කොස්තාපල් වැටුප රු 67000 ක් කරලා

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    උපාධි තිනවා නම් job එකක් හොයා ගනින් , පරිපාලන or commerce etc උපාධි තින්න ඕන job වලට වෙන නොගැලපෙන උපාධි තින උන් දාල තින එකත් එක හේතුවක් රජයේ office මෙලෝ රහක් නැති වෙන්න
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    උපාධි තිනවා නම් job එකක් හොයා ගනින් , පරිපාලන or commerce etc උපාධි තින්න ඕන job වලට වෙන නොගැලපෙන උපාධි තින උන් දාල තින එකත් එක හේතුවක් රජයේ office මෙලෝ රහක් නැති වෙන්න

    ARTS dgree huththatala thamai rata kanne :sorry:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    මචන්ලා පොලිස් කොස්තාපල් වැටුප 67000 ක් කරන්න යනවා නේද 2020 මොකක්ද මේ රටට වෙන්න යන්නේ?

    උපාධි කාරයෝ හිඟමනේ යනවා

    67 aragena pare yana ungen jarawa ganna eka nawaththapalla. Habai eka nawaththana ekak naha.:(