කොසවත්තට යන පාර ගැන

බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,344
    1,542
    113
    32
    Earth-Cj025
    කොසවත්තට යන පාර ගැන

    Three Sinha Industries (Pvt) Ltd
    මේකේ වැඩ කරන කවුරු හරි එහෙම මේකේ ඉන්නවද? මට job Interview එකක් තියෙනවා. මේ ආයතනය ගැන විස්තර ටිකක් දැන ගන්න ඕනේ.:yes:

    තවත් පොඩි උදවුවක් ඕනේ
    Nawala Road, Koswatta, Rajagiriya
    මේ ලිපිනයට කොටුවේ ඉදන් බස් එකෙන් යන්නේ කොහොමද කියලත් පොඩ්ඩක් කියන්න පුලුවන්ද?

    උදව් කරන හැමෝටම සළකනු ලැබේ.:rofl:
     
    කොටුවෙන් 171 / 144 / 103 එකක බොරැල්ලට ඇවිත් 176 ගනින් නාවල කොස්වත්තට. 171 ත් යන කොස්වත්තක් තියෙනවා, ඒ බත්තරමුල්ල කොස්වත්ත. 176 නාවල කොස්වත්ත. පටලගන්නෙපා.
     
    • Like
    Reactions: බෙන් 10

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,344
    1,542
    113
    32
    Earth-Cj025
    176 කොටුවෙන් නැ වගේ ,බස් දෙකක යන්ඩ වෙනව

    කොටුවෙන් 171 / 144 / 103 එකක බොරැල්ලට ඇවිත් 176 ගනින් නාවල කොස්වත්තට. 171 ත් යන කොස්වත්තක් තියෙනවා, ඒ බත්තරමුල්ල කොස්වත්ත. 176 නාවල කොස්වත්ත. පටලගන්නෙපා.

    Thanks Rep+++++ ADD
     
    Thanks Rep +++++ ADD
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    1) working environment eka awul ( in a nutshell)
    ( man weda karala nam ne yaluwek weda kala issara) :baffled:

    2) Kotuwen 144 , 103, 190, 170 bus ekaka awith borellen behela, 176 bus ekaka negala koswatta handiyen behepan machan. Bus halt eke idala pena dura ( 50 m wage left hand side thiyenne):yes:

    Hoda package ekak nethnam join wenna epa * :yes:
     
    • Like
    Reactions: බෙන් 10

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,344
    1,542
    113
    32
    Earth-Cj025

    You have to take two buses as mentioned all the best BEN

    Thank Rep Add +++++

    1) working environment eka awul ( in a nutshell)
    ( man weda karala nam ne yaluwek weda kala issara) :baffled:

    2) Kotuwen 144 , 103, 190, 170 bus ekaka awith borellen behela, 176 bus ekaka negala koswatta handiyen behepan machan. Bus halt eke idala pena dura ( 50 m wage left hand side thiyenne):yes:

    Hoda package ekak nethnam join wenna epa * :yes:

    Thank Machan.
     
    • Like
    Reactions: Molock

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,013
    9,607
    113
    එක තැනක නෑ
    මම බෝර්ඩ් වෙලා ඉන්නෙත් නාවල, කොස්වත්තේ තමයි. ඒ පැත්තට අවොත් කියපන්. උදව්වක් ඕනේ නම්.
    කට්ටිය එන පාර කියලා තියනවනේ ඒ විදිහට වරෙන්. කොස්වත්ත හන්දියේ බස් ස්ටොප් එකෙන්ම බැහැපන්. බැහැල මීටර් 30ක් විතර නාවල පැත්තට වරෙන්. උඹ එන පැත්තෙමයි තියන්නේ 3 සිංහ එක (පාරේ වම් පැත්තේ) මචන්.
     
    • Like
    Reactions: බෙන් 10