Hitan warthawak illala... miniha a/c dagena nidi athi. Ahinsaka sarala miniha.pau ban hitan karaya kama tikakwath yawaida dan naa,,![]()

ඔතනට පොඩ්ඩක් එහාට වෙන්න මාස 7කත වගේ කලින් බස් එකක් හැප්පුනා
ඇඹිලිපිටිය බස් එක
සීතාවක සෝන් එකට යන්න හැමදාම උදේ ඉතින් ඔතනින් පාස් කරගෙන අදිනවා
ඔකේ ඇතුලෙ ටෙලිකොම් එකේ මොකක්හරි තියෙනව නේද මචං
මම දැකල තියෙනවා බෝඩ් එකක් ගහල තියෙනවා මතක විදියට
අලුතින් තාප්පේ එහෙමත් පෙයින්ට් කරගෙන හිටියා කොල්ලො
Machan. Army eka weapon ekkalu camp ekata yanne.. bicycles walinlu yanne.. me kumana payannakda??????
උන් යටට ඇදලා ද ගිහින් තියෙන්නේ?සිද්දිය වු ස්තානයට හර්ෂද සිල්වා සහ සාගල රත්නායක ගිහින් දැන් බොහො දුරට තත්වය පාලනය කරලා තියෙනවා .
බොරු නෙමෙයි යකෝ සිරසේ කිවේ
bumpකොස්ගම සාලාව කෑම්ප් එක අවට තත්ත්වය දැන් බොහෝදුරට පාලනය කරගෙන යමින් පවතිනවා. කරුණාකර මෙන්න මේ උපදෙස් මාලාව හැමෝටම බෙදාහරින්න.
1. දෙයියන්ගෙ නාමෙට මේක "නරඹන්න" යන්න එපා. මේක මල්වෙඩි සංදර්ශනයක් නෙමෙයි.
2. හයිලෙවල් සහ ලෝලෙවල් මාර්ග භාවිතය හැකිතරම් අඩුකරන්න. මන්දයත්, තුවාලකරුවන් කොළඹ, හෝමාගම සහ කළුබෝවිල රෝහල් වෙත රැගෙන යන්න ඉඩ තැබීමට.
3. රෝහල් අවට රැස්කකා බලන්න ලැස්තිවෙන්න එපා. වටවෙලා බලන්න මේක මැජික් සංදර්ශනයක් නෙමෙයි. කරුණාකර අදාළ සේවාවන්ට ක්‍රියාත්මක වෙන්න ඉඩදෙන්න.
4. ආරක්ෂක අංශවල උපදෙස් පිළිපදින්න. ඉවත්වෙන්න කිව්වොත් ඉවත්වෙන්න. ආමරි එකක් පුපුරනවා යනු සෙල්ලං නෙමෙයි. අහක යන උණ්ඩයකින් ජීවිතයක් විනාශ විය හැකියි. ඔබ ඉන්නේ පිපිරීමට කිලෝමීටර් 6කට අඩු දුරින් නම් ඕනෑම මොහොතක ඉවත්වෙන්න (evacuate) ලැස්ති පිට ඉන්න. ඔබ ඉන්නේ ඊට වඩා වැඩි දුරෙන් නම් හොඳයි, ඒ විදියටම දුරටම වෙලා ඉන්න.
5. මේක සිවිල් ප්‍රශ්නයක් නෙමෙයි. මේක මිලිටරි ගැටළුවක්. ඒ නිසා සිවිල් වැසියන් වන අපට වඩා බොහොම පළපුරුදු, පුහුණුව ලත් මිනිස්සු ඒ කාරිය කළයුතුයි. ඒ වගේම මෙතැනට සහනාධාර දෙන්න යන්න අවශ්‍ය නෑ, කරන්නත් බෑ. මේක ගංවතුර වගේ නෙමෙයි. අවශ්‍ය වුණොත් උදව්වක් කරමු. නමුත් මේ ඊට වෙලාව නෙමෙයි.
කොස්ගම පිපුරුවාද?පරික්ෂණ වලින් හමුදා බුද්ධි අංශ ඉවතට!
කොස්ගම ශාලාව හමුදා කඳවුරේ පතරොම් ගබඩාවේ ගින්න හටගැනිම අහබු සිදුවිමක් නොව පලමු පිපුරුම සිදුවු අකාරය සියසැසින් දුටු එම කදවුරුරේ ආරක්ෂක නිළධාරියා අනාවරණය කර තිබේ.පිපුරුම සම්බන්ධයෙන් මේ වැන විට යම් සැක සහිත තත්ත්වයක් හටගෙන තිබේන අතර එය තවත් තීව්රව කිරිමට හේතු වි ඇත්තේ කදවුරේ සම්පූර්ණ වගකිම් යුධ හමුදා බුද්ධි අංශයට භාර නොදි යහපාලනයේ සුරතලුන් බවට පත්ව සිටින රහස් පොලිසියට ලබා දිම බවයි අප අරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කලේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝග මත කොස්ගම සාලාව යුද හමුදා කදවුරේ ගින්න ගැන පරීක්ෂණ රහස් පොලිසියට පවරන ලෙස නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක මහතා උපදෙස් දී තිබේ.
අද සවස 5.35ට පමණ මෙම පිපුරුම සිදුව ඇති අතර එම පිපුරුමේ අස්වාභාවික තත්ත්වයක් පවතින බව ඉතාමත් පැහැදිලිව අනාවරණය වි ඇති අතර
පිපුරුම සිදුවිම ආරම්භ විමත් සමග යුධ හමුදා විශේෂ කණ්ඩායම් ප්‍රදේශයේ හදිසි මුර සංචාරයක්ද ක්‍රියාත්මක කර ඇති අතර මේ වැනි හදිසි අවස්ථාවකදි ඒ කාරයේ මුර සංචාරයක් සිදුකිරිමට විශේෂ හේතුවක් තිබිය යුතු බවයි අප අරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කලේ.
තවත් අනාවරණයක් බලාපොරොත්තු වන්න
හොරාට කලින් වැට පැනිල්ල
කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ ගින්න ගැන කට කතා පතුරුවන්නේ නැතිව වගකීමෙන් කටයුතු කරන ලෙස ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති කරු පරණවිතාන මහතා ටිව්ටිර් පණිවිඩයක් සටහන් කරමින් ඉල්ලයි.ගින්නට හේතුව කුමක්දැයි ආරක්ෂක අංශ පැහැදිලි කරනු ඇති බවත් ඔහු කියයි.
http://www.lankanewsweb.today/archives/11094

Sirase reporter kiwwe. Denna denna oush bicycles walin yanawa kiyala weapon ekka.
ඔතනට පොඩ්ඩක් එහාට වෙන්න මාස 7කත වගේ කලින් බස් එකක් හැප්පුනා
ඇඹිලිපිටිය බස් එක
සීතාවක සෝන් එකට යන්න හැමදාම උදේ ඉතින් ඔතනින් පාස් කරගෙන අදිනවා
ඔකේ ඇතුලෙ ටෙලිකොම් එකේ මොකක්හරි තියෙනව නේද මචං
මම දැකල තියෙනවා බෝඩ් එකක් ගහල තියෙනවා මතක විදියට
අලුතින් තාප්පේ එහෙමත් පෙයින්ට් කරගෙන හිටියා කොල්ලො
කොස්ගම සාලාව කෑම්ප් එක අවට තත්ත්වය දැන් බොහෝදුරට පාලනය කරගෙන යමින් පවතිනවා. කරුණාකර මෙන්න මේ උපදෙස් මාලාව හැමෝටම බෙදාහරින්න.
1. දෙයියන්ගෙ නාමෙට මේක "නරඹන්න" යන්න එපා. මේක මල්වෙඩි සංදර්ශනයක් නෙමෙයි.
2. හයිලෙවල් සහ ලෝලෙවල් මාර්ග භාවිතය හැකිතරම් අඩුකරන්න. මන්දයත්, තුවාලකරුවන් කොළඹ, හෝමාගම සහ කළුබෝවිල රෝහල් වෙත රැගෙන යන්න ඉඩ තැබීමට.
3. රෝහල් අවට රැස්කකා බලන්න ලැස්තිවෙන්න එපා. වටවෙලා බලන්න මේක මැජික් සංදර්ශනයක් නෙමෙයි. කරුණාකර අදාළ සේවාවන්ට ක්‍රියාත්මක වෙන්න ඉඩදෙන්න.
4. ආරක්ෂක අංශවල උපදෙස් පිළිපදින්න. ඉවත්වෙන්න කිව්වොත් ඉවත්වෙන්න. ආමරි එකක් පුපුරනවා යනු සෙල්ලං නෙමෙයි. අහක යන උණ්ඩයකින් ජීවිතයක් විනාශ විය හැකියි. ඔබ ඉන්නේ පිපිරීමට කිලෝමීටර් 6කට අඩු දුරින් නම් ඕනෑම මොහොතක ඉවත්වෙන්න (evacuate) ලැස්ති පිට ඉන්න. ඔබ ඉන්නේ ඊට වඩා වැඩි දුරෙන් නම් හොඳයි, ඒ විදියටම දුරටම වෙලා ඉන්න.
5. මේක සිවිල් ප්‍රශ්නයක් නෙමෙයි. මේක මිලිටරි ගැටළුවක්. ඒ නිසා සිවිල් වැසියන් වන අපට වඩා බොහොම පළපුරුදු, පුහුණුව ලත් මිනිස්සු ඒ කාරිය කළයුතුයි. ඒ වගේම මෙතැනට සහනාධාර දෙන්න යන්න අවශ්‍ය නෑ, කරන්නත් බෑ. මේක ගංවතුර වගේ නෙමෙයි. අවශ්‍ය වුණොත් උදව්වක් කරමු. නමුත් මේ ඊට වෙලාව නෙමෙයි.

හෙට උදේම ආරක්ෂක ලේකම් කියන පරයා කියයි, මෙවැනි පිපිරීම් වැලක්වීමට ශ්‍රී ලංකාවට ආයුධ ආනයනය කිරීම මුළුමනින්ම අත් හිටුවනවා කියලා... හිටන්..
Hamuda camp ekak gini ganima athal ekak wenne keseda ponz????සොහොන;20239337 said:thawath atal ekak neda bola
abikuntaka kella part 2
කොස්ගම සාලාව කෑම්ප් එක අවට තත්ත්වය දැන් බොහෝදුරට පාලනය කරගෙන යමින් පවතිනවා. කරුණාකර මෙන්න මේ උපදෙස් මාලාව හැමෝටම බෙදාහරින්න.
1. දෙයියන්ගෙ නාමෙට මේක "නරඹන්න" යන්න එපා. මේක මල්වෙඩි සංදර්ශනයක් නෙමෙයි.
2. හයිලෙවල් සහ ලෝලෙවල් මාර්ග භාවිතය හැකිතරම් අඩුකරන්න. මන්දයත්, තුවාලකරුවන් කොළඹ, හෝමාගම සහ කළුබෝවිල රෝහල් වෙත රැගෙන යන්න ඉඩ තැබීමට.
3. රෝහල් අවට රැස්කකා බලන්න ලැස්තිවෙන්න එපා. වටවෙලා බලන්න මේක මැජික් සංදර්ශනයක් නෙමෙයි. කරුණාකර අදාළ සේවාවන්ට ක්‍රියාත්මක වෙන්න ඉඩදෙන්න.
4. ආරක්ෂක අංශවල උපදෙස් පිළිපදින්න. ඉවත්වෙන්න කිව්වොත් ඉවත්වෙන්න. ආමරි එකක් පුපුරනවා යනු සෙල්ලං නෙමෙයි. අහක යන උණ්ඩයකින් ජීවිතයක් විනාශ විය හැකියි. ඔබ ඉන්නේ පිපිරීමට කිලෝමීටර් 6කට අඩු දුරින් නම් ඕනෑම මොහොතක ඉවත්වෙන්න (evacuate) ලැස්ති පිට ඉන්න. ඔබ ඉන්නේ ඊට වඩා වැඩි දුරෙන් නම් හොඳයි, ඒ විදියටම දුරටම වෙලා ඉන්න.
5. මේක සිවිල් ප්‍රශ්නයක් නෙමෙයි. මේක මිලිටරි ගැටළුවක්. ඒ නිසා සිවිල් වැසියන් වන අපට වඩා බොහොම පළපුරුදු, පුහුණුව ලත් මිනිස්සු ඒ කාරිය කළයුතුයි. ඒ වගේම මෙතැනට සහනාධාර දෙන්න යන්න අවශ්‍ය නෑ, කරන්නත් බෑ. මේක ගංවතුර වගේ නෙමෙයි. අවශ්‍ය වුණොත් උදව්වක් කරමු. නමුත් මේ ඊට වෙලාව නෙමෙයි.

oya camp eke thappe pass wenakotama pare danna aunty kenek innawa staff eke awissawella backup eke mokak welada danne ne paw wede ban e hariye 4ns ekakwath weda neඔව් ටෙලිකොම් එකක් තියෙනවා..එකට දැන් බඩු ඇති