැති බිමේ - තක්කඩි පිණුම් ගසති රි&#3

Nadz19

Member
Oct 9, 2009
361
9
0
oke sahenna Andoolathmaka prashnayak ... buddagama agamak da darshanayak da ????

mama oke gana hugak katha ahala thiyenewa ... anthimata mama apu thiranayath buddagame agamika lakshanath thiyenewa .....so buddagama agamak washayen artha dakwannath puluwan :)

eeth methsiri sahodaraya....mata hithenne mehem....
budun wahansee deshanakarapu muldarmaya aranbaluwoth eka "gamburu darshanaya"..namuth pasukaleenawa ekathu wuna dewal nisa eka agmika lakshana..apita penenawa...ada eka lankawe apata thawath agamak....
namuth saho mama hithanne....meka..."widyawak"..batahira widyawata wada diyunu.....itha hondin deshana karana lada mahaa widyawak....(darshnayak keema pramanawath nea)....
minisa gana...health gana....."padarthaya"(matter) gana...thawath boho de gana(Unicellulars,atom,univers,galaxies,palanets)pahadiliwa deshana kara thiyenawa.....(me ekakwath boru kaya oppu kirimata nohaki wee thibe)..eka nisa mama kiyanne meka batahira widyawa wageema....asiyawen bihiwu maha widyawak......
anika saho....DHAMMA kiyana wachanayee theruma"sathya" ho "swabhawaya" yannai.....eka nisa eka bududahamata pamanak suwisheshi wachanayak(anith agam wala yoda gathada)....
PS-mama hithanne lokayae kisima agamakata ho darshanyakata budu dhama samana kara nohaki bawin eyata arthakathana deema sarthaka nea kiyala
 
Last edited:

Elcid

Member
Dec 22, 2009
4,123
331
0
37
in a mathematical formula

හ්ම්ම්... මම නම් හිතන්නෙ බුදු දහම දර්ශනයක්..අපිට බුදු දහම පිළිගන්න ගමන් ඕන නම් වෙන ආගමක් අදහන්න උනත් නිදහසක් තියෙනවා.. අනිත් ආගම් වල එහෙම බෑ.. අපිට ඕන නම් බුදු දහමේ තියෙන දේවල් අනුගමනය කරන්නත් පුළුවන් නොකර ඉන්නත් පුළුවන්.. අපිට ඕන තරම් නිදහස තියෙනවා.. බුදු දහමේ අපේ ජීවිතේ (මෙලොවා මෙන්ම පරලොවත්) සකස් කර ගන්නා ආකරය මෙනම විශ්වය කියන සංකල්පය පවා මැනවින් පැහැදිලි කරලා තියෙනවා.. බුදු දහම කියන්නේ දර්ශනයක් නේද සහෝ..:)
 
සහෝ විද්‍යාව කියන්නෙ වෙනස් වෙන්න පුළුවන් දෙයක්..දර්ශනයක් කියන්නෙ හැම දෙයක්ම විස්තර කරල තියෙන දෙයක්.. විද්‍යාව කියන්නෙ දර්ශනයේ කොටසක් (මම කියන්නෙ නූතන බටහිර විද්‍යාව පමණක් නොවේ) .. මම නම් හිතන්නෙ බුදු දහම දර්ශනයක් කියලයි.. :)
 
methsri

Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD

    hmm ... bududahama mulika washayen ... "Akalikayi" [ kaalaya matha rada pawathinne na ] .... anith athata budun deshana kale ... amuthu dewal newei ... me wishwaye pawathina sathya ... ekane buduhamuduruwo ... thamanwa hadunwa gaththe maargaupadeshakayek hatiyata :) ....

    bududahame. ..... saserin ethara weemata awashaya hama wistharayakma thiyenewa pahadiliwa .... mama nan hithanne buduhamuduruwo ... meke yamkisi aagamika pasubimakuth thabuwa ... ekane ... budun dakinna nathi welawata ... budun sankethawath karanne baanda welata wandana maana karapu eke waraddak nopennuwe ... e de sidu une budun jeewa maana kaledimane ...

    aagamak kiyanne wiswaashayan haa baduna deyak ... buddagaame baya nathuwa wiswasa karanne deyak thiyenewane ... gawura dakwannath puluwan .... e dewal walin labene proyojanaya adui thamai ... eth ehema kara kiyala waraddak na .....

    oke thiyene ekama waradda antha gamee wenna yana eke :)

    හ්ම්ම්... මම නම් හිතන්නෙ බුදු දහම දර්ශනයක්..අපිට බුදු දහම පිළිගන්න ගමන් ඕන නම් වෙන ආගමක් අදහන්න උනත් නිදහසක් තියෙනවා.. අනිත් ආගම් වල එහෙම බෑ.. අපිට ඕන නම් බුදු දහමේ තියෙන දේවල් අනුගමනය කරන්නත් පුළුවන් නොකර ඉන්නත් පුළුවන්.. අපිට ඕන තරම් නිදහස තියෙනවා.. බුදු දහමේ අපේ ජීවිතේ (මෙලොවා මෙන්ම පරලොවත්) සකස් කර ගන්නා ආකරය මෙනම විශ්වය කියන සංකල්පය පවා මැනවින් පැහැදිලි කරලා තියෙනවා.. බුදු දහම කියන්නේ දර්ශනයක් නේද සහෝ..:)

    mama saho oye mul mathaya nan pili ganne na .... bududahama sarana yana kenekuta mulikawama thiyenne oni buddadi 8 thanhee wiswasaya ... eyin ekak thama

    Budun pilibada sakaya nathi wenne oni ... karmaya wiswasa karanne oni .... mewa gana sakaya thiyagene wada karanne amrui ...

    hmm mewa wiswasa karamin wena agamak adahana eke amarui kiyalai mage mathaya ....

    and. ....

    mama hithanne buddagama kiyanne .... agamika ha darshanika yana dekema sankalanayak :)

    budun athulu
     
    kitt354

    Member
    Mar 7, 2010
    235
    22
    0
    PRO section එක නිසා මං ගොඩක් පරිස්සමෙන් ලීවෙ. මාතෘකාවෙන් පිට යයි කියල.

    මේ කෙනෙක්ගෙ අදහසක්.
    (මං මේකෙ දැම්මෙ නක්ෂත්‍ර කාරය කියන අපලය නිසා බෝධි පූජාව පවත්වන එක සම්බන්ධව.)

    dsc02489xz.jpg

    dsc02490va.jpg
     
    Last edited:

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    PRO section එක නිසා මං ගොඩක් පරිස්සමෙන් ලීවෙ. මාතෘකාවෙන් පිට යයි කියල. ඒත් එහෙම එකක් නෑ නේද. හැමෝම ඒ වැරැද්ද කරන එකේ මාත් කරන්නම්.

    මේ කෙනෙක්ගෙ අදහසක්.

    " Yamek darmaya dakeenan he maa dakee ... "

    boodi wandanawe thiyene waraddak nan mata penne na .... lowa pahala wu wishishtama minisata udaw upakara kala deyak namadeeme waradda mata nan pahadili na ....

    mama hithanne mita issella replies wela pahadiliwa kiwwa ... boodi wandanaawa kiyanne mokadda kiyala .... dan samahara denek karana yadilla newei e kiyanne ....

    anika mama hithanawa kagewath adahas newei ... thripitakayen example ekak dammoth hodai kiyala .... ethana thamai piwithuru dahama thiyenne ....

    guruwarayekta gawrawa dakweema ... pariharanaya kala udaw upakara karapu badu baahiradiyata gawrawa dakweeme waraddak mata nan penne na ...

    ethana waraddak thibunanan eda buduhamuduruwomai ... Mugalan hamuduruwanwa nawaththanne .... SriMahaa bodiyen ankurayak ragene enakota .... mama hithanewa saho a kotasa kiyawanewa nan hodai kiyala ....

    andayo wage gas gal wadillak newei methana katha une .... masasin dakala ... yathaarthaya dana ehi yedeemak :) :)
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    thawa deyak thiyenewa ...

    Buddagama hariyata sarpayek wage ... oluwen alluwoth hari waligen alluwoth pahara denewa ... eka hinda hamoma darmaya oluwen alla gaththoth thama hoda ....
     
    kitt354

    Member
    Mar 7, 2010
    235
    22
    0
    මං කතා කරන්නෙ වෙන දෙයක්. නක්ෂත්‍ර කාරය කියන අපලය නිසා ‍‍බෝධි පූජා තියන්නෙ ඇයි කියන එක ගැන.
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    මං කතා කරන්නෙ වෙන දෙයක්. නක්ෂත්‍ර කාරය කියන අපලය නිසා ‍‍බෝධි පූජා තියන්නෙ ඇයි කියන එක ගැන.

    oke depaththak thiyenewa saho .. maath kiyanne oke ganama thama ....

    නක්ෂත්‍රය api mohothakata 100% hari kiyala gamu eke ena hama dema aththak ...kiyala hithuwoth ...
    manasikawa watila inna kenekta boodipoojawak thiyanna kiyana eke waraddak na ... eken siyalu doshanan niwaranaya wenne na ... eth ara pudgalayata e prashneta muna denna awashya shakthiya eyin labenna eda thiyenewa ....

    නක්ෂත්‍රය wiswasa karanne nathi kenekta ewa okkoma anda wiswasa kiyala penne puluwan .....

    eth methana wadagath mokadda .... oye dewal wiswasa keerimawath awiswasa keerimawath newei neda ????

    sasara gamanin ethera weema sadaha oye kisi deyakin wadak na ...

    mama nan kiyanne oye dewal dihaa Upekshawen balanne oni ... anika ... oye dewal sampoorneyenma bahara kereemath kala nokala yuthu deyak pili ganeema ho nopili ganeema pudgalaya sathu deyak :) :)
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    very nice thread bro. + rep for bringing the subject up..

    to light up the argument, here's the view of Richard Feynman with regards to religion

    btw, i was born buddhist bun now consider myself to be an atheist..or a non-believer, and i have good reasons to be that way
     
    • Like
    Reactions: Elcid

    kitt354

    Member
    Mar 7, 2010
    235
    22
    0
    oke depaththak thiyenewa saho .. maath kiyanne oke ganama thama ....

    නක්ෂත්‍රය api mohothakata 100% hari kiyala gamu eke ena hama dema aththak ...kiyala hithuwoth ...
    manasikawa watila inna kenekta boodipoojawak thiyanna kiyana eke waraddak na ... eken siyalu doshanan niwaranaya wenne na ... eth ara pudgalayata e prashneta muna denna awashya shakthiya eyin labenna eda thiyenewa ....

    නක්ෂත්‍රය wiswasa karanne nathi kenekta ewa okkoma anda wiswasa kiyala penne puluwan .....

    eth methana wadagath mokadda .... oye dewal wiswasa keerimawath awiswasa keerimawath newei neda ????

    sasara gamanin ethera weema sadaha oye kisi deyakin wadak na ...

    mama nan kiyanne oye dewal dihaa Upekshawen balanne oni ... anika ... oye dewal sampoorneyenma bahara kereemath kala nokala yuthu deyak pili ganeema ho nopili ganeema pudgalaya sathu deyak :) :)

    ඔයාගෙ අදහස මීට කලින් ඔයා ප්‍රකාශ කරල තියෙනවනෙ. ඔයාට ‍ජෝතිෂ්‍ය ගැන සෘජු මතයක් නෑ. එක්කො කියන්නෑ. මම නං කියන්නෙ ‍‍ජෝතිෂ්‍යය බොරුවක්. මට රැවටෙන මිනිස්සු ගැන දුකයි. රවටන මිනිස්සු ගැන තරහයි.

    එතකොට අපලෙ බෝධි පූජාවෙන් දුරුවෙනවා නම්, මාසෙකට සැරයක් වගෙ හැම මාසෙකම ‍‍බෝධිපූජා තියපුවාම හරි. එතකොට කේන්දරත් ඕන නෑ, අපලත් නෑ, නක්ෂත්‍ර කාරයොත් ඕන නෑ. එහෙම බෝධිපූජා තියන අයට කිසිම කරදරයක් වෙන්නෙත් නෑ, ඒ කියන්නෙ කිසිම අපලයක් ඇති වෙන්නෙ නෑ. සරලයි (ද?)

    (මම නිදා ගන්නවා සහෝදරයා)
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    ඔයාගෙ අදහස මීට කලින් ඔයා ප්‍රකාශ කරල තියෙනවනෙ. ඔයාට ‍ජෝතිෂ්‍ය ගැන සෘජු මතයක් නෑ. එක්කො කියන්නෑ. මම නං කියන්නෙ ‍‍ජෝතිෂ්‍යය බොරුවක්. මට රැවටෙන මිනිස්සු ගැන දුකයි. රවටන මිනිස්සු ගැන තරහයි.

    එතකොට අපලෙ බෝධි පූජාවෙන් දුරුවෙනවා නම්, මාසෙකට සැරයක් වගෙ හැම මාසෙකම ‍‍බෝධිපූජා තියපුවාම හරි. එතකොට කේන්දරත් ඕන නෑ, අපලත් නෑ, නක්ෂත්‍ර කාරයොත් ඕන නෑ. එහෙම බෝධිපූජා තියන අයට කිසිම කරදරයක් වෙන්නෙත් නෑ, ඒ කියන්නෙ කිසිම අපලයක් ඇති වෙන්නෙ නෑ. සරලයි (ද?)

    (මම නිදා ගන්නවා සහෝදරයා)

    Upekshawen baleema kiyanne mathayak naha kiyana eke newei ... oke thamai hama kenektama wela thiyenne .... oni ma prashnekata .. thiyenne hari ho waradi kiyala pilithuru 2k newei thawa pilithurak thiyenewa .... eke dene pudgalayawa waradi widiyata therun ganne eke e tharan hoda wadak newei ...

    saho hithanawa ජෝතිෂ්‍ය 100% boruwak kiyala ... thawa kenek kiyayi ජෝතිෂ්‍ය 100% hari kiyala ....
    mama kiyanne eka prashna karanne yanna oni kamak na ... sasaren ethara wenne hadana kenekta eyin athi wadak na ... apo kauruth uthsa karanne oni ehema karanne ...
    ekai budun desu darmaya :)
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    very nice thread bro. + rep for bringing the subject up..

    btw, i was born buddhist bun now consider myself to be an atheist..or a non-believer, and i have good reasons to be that way

    Wht evr da reasons bro ... dnt b a non-believer ... ok dnt believe anythng atleast dig and see wht it's says ...
     
    Nadz19

    Member
    Oct 9, 2009
    361
    9
    0
    සහෝ විද්‍යාව කියන්නෙ වෙනස් වෙන්න පුළුවන් දෙයක්..දර්ශනයක් කියන්නෙ හැම දෙයක්ම විස්තර කරල තියෙන දෙයක්.. විද්‍යාව කියන්නෙ දර්ශනයේ කොටසක් (මම කියන්නෙ නූතන බටහිර විද්‍යාව පමණක් නොවේ) .. මම නම් හිතන්නෙ බුදු දහම දර්ශනයක් කියලයි.. :)

    sahodaraya..!
    mama kiwwe nuthana widyawa gana hithala newei....mama kiwwe widyawak kiyala......"widyawa" kiyana wachane theruma "sathya" kiyana ekamanee(wirudda padaya=mithyawa)....bududahamen siduwanne athi de athi satiyen dakeeema.....ithin mama hithanne bududahhama kiyana ekata api darshanayakda..agamakda...kiyala wada karana eka wadak nea....mokada eka samana karanna kisima deyak me loke wena nea.....ithin....mama hithanne...buddhism thula..oya kiyana lakshana okkoma thiyenawa.....ehema neada?
     
    mama okata ekanga na.. mokada buddhism kiyanne budu hamuduruwo kiyana thani pudhgalaya ohuta therena widihata lokaya wisthara karala hadapu darshanayak.. samahara kenekuta eka hari widihatath thawath kenekuta eka waradi widihatath penenna puluwan. udaharanayak lesa mama buddhagame thiyena paw, pin, maranayen pasu jeewithaya wage dewal kohethma piliganne naha..

    namuth widyawa kiyanne wenama deyak. widyawedi patangannema "everything can be possibley wrong" kiyala. ethana sidda wenne apita observe karanna puluwan dewal gana saadharana models hadana eka..ese hadagaththa models boho durata niwaradi kiyala hithanna puluwan..

    udaharanayak widihata James Clarke Maxwell ge Electromagnetic theory eka (maxwell equations etc.) waradinam TV eka wadakaranna baha.. quantum mechanics boru nam Intel processors wada karanna baha

    see my video couple of posts above to see what RIchard Feynman has to say about religion
     
    palaweni kaarane buduhamuduruwo kiyanne pudgaleyk ... oba thuma kiyana ... darshana wadeeyek newei ... ethuma athi wishishta pudgalayek ... eke mulinma mathak karanne oni , anith eke ...budun deshana kale mathayak newei ..... eka thamai sathya ...

    anika nodana dewal gana katha karanewata mama nan kamathi na ... buddagama kiyanne paw wath pin wath .... maranin pasu jiwithayak wath newei ... ewa newei buddagame thiyenne ...

    buddagame thiyenne ... me sasara gamanin ethere wenne upades maalawak .... oba thuma pili ganne nathuwa athi ... maranin pasu jiwithayak ... mokada ehema theoryak maath ahala thiyenewa ... maranin pasu minissu epadenewa nan ayi loke constant jana sankayaawak thiyenne naththe kiyala .....

    anika buddagama kiyanne hadapu darshanayak newei ... sahodaraya puluwannan buddagame eka thanak kiyanne balanne ... waradi kiyala kiyanne puluwan ...

    oba thumata mama thawa deyak kiyanne kamathi ... nuthana Widyaawa kiyanne boruwak amuulika boruwak .... kawadaawath ewarayak wenne nathi boruwak ...

    oba thuma maath ekka tharka karai .... nuthana widyaawa naththan obathumata me reply ekawath danne wenne na kiyala .... hehe :) ehema unaa nan hodai ... nuthana widyaawen okkoma karanne minihata atha hareema kiyana eke nathi karanewa thawa thawath me loketa badala thiyenewa ....

    anika obathumaama kiyanneko balanne .... nuthana widyaawe mokadda ewarayak wenne oppu karala thiyenne ... apita pita thiyene loke hoyanne yanewa ... me loke thiyene muhuda yata hariyata hoyagene nathuwa .... etath wada ...minihage shareerayawath thama hariyata hoyagene na ..... nuthana widyaawa kiyanne wihiluwak ....

    RIchard Feynman kiyanneth nuthana widyawe hirakarayek .... hayak hatharak danne kenek newei ... kotinma kiwwoth .... nuthana widyawe naya kaarayek ... poli gewa gewa innawa.......
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    @methsri

    obage karunu dakweeme nogalapena than(inconsistencies) kihipayak ma thiyenawa

    1. Buduhaamuduruwo kiyanne darshana wadeeyek newei ... ethuma athi wishishta pudgalayek

    -kohomada ehema kiyanne? kawda ehema kiyala thiyenne? ehema kiyapu kena ehema kiwwa pamanin wishwasa karanna tharam thiyena sadhaka moawada?

    2. buddagame thiyenne ... me sasara gamanin ethere wenne upades maalawak

    -sasara gamana kiyala ekak thiyenawa kiyala hithagena inn nisa thamai ehema ekakin etherawennath ona. sasara gamana kiyala nathi prashnayak thiyenawa kiyala kiwweth buduhamuduruwo mai. ehema nathi prashnayakata uththara hoyagaththa kiyala kiwweth ethumaa mai..
    - aththatama hithuwoth self-replicating molecules wala extension ekak wana api marunahama siyaluma dewal ethanin iwarai kiyala therum gaththanam mehema prashnayak naha

    3.sahodaraya puluwannan buddagame eka thanak kiyanne balanne ... waradi kiyala kiyanne puluwan

    - buddhagame thiyena okkoma dewal buduhamuduruwo thaniyen hoyagena kiyapu dewal. thunweni parshawayakin ewata challenge karala, test karala verify karala naha. hamadeema hari kiyala kiyanne kohomada?
    -mama piliganna widihata buddhagame thiyenne parama sathya nemei.. ethana thiyenne jeewath weemata sudusu kramayak. buddhagame kiyana widihata hamoma(ho bahutharaya) jeewath unoth karadara aduwen samajaya pawathwagena yanna puluwan. echcharai

    4. nuthana Widyaawa kiyanne boruwak amuulika boruwak .... kawadaawath ewarayak wenne nathi boruwak ..

    - kawruwath widyawa kiyana eka 100%k hari kiyala kiyanne nahane.. kawda ehema kiyala thiyenne? mama issara wela kiyuwa wage ethana karanne swabhawa dharmaya hakithram saralawa pahadili kireemata thath kireema. ekinekata contradict wenne nathi widihata consice widihata models nirmanaya kireema. ethana core eke thiyenne laws of physics. mewa 25k withara thiyenawa.. oya poduwe mulu widyaawatama baninne nathiwa mewa ekin eka aran meka waradi.. kiyala kiyuwanam thamai hari.(eg. Maxwell equations waradi me hethu nesa.. 2nd law of thermodynamics waradi, weak nuclear force kiyana eka waradi ehema ekak naha, adibatic compression of gases kiyana concept eka waradi( mehema kiyana kota fridge eka wadakarana hati gana wena pahadili kireemak karannath one mokada eka wada karanawane))

    5. nuthana widyaawe mokadda ewarayak wenne oppu karala thiyenne

    -mokuthma naha. harima pahadiliy. ehema karanna baha. widhyawe padanamema thiyenne"everything can be possibly wrong" kiyala. anika ehema kohomada mokak hari iwara wenakan oppu karanne? ehema karanna puluwanda?
    wena mokak hari dharshanayaka ehema iwara wenakan OPPU karala thiyenawada? (oppu karala, nikan kiyala newei)

    6. nuthana widyaawen okkoma karanne minihata atha hareema kiyana eke nathi karanewa thawa thawath me loketa badala thiyenewa

    --waradi. widhyawen karanne me lokaya therum ganeemata uthsaha kireema. me loke thrum ganeemedi danaganna danuma pawichhi karala noyekuth dewal nispadanaya kireema Engineering misak Science nemei.

    7.apita pita thiyene loke hoyanne yanewa ... me loke thiyene muhuda yata hariyata hoyagene nathuwa

    -- ethakota oba kiyanne issarawela minis shareeraya gana hoyala, eelagata godabima gana hoyala, eetapasse muhuda gana hoyala eelangata handa(moon) gana hoyala eetapasse agaharu gana hoyanna one kiyalada? minissu eka ekkena wena wenama wiwidha dewal gana hoyana eke waradda mokakda? anika oya kiyana widihata ekak iwara wela anikata yanna one kiyana eka prayogikada hama deema ekinekata sambanda una paddathiyaka?

    8. RIchard Feynman kiyanneth nuthana widyawe hirakarayek .... hayak hatharak danne kenek newei

    --Wenna athi.. namuth Noothana widyawe hirakarayek weema avidyawe hirakaarayek weemata wada honda nadda?
     
    Last edited:
    • Like
    Reactions: kitt354

    kitt354

    Member
    Mar 7, 2010
    235
    22
    0
    Upekshawen baleema kiyanne mathayak naha kiyana eke newei ... oke thamai hama kenektama wela thiyenne .... oni ma prashnekata .. thiyenne hari ho waradi kiyala pilithuru 2k newei thawa pilithurak thiyenewa .... eke dene pudgalayawa waradi widiyata therun ganne eke e tharan hoda wadak newei ...

    saho hithanawa ජෝතිෂ්‍ය 100% boruwak kiyala ... thawa kenek kiyayi ජෝතිෂ්‍ය 100% hari kiyala ....
    mama kiyanne eka prashna karanne yanna oni kamak na ... sasaren ethara wenne hadana kenekta eyin athi wadak na ... apo kauruth uthsa karanne oni ehema karanne ...
    ekai budun desu darmaya :)

    ඔය පිළිතුර අවශ්‍ය නෑ. මේකෙන් ඔයාගෙ මතය පැහැදිලි වෙනවා. මං කීවෙ ඒ ගැන.
    hehehe ... mehema ne owa aththa unath boru unath mokadda wadagath kama ...?????
    aththai kiyala hithamu ... ethin baye paththakata wela innada ???
    borui kiyala hithamu ... sathutu wennada ???

    ඕනෙම ප්‍රශ්නෙකට පිළිතුරු 3ක් තියෙනවාද? හොඳයි.

    1. ප්‍රශ්නය * ඔබ පිරිමියෙක්ද?

    2. ප්‍රශ්නය * අර තාපසයා වතුර උඩින් ඇවිදගෙන ගඟෙන් එගොඩ වුණාද?

    3. ප්‍රශ්නය * ඔබ බොරු කියනවාද?

    4. ප්‍රශ්නය * යමෙක්(A) යම් කිසි කාල පරිච්ඡේචයක් තුළ යම්කිසි පුද්ගලයෙකු(B) පිළිබඳව අළුතෙන් යමක් වටහා නොගන්නේ නම් එම පුද්ගලයා හට(B) පළමුව 'එතුමා' යයිද, ඉන්පසු අවස්ථාවකදී 'අර යකා' යයිද පැවසීමෙන් ඉහත පුද්ගලයා(A) අවංකව අදහස් පළ කරන්නෙකු නොවේ යයි වටහා ගැනීමට හැක. මෙය පිළිගන්නවාද?

    (මෙම thread එක අදාල මාතෘකාවෙන් බැහැරට ගොස් ඇත. මා හ‍ට අවශ්‍ය මාතෘකාවට සම්බන්ධව මාගේ අදහස් දැක්වීමටය.)
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    @methsri

    obage karunu dakweeme nogalapena than(inconsistencies) kihipayak ma thiyenawa

    1. Buduhaamuduruwo kiyanne darshana wadeeyek newei ... ethuma athi wishishta pudgalayek

    -kohomada ehema kiyanne? kawda ehema kiyala thiyenne? ehema kiyapu kena ehema kiwwa pamanin wishwasa karanna tharam thiyena sadhaka moawada?

    2. buddagame thiyenne ... me sasara gamanin ethere wenne upades maalawak

    -sasara gamana kiyala ekak thiyenawa kiyala hithagena inn nisa thamai ehema ekakin etherawennath ona. sasara gamana kiyala nathi prashnayak thiyenawa kiyala kiwweth buduhamuduruwo mai. ehema nathi prashnayakata uththara hoyagaththa kiyala kiwweth ethumaa mai..
    - aththatama hithuwoth self-replicating molecules wala extension ekak wana api marunahama siyaluma dewal ethanin iwarai kiyala therum gaththanam mehema prashnayak naha

    3.sahodaraya puluwannan buddagame eka thanak kiyanne balanne ... waradi kiyala kiyanne puluwan

    - buddhagame thiyena okkoma dewal buduhamuduruwo thaniyen hoyagena kiyapu dewal. thunweni parshawayakin ewata challenge karala, test karala verify karala naha. hamadeema hari kiyala kiyanne kohomada?
    -mama piliganna widihata buddhagame thiyenne parama sathya nemei.. ethana thiyenne jeewath weemata sudusu kramayak. buddhagame kiyana widihata hamoma(ho bahutharaya) jeewath unoth karadara aduwen samajaya pawathwagena yanna puluwan. echcharai

    4. nuthana Widyaawa kiyanne boruwak amuulika boruwak .... kawadaawath ewarayak wenne nathi boruwak ..

    - kawruwath widyawa kiyana eka 100%k hari kiyala kiyanne nahane.. kawda ehema kiyala thiyenne? mama issara wela kiyuwa wage ethana karanne swabhawa dharmaya hakithram saralawa pahadili kireemata thath kireema. ekinekata contradict wenne nathi widihata consice widihata models nirmanaya kireema. ethana core eke thiyenne laws of physics. mewa 25k withara thiyenawa.. oya poduwe mulu widyaawatama baninne nathiwa mewa ekin eka aran meka waradi.. kiyala kiyuwanam thamai hari.(eg. Maxwell equations waradi me hethu nesa.. 2nd law of thermodynamics waradi, weak nuclear force kiyana eka waradi ehema ekak naha, adibatic compression of gases kiyana concept eka waradi( mehema kiyana kota fridge eka wadakarana hati gana wena pahadili kireemak karannath one mokada eka wada karanawane))

    5. nuthana widyaawe mokadda ewarayak wenne oppu karala thiyenne

    -mokuthma naha. harima pahadiliy. ehema karanna baha. widhyawe padanamema thiyenne"everything can be possibly wrong" kiyala. anika ehema kohomada mokak hari iwara wenakan oppu karanne? ehema karanna puluwanda?
    wena mokak hari dharshanayaka ehema iwara wenakan OPPU karala thiyenawada? (oppu karala, nikan kiyala newei)

    6. nuthana widyaawen okkoma karanne minihata atha hareema kiyana eke nathi karanewa thawa thawath me loketa badala thiyenewa

    --waradi. widhyawen karanne me lokaya therum ganeemata uthsaha kireema. me loke thrum ganeemedi danaganna danuma pawichhi karala noyekuth dewal nispadanaya kireema Engineering misak Science nemei.

    7.apita pita thiyene loke hoyanne yanewa ... me loke thiyene muhuda yata hariyata hoyagene nathuwa

    -- ethakota oba kiyanne issarawela minis shareeraya gana hoyala, eelagata godabima gana hoyala, eetapasse muhuda gana hoyala eelangata handa(moon) gana hoyala eetapasse agaharu gana hoyanna one kiyalada? minissu eka ekkena wena wenama wiwidha dewal gana hoyana eke waradda mokakda? anika oya kiyana widihata ekak iwara wela anikata yanna one kiyana eka prayogikada hama deema ekinekata sambanda una paddathiyaka?

    8. RIchard Feynman kiyanneth nuthana widyawe hirakarayek .... hayak hatharak danne kenek newei

    --Wenna athi.. namuth Noothana widyawe hirakarayek weema avidyawe hirakaarayek weemata wada honda nadda?

    (1) Kohomada ehema kiyanneda ??? eke yedila balanna ... pareekshana karala newei eke yedila balanna .... mokada mama hithanewa oba thuma Phd ekak ehema karala nathuwa athi kiyala ... mokada Phd ekak karapu Athur C. Clark mahaththayath Buddagama pli gaththa nowa ....
    anika oba thuma ahanne mulin awe kukulada biththareda wage kathawak ne :D .... hehe ....mehema ekak thiyenewa ... kamathi nan pili ganne naththan paththakata wela inna ...

    (2)oba thuma hithan inne ... me shareeraya ... molicules welin hadila thiyenne ...ewa bidila giyata passe okkoma ewarai kiyala :lol::lol::lol::lol::lol:
    hodai waradi kiyannath bane ... mokada oppu karala nane ....:lol::lol::lol:
    anika ayi oba thuma ehema hithanne ..... mata meka kiyanneko ... e de oppu karala pennala dila thiyenewada kohe hari oye science wela ???
    ehema nan eka pennanneko mama ethakota pili gannan oba thuma hari kiyala :):):)

    (3)lokuma de ... buduhamuduruwo kisi deyak hoya gaththe na ... mokada a dewal nathi wela newei thibune ... buduhamuduruwo e dewal penna dunna ... me wishwaye sagawela thibuna sathya ekin eka pennala dunna ... echcharai ... so Science karayo wage inventor kenek newei buduhamuduruwo ... Guide kenek kiyala kiwwoth wadaath niwaradi ...

    mama eke gana wadiya kiyanne yanne na ... mokada oba thuma pahadiliwama kiyala thiyenewane meka bathumage pawudgalika mathayak kiyala ... ;);)

    (4)100% hari naththan mokadda ethana thiyenne ... 75% hari 25%k waradi :sorry::sorry::sorry::sorry::sorry: eke mara science ekak ne .... ethakota science wela Truth kiyalath deka thunak thiyenewada ??????
    laws 25k gana nan mama danne na saho athhtamai ... mokada mama echchara durata science egena gena na .... habai mama eke deyak dannewa ... oye oba thuma gedi pitin ada baala thiyene ... science theories athi uneth eta kalin kiyapu deyak bida daala ... ethanama thiyenewa oke boru kiyala kiyanne ... mokada oye mathaya awe thawa mathayak boru karala.... thawa tika kalekin eyi ... oye mathaya boru kiyala thawa aluth mathayak .... ehema una dawasaka saho mata kiyanneko mokadda wiswasa karanne kiyalaaa ;););););)

    (5)"everything can be possibly wrong" pharase it self proves wht i'm telling .....
    monema deyakwath ewara wenne karanne barida ??? ethakota hama deyakma bagetada oppu karanne ... hmm eke nan echchara hoda deyak newei .... hehe oyata danagannema oni nan kiyannan .. anith religion wela nan oppu karala na ... eth buddagamenan ona tharan dewal ewara wenne oppu karala thiyenewa ...

    kalin kiwwa wage oba thuma ewa gana hithanne oni na ... mokada mulun thisaranaya gana wiswase thiyenne oni mewage deyak piliganne ...

    (6)heheh :D mama kiwwa waradi kiyala nan kiwwa eth ekata hethuwa nan pahadili na ... science hadanne loke therun ara ganna ewagema ... minissunge jiwitha sapawath karanne .... ehemai mama nan igene gena thiyenne .....
    mokada parama sapaya thiyenne ath hareeme ... me deth oba thumata wisthara karala deela wadak na :) ... wiswasaya nathi hinda

    (7)heheh :D ehema deyak oba thumata therunaanan ani manda a ayi kiyala .....
    ehema mekata passe meka mekata passe meka kiyala koranne ba .... mehema deyak thiyenewane .... anith pita dewal hoyanna dagalana wela ... thaman gana hoya ganne eka narakada ??? ... Science wela naamayennan ... oba thumage kathawa hari ... a aye preekshana karanne wene wenama dewal gana ... :D ....habai okkoma eka gode gaththo amuma amu puhu godak :D

    (8)sahathika aththa ... mokada dekama ekai ... awedyawe hira kaarayek wenna thiyene lesima kramaya ... science wela herakaarayek weema