කොස්ගම කෑම්ප් එක පුපුරනවා..

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කව්ද බන් මේක අප්ලෝඩ් කරපු පොන්$යා ? මේ 1996 තෙල් ටැන්කි වලට කොටි ගහන එකනෙ

    :rofl::rofl: sinhalu mekenuth thama thamange site wala channel wala ratings wadi karaganna balanne :sorry::sorry::sorry:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,636
    113
    Auckland
    කියන්න බෑනෙ නරක වෙනවාට මෝල් ගහත් :baffled:පත්තු වෙනවාලු

    එහෙම යන්නෙ කොහෙද බන්. උඩට ඒම් කරල ගැහුවොත් මිසක්. අනික ඔවා තියල තියෙන්නෙ හරහට නිසා පත්තු උනත් බිම දිගේ යන්නෙ
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    එහෙම යන්නෙ කොහෙද බන්. උඩට ඒම් කරල ගැහුවොත් මිසක්. අනික ඔවා තියල තියෙන්නෙ හරහට නිසා පත්තු උනත් බිම දිගේ යන්නෙ

    උඹ හිතුවද අහස්කූර වගේ පස්ස පැත්තෙන් පත්තු කරහම ඉස්සරහට යන්න ඕවා හදන්නේ කියලා. එහෙම අවි විදිනයක් නැතුව ඕවගේ ක්‍රියාකාරිත්වය ඒ විදිහට ලැබෙන්නෙ නෑ බං.
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    කොස්ගම හමුදා කඳවුරේ මහා පිපිරීමත් සමඟ මීටර් 500 ක් 600 ක් උඩට රතු එළි ගමන් කරන බවත් එම එළී සමඟ ගිනියම් වූ කැබලි කිලෝ මීටර ගණනක් දුරට වැටෙන බවත් කියති. මේ අනූව හංවැල්ල නගරයේ වැසියන් ද ඉවත් කරන බව පොලිස් ආරංචි කියයි. හංවැල්ල නගරයට එවැනි කැබලි වැටුණ බව කියති
    "කොස්ගම කඳවුරේ රතුම රතු එළි විහි දී අහසට නගිනවා. ගිනියම් වූ කැබලි ඒ අතරින් කිලෝමීටර් ගණන් ඈතට විසි වෙනවා" යැයි පොලිස් ප්‍රකාශකයෙක් කියයි.
    ගිනි දලු අහසට නගින හැටි මී ගොඩටද පෙනේ යැයි එහි වැසියෙක් කියයි.

    http://www.lankadeepa.lk/index.php/articles/423480
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    එහෙම යන්නෙ කොහෙද බන්. උඩට ඒම් කරල ගැහුවොත් මිසක්. අනික ඔවා තියල තියෙන්නෙ හරහට නිසා පත්තු උනත් බිම දිගේ යන්නෙ

    බිම දිගේ යන්නේ නැතුව ඇති :rofl: එක තැන ඩොන් ගාන්නේ :P
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    කලුඅග්ගල නගරසේ සියලු දෙනාම ඉවත් කළ බවත් හංවැල්ලද දැන් ඉවත් කරගෙන යන බම එහි සිටින අපේ වාර්තාකරු නිහාල් වෙත්තසිංහ පවසයි.
    "මේ වගේ ගිනි දලු මගේ ජීවිතේට දැකල නෑ. කෑලි වැටෙද්දී අපි දිව්වා. පොලිසියත් දිව්වා. කව්වරුත් දිව්වා. ජීවිතේ එවැනි අත්දැකීමක් මීට පෙර ඇති වූයේ නෑ"
    පූගොඩ නගරය ද නගර වැසියන් ද ඉවත් කළ බව ලංකාදීප මාධ්‍යවේදී අකිල බද්දෙවිතාන පවසයි.
    "මිනිස්සූ හිස්ලූලූ අත යනවා . යන තැනක් දන්නෑ' දරුමල්ලන් කර පින්නාගෙන යනවා"
    දෙල්ගොඩ වාර්තාකරු සුදන්ත පුබුදු පැසූයේ කොස්ගම පිපිරීමෙන් දෙල්ගොඩ නිවාස රැසක ජනෙල් දොරවල් හෙල්ලී ගිය බවයි දෙල්ගොඩටද ගිනි දළු පෙනෙන බව ඔහු කියයි

    http://www.lankadeepa.lk/index.php/articles/423482