ඔය පිළිතුර අවශ්‍ය නෑ. මේකෙන් ඔයාගෙ මතය පැහැදිලි වෙනවා. මං කීවෙ ඒ ගැන.
hehehe ... mehema ne owa aththa unath boru unath mokadda wadagath kama ...?????
aththai kiyala hithamu ... ethin baye paththakata wela innada ???
borui kiyala hithamu ... sathutu wennada ???
ඕනෙම ප්‍රශ්නෙකට පිළිතුරු 3ක් තියෙනවාද? හොඳයි.
1. ප්රශ්නය * ඔබ පිරිමියෙක්ද?
2. ප්රශ්නය * අර තාපසයා වතුර උඩින් ඇවිදගෙන ගඟෙන් එගොඩ වුණාද?
3. ප්රශ්නය * ඔබ බොරු කියනවාද?
4. ප්රශ්නය * යමෙක්(A) යම් කිසි කාල පරිච්ඡේචයක් තුළ යම්කිසි පුද්ගලයෙකු(B) පිළිබඳව අළුතෙන් යමක් වටහා නොගන්නේ නම් එම පුද්ගලයා හට(B) පළමුව 'එතුමා' යයිද, ඉන්පසු අවස්ථාවකදී 'අර යකා' යයිද පැවසීමෙන් ඉහත පුද්ගලයා(A) අවංකව අදහස් පළ කරන්නෙකු නොවේ යයි වටහා ගැනීමට හැක. මෙය පිළිගන්නවාද?
(මෙම thread එක අදාල මාතෘකාවෙන් බැහැරට ගොස් ඇත. මා හට අවශ්‍ය මාතෘකාවට සම්බන්ධව මාගේ අදහස් දැක්වීමටය.)
(1) Mama pirimeyak da kiyana eka obata wadagath da ??? mama pirimiyek nan ayi oba thuma eke na kiyala oppu karanneda ??? naththan mama ganiyek nan obathuma eke ehema newei kiyanneda ?? naththan dekatama nathi ekek kiyala hithanneda ??
pissuda hatida ????
oba thumage mithya wirodi matha welata anith aya pirimida ganuda kiyala hoyana ekath athulath da ?????




(2)prashnaya ** oba oye tharan moda da ??? thaapasaya egoda unath nathath wadagath wanne ehi anthargathaya bawa therun ganna bari tharan mole wadila nadda ???
(3)prashnaya ** Mama aththa kiyanne kiyala oba wiswasa karanewada ????
(4)Prashnaya ** yamek pitarata deyakata adanewada .. thamange de haalluwata lak karanewada ... ohuta kalu suddoyi ape paranno kiyu nama oba piligannewada ?????
thread eka baharata genichche kauda kiyala poddak previos pages 2ka thunak baluwa nan therum yayi ...
නැවතත් පිළිතුරු බලාපොරොත්තු වෙමි. නොහැකිනම් එය පිළිතුරක් ලෙස භාර ගනිමි.
reply ekak danneta kalin ... mokda me loke modayo godai ( mamath eyin ekekda danne na
)
