කොවූර්_මහතාගේ_පොත් _PDF
මම කලින් දවසක ත්රෙඩ් එකක දැම්ම ඒබ්රහම් ඨ් කොවුර් මහත්මයා ගැන
එතුම ලියපු පොත් ගොඩක් තියනව. ඒකෙන් 3 ක සින්හල පරිවර්තන ගොඩක් ජනප්රිය උනා.
1. දෙවියෝ සහ බූතයො
2. මා කල ගවේශන
3. හේතුවාදී සන්දේශය (Collection of articles)
ගොඩක් ම එලකිරි යෙ ඉන්න ආගම් බඩබැදගෙන ඉන්න කස්ටියටයි. ඉර හද තරු සාස්තර පස්සෙ යන අයටයි, දේවාල පප්පලටයි ගොඩක් වැදගත් මෙක කියවනව නම්.
දැනට ලින්ක් එක ලැබුනෙ දෙවියෝ සහ බූතයො විතරයි.
ලැබෙන විදියට ඉතුරුවත් දාන්නම්

Last edited: