කොස්ගම case එක හොයද්දි

D#rox

Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    කොස්ගම case එක හොයද්දි




    කොස්ගම case එක ගැන හොයද්දි youtube video එකක් හම්බුනා බන්. හැබැයි මේක එකේ එකක් වෙන්න බැහැ. මොකද පරණ case එකක් වගෙයි පෙන්නේ. මේ සිද්දිය ගැන දන්නා එකෙක් ඉන්නවනං කියපන්කො :shocked::shocked:
     
    Last edited:
    • Like
    Reactions: chimpy

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,074
    46,612
    113
    ඔය ඔරුගොඩවත්ත බන්,,කොටි ගහපු තෙල් ටැංකි:D
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඕක දාපු එකාගෙ අම්ම තාත්ත හරි දරු මල්ලෙක් හරි බෝම්බෙකට අහුවෙලා මැරෙන්න ඕනෙ :angry: :angry:
     

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    ලොල් ඔයී දන්නැති දෙයක් ඇහුවම මගෙත් රේප් කපල :rofl: හරියට මම හදල දල වගේ :lol: ඔක්කොමල මේ video එක report කරපල්ලා බන් මහා කාලකන්නි වැඩ :(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඔය කොලොන්නාව ඔරුගොඩවත්ත තෙල් ගබඩාවට ගහපු සිද්ධිය නෙ මට මතකයි 3 වසරෙ වගේ සිද්ධිය උනේ
    ඔය සිද්ධිය හොඳට මතක ඉස්සර ලිඳවල් හිටන් වැහුවනේ ඔකේ අළු එනවා කියලා