කොසවත්තට යන පාර ගැන
Three Sinha Industries (Pvt) Ltd
මේකේ වැඩ කරන කවුරු හරි එහෙම මේකේ ඉන්නවද? මට job Interview එකක් තියෙනවා. මේ ආයතනය ගැන විස්තර ටිකක් දැන ගන්න ඕනේ.
තවත් පොඩි උදවුවක් ඕනේ
Nawala Road, Koswatta, Rajagiriya
මේ ලිපිනයට කොටුවේ ඉදන් බස් එකෙන් යන්නේ කොහොමද කියලත් පොඩ්ඩක් කියන්න පුලුවන්ද?
උදව් කරන හැමෝටම සළකනු ලැබේ.