උඹ හිතුවද අහස්කූර වගේ පස්ස පැත්තෙන් පත්තු කරහම ඉස්සරහට යන්න ඕවා හදන්නේ කියලා. එහෙම අවි විදිනයක් නැතුව ඕවගේ ක්රියාකාරිත්වය ඒ විදිහට ලැබෙන්නෙ නෑ බං.
eka thama bn ooth kiwwe
උඹ හිතුවද අහස්කූර වගේ පස්ස පැත්තෙන් පත්තු කරහම ඉස්සරහට යන්න ඕවා හදන්නේ කියලා. එහෙම අවි විදිනයක් නැතුව ඕවගේ ක්රියාකාරිත්වය ඒ විදිහට ලැබෙන්නෙ නෑ බං.
දැන් සද්දේ අඩුද ? දුම එහෙම නැද්ද ? කාලද බීලද ? සැප සනීප කොහොමද ?![]()

අද හවස 6 ට විතර අමුතු විදියට අහස ගොරවන සද්දයක් වගේ ඇහුණා..කොස්ගම ඉදලා මෙහෙට දුර ඇති 20km ඇති ඕනේ නම්එහෙම කියලා නෑ පටන් ගත්ත වෙලේ ඉදලා රෑ 8 වෙනකම් විතර මේ පැත්ත දෙදරනවා....7.20 ඉදලා ජනෙල් වීදුරු දෙදරන්නට පටන් ගත්තා එක දිගටම..8 වෙනකොට ලොකු පිපිරීම් ශබ්ද නැතිවෙලා ගියා.දැන් නම් සද්දයක් නෑ...
කෑම් එකට එහා කොළඹ පැත්තට වෙන්න ෂෙඩ් එකකුත් තියෙනවා...
![]()
ඔව් බන් කෑම්ප් එක ඉස්සරහම.



ඔය කියන විදියට සැහෙන්න මිනිස්සු ගානක් මැරිලා සැහෙන්න ගානකට තුවාල වෙලා ඇතී නේද බන්![]()
එහෙම යන්නෙ කොහෙද බන්. උඩට ඒම් කරල ගැහුවොත් මිසක්. අනික ඔවා තියල තියෙන්නෙ හරහට නිසා පත්තු උනත් බිම දිගේ යන්නෙ
sirawata dan balahan oya pathiwala inna minissunge dura relatives la athi.thawa aya pita rata wala athi.ithin oya wage gon wada karahama ee minissu thama kalabala wenne![]()
Me dawas wala study leave nisa gedara ban inne. Maharagama thiyenne bodima
එකනේ බන් ඔච්චර ඈතට පෙන්න පුපුරනවනන් ළඟ හිටපු අය බෙරෙයිදඔය කියන විදියට සැහෙන්න මිනිස්සු ගානක් මැරිලා සැහෙන්න ගානකට තුවාල වෙලා ඇතී නේද බන්![]()


Dan moko thathwe?
sadde nathi unata danma yanna epa laga pathata. heat eka thiyena nisa ithuruwela thiyenawa nam thawa ewa ewath tikakin pupuranna patanganiදැන් නම් සද්දයක් නෑ මේ පැත්තට දුමක් නම් නෑ කලුවර හින්දා පේන්නෙත් නෑ.