කොස්ගම කෑම්ප් එක පුපුරනවා..

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    h2.jpg
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මේක රාජපක්ශලාගෙ වැඩක්.

    රාජපක්ශලා කොමිස් ගහල වැඩිපුර ආයුධ ගෙනත්. ඒකයි මෙහෙම උනේ:angry:
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    eEA7UIG.jpg


    සයිස් එකේ හැටියට නම් මාර ලොකුයිනේ බං
    පේන හැටියට ආයුධ බර ගානක් තිබිල වගේ..

    පොලව යට මල්ටි බැරල් වගේ ඒවා තිබිල කියල ආංචියි
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,580
    17,641
    113
    Auckland

    මම නම් හිතන්නෙ ලන්කාවෙ ලොකුම වෙපන් කෑශ් එක තියෙන්නෙ අනුරාධපුරේ. මේ ටවුන් එකේ නම් හිතන්න අමාරුයි මල්ටිබැරල් අනන් මනන් මගුල් සේරම තියෙයි කියල. තව තර්මොබැරික් වගේ එකක් ඔහොම පත්තු උනොත් වටේ ඉන්න උන් දන්නෙම නැතුව මැරිල මේ වෙනකොට හෙනම කේස් එකක් වෙලා.
    මූ මේ හදල දාපු මගුලක් ඒ අස්සෙ. දැක්කනෙ මේ ත්‍රෙඩ් එකේම තිබ්බ බොරු සීන් :angry:
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    meka balapu gaman penawa bn anduwata gahanna dapu post ekak, anika lokuma eka kosgama newe panagoda mn danna widiyata

    panagoda thama lokuma base eth western province lokuma army armory eka thama kosgama thiyenne
    eka army eke thunweniyata lokuma armory eka

    thama hari news ekak naha camp ekata mokada une kiyala
    eka hinda fake news wiswasa karala wadak naha
     

    isuru143

    Well-known member
  • May 6, 2007
    4,053
    68
    48
    In this Planet
    biggest ammo dump is in Panagodahttp://web.army.lk/slaoc/caad_.php

    So central one is in Kosgama

    In accordance with the instructions received by the Army, Lt Col RV Udawatte psc ato took steps to shift the Central Arms and Ammunition Depot located at the Army Headquarters to the Army Camp, Salawa, Kosgama on 15 April 1999.
     

    Mozilla

    Well-known member
  • මම නම් හිතන්නෙ ලන්කාවෙ ලොකුම වෙපන් කෑශ් එක තියෙන්නෙ අනුරාධපුරේ. මේ ටවුන් එකේ නම් හිතන්න අමාරුයි මල්ටිබැරල් අනන් මනන් මගුල් සේරම තියෙයි කියල. තව තර්මොබැරික් වගේ එකක් ඔහොම පත්තු උනොත් වටේ ඉන්න උන් දන්නෙම නැතුව මැරිල මේ වෙනකොට හෙනම කේස් එකක් වෙලා.
    මූ මේ හදල දාපු මගුලක් ඒ අස්සෙ. දැක්කනෙ මේ ත්‍රෙඩ් එකේම තිබ්බ බොරු සීන් :angry:

    සිරාවට බං..සමහර උන් දේශපාලනේ පටන් අයින් :( හුත්තේ ලංකාවාසීන්ගේ හැටි ඔන්න
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,575
    5,472
    113
    So central one is in Kosgama

    In accordance with the instructions received by the Army, Lt Col RV Udawatte psc ato took steps to shift the Central Arms and Ammunition Depot located at the Army Headquarters to the Army Camp, Salawa, Kosgama on 15 April 1999.

    no keep reading,they moved it to panagoda