කොස්ගම කෑම්ප් එක පුපුරනවා..

Mozilla

Well-known member
  • ඔතනට පොඩ්ඩක් එහාට වෙන්න මාස 7කත වගේ කලින් බස් එකක් හැප්පුනා
    ඇඹිලිපිටිය බස් එක :angry:

    සීතාවක සෝන් එකට යන්න හැමදාම උදේ ඉතින් ඔතනින් පාස් කරගෙන අදිනවා
    ඔකේ ඇතුලෙ ටෙලිකොම් එකේ මොකක්හරි තියෙනව නේද මචං
    මම දැකල තියෙනවා බෝඩ් එකක් ගහල තියෙනවා මතක විදියට
    අලුතින් තාප්පේ එහෙමත් පෙයින්ට් කරගෙන හිටියා කොල්ලො

    ඔව් ටෙලිකොම් එකක් තියෙනවා..එකට දැන් බඩු ඇති
     
    කොස්ගම පිපුරුවාද?පරික්ෂණ වලින් හමුදා බුද්ධි අංශ ඉවතට!

    කොස්ගම ශාලාව හමුදා කඳවුරේ පතරොම් ගබඩාවේ ගින්න හටගැනිම අහබු සිදුවිමක් නොව පලමු පිපුරුම සිදුවු අකාරය සියසැසින් දුටු එම කදවුරුරේ ආරක්ෂක නිළධාරියා අනාවරණය කර තිබේ.පිපුරුම සම්බන්ධයෙන් මේ වැන විට යම් සැක සහිත තත්ත්වයක් හටගෙන තිබේන අතර එය තවත් තීව්‍රව කිරිමට හේතු වි ඇත්තේ කදවුරේ සම්පූර්ණ වගකිම් යුධ හමුදා බුද්ධි අංශයට භාර නොදි යහපාලනයේ සුරතලුන් බවට පත්ව සිටින රහස් පොලිසියට ලබා දිම බවයි අප අරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කලේ.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝග මත කොස්ගම සාලාව යුද හමුදා කදවුරේ ගින්න ගැන පරීක්ෂණ රහස් පොලිසියට පවරන ලෙස නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක මහතා උපදෙස් දී තිබේ.

    අද සවස 5.35ට පමණ මෙම පිපුරුම සිදුව ඇති අතර එම පිපුරුමේ අස්වාභාවික තත්ත්වයක් පවතින බව ඉතාමත් පැහැදිලිව අනාවරණය වි ඇති අතර

    පිපුරුම සිදුවිම ආරම්භ විමත් සමග යුධ හමුදා විශේෂ කණ්ඩායම් ප්‍රදේශයේ හදිසි මුර සංචාරයක්ද ක්‍රියාත්මක කර ඇති අතර මේ වැනි හදිසි අවස්ථාවකදි ඒ කාරයේ මුර සංචාරයක් සිදුකිරිමට විශේෂ හේතුවක් තිබිය යුතු බවයි අප අරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කලේ.

    තවත් අනාවරණයක් බලාපොරොත්තු වන්න

    හොරාට කලින් වැට පැනිල්ල

    කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ ගින්න ගැන කට කතා පතුරුවන්නේ නැතිව වගකීමෙන් කටයුතු කරන ලෙස ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති කරු පරණවිතාන මහතා ටිව්ටිර් පණිවිඩයක් සටහන් කරමින් ඉල්ලයි.ගින්නට හේතුව කුමක්දැයි ආරක්ෂක අංශ පැහැදිලි කරනු ඇති බවත් ඔහු කියයි.

    http://www.lankanewsweb.today/archives/11094
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සිද්දිය වු ස්තානයට හර්ෂද සිල්වා සහ සාගල රත්නායක ගිහින් දැන් බොහො දුරට තත්වය පාලනය කරලා තියෙනවා .
    උන් යටට ඇදලා ද ගිහින් තියෙන්නේ?
     
    gangster2

    Member
    Feb 6, 2016
    32
    6
    0
    කොස්ගම සාලාව කෑම්ප් එක අවට තත්ත්වය දැන් බොහෝදුරට පාලනය කරගෙන යමින් පවතිනවා. කරුණාකර මෙන්න මේ උපදෙස් මාලාව හැමෝටම බෙදාහරින්න.
    1. දෙයියන්ගෙ නාමෙට මේක "නරඹන්න" යන්න එපා. මේක මල්වෙඩි සංදර්ශනයක් නෙමෙයි.
    2. හයිලෙවල් සහ ලෝලෙවල් මාර්ග භාවිතය හැකිතරම් අඩුකරන්න. මන්දයත්, තුවාලකරුවන් කොළඹ, හෝමාගම සහ කළුබෝවිල රෝහල් වෙත රැගෙන යන්න ඉඩ තැබීමට.
    3. රෝහල් අවට රැස්කකා බලන්න ලැස්තිවෙන්න එපා. වටවෙලා බලන්න මේක මැජික් සංදර්ශනයක් නෙමෙයි. කරුණාකර අදාළ සේවාවන්ට ක්‍රියාත්මක වෙන්න ඉඩදෙන්න.
    4. ආරක්ෂක අංශවල උපදෙස් පිළිපදින්න. ඉවත්වෙන්න කිව්වොත් ඉවත්වෙන්න. ආමරි එකක් පුපුරනවා යනු සෙල්ලං නෙමෙයි. අහක යන උණ්ඩයකින් ජීවිතයක් විනාශ විය හැකියි. ඔබ ඉන්නේ පිපිරීමට කිලෝමීටර් 6කට අඩු දුරින් නම් ඕනෑම මොහොතක ඉවත්වෙන්න (evacuate) ලැස්ති පිට ඉන්න. ඔබ ඉන්නේ ඊට වඩා වැඩි දුරෙන් නම් හොඳයි, ඒ විදියටම දුරටම වෙලා ඉන්න.
    5. මේක සිවිල් ප්‍රශ්නයක් නෙමෙයි. මේක මිලිටරි ගැටළුවක්. ඒ නිසා සිවිල් වැසියන් වන අපට වඩා බොහොම පළපුරුදු, පුහුණුව ලත් මිනිස්සු ඒ කාරිය කළයුතුයි. ඒ වගේම මෙතැනට සහනාධාර දෙන්න යන්න අවශ්‍ය නෑ, කරන්නත් බෑ. මේක ගංවතුර වගේ නෙමෙයි. අවශ්‍ය වුණොත් උදව්වක් කරමු. නමුත් මේ ඊට වෙලාව නෙමෙයි.
    bump
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    කොස්ගම පිපුරුවාද?පරික්ෂණ වලින් හමුදා බුද්ධි අංශ ඉවතට!

    කොස්ගම ශාලාව හමුදා කඳවුරේ පතරොම් ගබඩාවේ ගින්න හටගැනිම අහබු සිදුවිමක් නොව පලමු පිපුරුම සිදුවු අකාරය සියසැසින් දුටු එම කදවුරුරේ ආරක්ෂක නිළධාරියා අනාවරණය කර තිබේ.පිපුරුම සම්බන්ධයෙන් මේ වැන විට යම් සැක සහිත තත්ත්වයක් හටගෙන තිබේන අතර එය තවත් තීව්‍රව කිරිමට හේතු වි ඇත්තේ කදවුරේ සම්පූර්ණ වගකිම් යුධ හමුදා බුද්ධි අංශයට භාර නොදි යහපාලනයේ සුරතලුන් බවට පත්ව සිටින රහස් පොලිසියට ලබා දිම බවයි අප අරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කලේ.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝග මත කොස්ගම සාලාව යුද හමුදා කදවුරේ ගින්න ගැන පරීක්ෂණ රහස් පොලිසියට පවරන ලෙස නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක මහතා උපදෙස් දී තිබේ.

    අද සවස 5.35ට පමණ මෙම පිපුරුම සිදුව ඇති අතර එම පිපුරුමේ අස්වාභාවික තත්ත්වයක් පවතින බව ඉතාමත් පැහැදිලිව අනාවරණය වි ඇති අතර

    පිපුරුම සිදුවිම ආරම්භ විමත් සමග යුධ හමුදා විශේෂ කණ්ඩායම් ප්‍රදේශයේ හදිසි මුර සංචාරයක්ද ක්‍රියාත්මක කර ඇති අතර මේ වැනි හදිසි අවස්ථාවකදි ඒ කාරයේ මුර සංචාරයක් සිදුකිරිමට විශේෂ හේතුවක් තිබිය යුතු බවයි අප අරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කලේ.

    තවත් අනාවරණයක් බලාපොරොත්තු වන්න

    හොරාට කලින් වැට පැනිල්ල

    කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ ගින්න ගැන කට කතා පතුරුවන්නේ නැතිව වගකීමෙන් කටයුතු කරන ලෙස ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති කරු පරණවිතාන මහතා ටිව්ටිර් පණිවිඩයක් සටහන් කරමින් ඉල්ලයි.ගින්නට හේතුව කුමක්දැයි ආරක්ෂක අංශ පැහැදිලි කරනු ඇති බවත් ඔහු කියයි.

    http://www.lankanewsweb.today/archives/11094

    maru source eka machn... :rofl::rofl:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    13315628_1134519483275988_5244243782193847737_n.jpg
    fuck
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔතනට පොඩ්ඩක් එහාට වෙන්න මාස 7කත වගේ කලින් බස් එකක් හැප්පුනා
    ඇඹිලිපිටිය බස් එක :angry:

    සීතාවක සෝන් එකට යන්න හැමදාම උදේ ඉතින් ඔතනින් පාස් කරගෙන අදිනවා
    ඔකේ ඇතුලෙ ටෙලිකොම් එකේ මොකක්හරි තියෙනව නේද මචං
    මම දැකල තියෙනවා බෝඩ් එකක් ගහල තියෙනවා මතක විදියට
    අලුතින් තාප්පේ එහෙමත් පෙයින්ට් කරගෙන හිටියා කොල්ලො

    කොස්ගම ඡලපවිත්‍රාගාරය තියෙනවා (දැන් නම් බාවිතාකරන්නේ නැද්ද මන්දා) ලොකු වතුර ටැංකි ටිකක් එහෙම නම් තියෙනවා කෑම්ප් එක පැත්තේ ඉදන් අවිස්සාවේල්ල පැත්තට ගොඩක් ඡනාකීර්ණ ප්‍රදේශයක්.
     
    kc_0304

    Active member
  • Sep 28, 2014
    119
    53
    28
    කොස්ගම සාලාව කෑම්ප් එක අවට තත්ත්වය දැන් බොහෝදුරට පාලනය කරගෙන යමින් පවතිනවා. කරුණාකර මෙන්න මේ උපදෙස් මාලාව හැමෝටම බෙදාහරින්න.
    1. දෙයියන්ගෙ නාමෙට මේක "නරඹන්න" යන්න එපා. මේක මල්වෙඩි සංදර්ශනයක් නෙමෙයි.
    2. හයිලෙවල් සහ ලෝලෙවල් මාර්ග භාවිතය හැකිතරම් අඩුකරන්න. මන්දයත්, තුවාලකරුවන් කොළඹ, හෝමාගම සහ කළුබෝවිල රෝහල් වෙත රැගෙන යන්න ඉඩ තැබීමට.
    3. රෝහල් අවට රැස්කකා බලන්න ලැස්තිවෙන්න එපා. වටවෙලා බලන්න මේක මැජික් සංදර්ශනයක් නෙමෙයි. කරුණාකර අදාළ සේවාවන්ට ක්‍රියාත්මක වෙන්න ඉඩදෙන්න.
    4. ආරක්ෂක අංශවල උපදෙස් පිළිපදින්න. ඉවත්වෙන්න කිව්වොත් ඉවත්වෙන්න. ආමරි එකක් පුපුරනවා යනු සෙල්ලං නෙමෙයි. අහක යන උණ්ඩයකින් ජීවිතයක් විනාශ විය හැකියි. ඔබ ඉන්නේ පිපිරීමට කිලෝමීටර් 6කට අඩු දුරින් නම් ඕනෑම මොහොතක ඉවත්වෙන්න (evacuate) ලැස්ති පිට ඉන්න. ඔබ ඉන්නේ ඊට වඩා වැඩි දුරෙන් නම් හොඳයි, ඒ විදියටම දුරටම වෙලා ඉන්න.
    5. මේක සිවිල් ප්‍රශ්නයක් නෙමෙයි. මේක මිලිටරි ගැටළුවක්. ඒ නිසා සිවිල් වැසියන් වන අපට වඩා බොහොම පළපුරුදු, පුහුණුව ලත් මිනිස්සු ඒ කාරිය කළයුතුයි. ඒ වගේම මෙතැනට සහනාධාර දෙන්න යන්න අවශ්‍ය නෑ, කරන්නත් බෑ. මේක ගංවතුර වගේ නෙමෙයි. අවශ්‍ය වුණොත් උදව්වක් කරමු. නමුත් මේ ඊට වෙලාව නෙමෙයි.

    Good post..:yes::yes:
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    හෙට උදේම ආරක්ෂක ලේකම් කියන පරයා කියයි, මෙවැනි පිපිරීම් වැලක්වීමට ශ්‍රී ලංකාවට ආයුධ ආනයනය කිරීම මුළුමනින්ම අත් හිටුවනවා කියලා... හිටන්..

    කදවුරේ වී ගබඩා කරනවලු...
     
    May 30, 2016
    46
    3
    0
    කොස්ගම සාලාව කෑම්ප් එක අවට තත්ත්වය දැන් බොහෝදුරට පාලනය කරගෙන යමින් පවතිනවා. කරුණාකර මෙන්න මේ උපදෙස් මාලාව හැමෝටම බෙදාහරින්න.
    1. දෙයියන්ගෙ නාමෙට මේක "නරඹන්න" යන්න එපා. මේක මල්වෙඩි සංදර්ශනයක් නෙමෙයි.
    2. හයිලෙවල් සහ ලෝලෙවල් මාර්ග භාවිතය හැකිතරම් අඩුකරන්න. මන්දයත්, තුවාලකරුවන් කොළඹ, හෝමාගම සහ කළුබෝවිල රෝහල් වෙත රැගෙන යන්න ඉඩ තැබීමට.
    3. රෝහල් අවට රැස්කකා බලන්න ලැස්තිවෙන්න එපා. වටවෙලා බලන්න මේක මැජික් සංදර්ශනයක් නෙමෙයි. කරුණාකර අදාළ සේවාවන්ට ක්‍රියාත්මක වෙන්න ඉඩදෙන්න.
    4. ආරක්ෂක අංශවල උපදෙස් පිළිපදින්න. ඉවත්වෙන්න කිව්වොත් ඉවත්වෙන්න. ආමරි එකක් පුපුරනවා යනු සෙල්ලං නෙමෙයි. අහක යන උණ්ඩයකින් ජීවිතයක් විනාශ විය හැකියි. ඔබ ඉන්නේ පිපිරීමට කිලෝමීටර් 6කට අඩු දුරින් නම් ඕනෑම මොහොතක ඉවත්වෙන්න (evacuate) ලැස්ති පිට ඉන්න. ඔබ ඉන්නේ ඊට වඩා වැඩි දුරෙන් නම් හොඳයි, ඒ විදියටම දුරටම වෙලා ඉන්න.
    5. මේක සිවිල් ප්‍රශ්නයක් නෙමෙයි. මේක මිලිටරි ගැටළුවක්. ඒ නිසා සිවිල් වැසියන් වන අපට වඩා බොහොම පළපුරුදු, පුහුණුව ලත් මිනිස්සු ඒ කාරිය කළයුතුයි. ඒ වගේම මෙතැනට සහනාධාර දෙන්න යන්න අවශ්‍ය නෑ, කරන්නත් බෑ. මේක ගංවතුර වගේ නෙමෙයි. අවශ්‍ය වුණොත් උදව්වක් කරමු. නමුත් මේ ඊට වෙලාව නෙමෙයි.

    :yes::yes::yes: