කොස්ගම කෑම්ප් එක පුපුරනවා..

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ගින්න මොක උනත් සිරසෙ මහත්තුරු හරිම සතුටෙන් ඉන්නෙ,,වාරකන් කාලෙට සාලයෙක් අහු උනා වගේ...

    කිදෙනෙක් මැරුනද කිය කිය අහනවා,,මැරිල නෑ කිව්වම උන්ට පුදුම අප්සෙට්,,,
    දැන් පිපිරුම් සද්ද අඩුයි කියල මිනිස්සු කියනකොට මෙන්ට පුදුම දුකක් තියෙන්නෙ
     
    Last edited:

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    ඔය කියන විදියට සැහෙන්න මිනිස්සු ගානක් මැරිලා සැහෙන්න ගානකට තුවාල වෙලා ඇතී නේද බන් :sorry::sorry::sorry::sorry:

    දන්නා විදිහට නැ බන් වැඩේ පටන් ගන්න කොටම (මුලින් පොඩියට පුපුරලා තියෙන්නේ )කට්ටිය අයින් වෙලා..(කොස්ගම මගේ යාලුවෙක් කිව්වේ )
     
    • Like
    Reactions: prisly

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113

    දන්නා විදිහට නැ බන් වැඩේ පටන් ගන්න කොටම (මුලින් පොඩියට පුපුරලා තියෙන්නේ )කට්ටිය අයින් වෙලා..(කොස්ගම මගේ යාලුවෙක් කිව්වේ )

    :yes::yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    machn camp eke unta nm aniwa sorry thama.
    un pipirena ewagen berunath heat ekata aniwa iwara machn :sorry:

    oka loku armory ekak itn oka gini gaththama eke inna aya berenawa kiynne wenna bari dyak itn...

    පොඩියට පටන් ගන්නකොටම අයින් වෙන්න ඇති
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    machn camp eke unta nm aniwa sorry thama.
    un pipirena ewagen berunath heat ekata aniwa iwara machn :sorry:

    oka loku armory ekak itn oka gini gaththama eke inna aya berenawa kiynne wenna bari dyak itn...

    අපේ අයියා කෙනෙක් ඔය කෑම්ප් එකේ වැඩ කරන්නේ. මිනිහනම් අද නිවාඩු ඇවිල්ලා ඉන්නේ. පෙර ආරංචි කරලා කිව්වෙ නම් ඇතුලේ අය අයින් වෙලා කියලා.
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කෑම්ප් එකට එහා කොළඹ පැත්තට වෙන්න ෂෙඩ් එකකුත් තියෙනවා...

    w4MYB13.png
    shade eka gini gannawa kiyanne bn..:oo:
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    කෑම්ප් එකේ අයටනම් සොරි වෙන්න ඇති.
    අනේ එහෙමනම් වෙන්න එපා...:sorry::sorry::sorry::sorry:

    එකනේ බන් ඔච්චර ඈතට පෙන්න පුපුරනවනන් ළඟ හිටපු අය බෙරෙයිද :sorry::sorry:
    බය හිතෙනවා බන් ඒ මිනිස්සුන්ගේ නෑයන්ට මොනවා හිතෙනවා ඇද්ද

    දන්නා විදිහට නැ බන් වැඩේ පටන් ගන්න කොටම (මුලින් පොඩියට පුපුරලා තියෙන්නේ )කට්ටිය අයින් වෙලා..(කොස්ගම මගේ යාලුවෙක් කිව්වේ )
    එහෙමනම් හොදයි බන්
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    පොඩියට පටන් ගන්නකොටම අයින් වෙන්න ඇති

    අපේ අයියා කෙනෙක් ඔය කෑම්ප් එකේ වැඩ කරන්නේ. මිනිහනම් අද නිවාඩු ඇවිල්ලා ඉන්නේ. පෙර ආරංචි කරලා කිව්වෙ නම් ඇතුලේ අය අයින් වෙලා කියලා.

    ahh ehnm awlk na.
    nttn nm bn hithnnwa ba oke idala berenna...
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    හමුදපති කතා කලා දැන් සිරසේ.. අන්තර්ජාතික මට්ටමට ඒවා අසුරලා තිබ්බලු.. ඉතින් කොහොමද බන් ඕවා පත්තු වෙන්නේ??? යාපනෙන් ගෙනාපු ගොඩක් අවි ඕකෙලු බන් තිබ්බා කියන්නේ.. ආර්මි එකේ කසින් ලොක්කෙක් කිව්වේ..
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    හමුදපති කතා කලා දැන් සිරසේ.. අන්තර්ජාතික මට්ටමට ඒවා අසුරලා තිබ්බලු.. ඉතින් කොහොමද බන් ඕවා පත්තු වෙන්නේ??? යාපනෙන් ගෙනාපු ගොඩක් අවි ඕකෙලු බන් තිබ්බා කියන්නේ.. ආර්මි එකේ කසින් ලොක්කෙක් කිව්වේ..

    ane mnda bn....
    lokuma base eke security ohoma nm thawa mona kathada....