කොස්වත්තේ GISS

sara7

Junior member
  • Jan 12, 2016
    142
    14
    18
    කොස්වත්තේ GISS ගැන විස්තරයක් දන්න කෙනෙක් ඉන්නවද?

    Permanent කරනවද?
    Salary කොහොමද ?
     

    asheka

    Well-known member
  • Aug 6, 2008
    1,181
    191
    63
    Colombo
    mage yaluwek wada karanawa machan, payment hodata karanawa. night or daytime wada karanna puluwan. mul tikenam echchara ganna amarui, eth after 6 months wage hodata counts gahala practice unama over 50k hoyanna puluwan. samahra un innawa over 100k hoyanawa. eka itin thamange skill eka anuwa thama.
     

    sara7

    Junior member
  • Jan 12, 2016
    142
    14
    18
    mage yaluwek wada karanawa machan, payment hodata karanawa. night or daytime wada karanna puluwan. mul tikenam echchara ganna amarui, eth after 6 months wage hodata counts gahala practice unama over 50k hoyanna puluwan. samahra un innawa over 100k hoyanawa. eka itin thamange skill eka anuwa thama.

    Permanent කරනවද බන් ඒකේ.බැරිද යාලුට කියලා ඇතුලට පැන ගන්න හෙල්ප් එකක් දෙන්න
     

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    මම 3 පාරක් දැම්ම බන්. 3ම reject. past experience තමා අවුලට හිටින්නේ :sorry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොම්පිට්යුටරේ හසුරව ගන්ඩ පුලුවන් නම් ජොබ් එකක් ගන්ඩ පුලුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව මතක විදිහට පඩිය 12500-15000 අතර වැඩ කරුවන්ට 50 000 පන්නල ගන්ඩ පුලුවන්... ඒකට එන්නෙ සාමන්යෙන් එන්නෙ ආතල් එකට ජොබ් එකක් කරන උන්....කවුරු හරි කියක් හරි ඉතුරු කරගන්ඩ බලාගෙන යනව නම් එතරම් ගැලපෙන තැනක් නෙමේ... .15 000 අරගෙන 45 000 විතර වියදම් කරන උන් තමා වැඩියෙන් ඉන්නෙ...
     
    Last edited:

    dulaj1300

    Member
    Jan 4, 2016
    71
    5
    0
    awulak na bun palayan oke mama wada kara .tag karanna tiyenne ,pita ratin arpico ,wage loku shop wala ,badu wala photo enawa ewa tag karanna tiyenne.salary hodai ubata ikmanat ta alla ganna puluwan unoth hoda ganak hoyanna puluwan.but long time hoda na.data entry ne .