Mokakda bn oka?

mage yaluwek wada karanawa machan, payment hodata karanawa. night or daytime wada karanna puluwan. mul tikenam echchara ganna amarui, eth after 6 months wage hodata counts gahala practice unama over 50k hoyanna puluwan. samahra un innawa over 100k hoyanawa. eka itin thamange skill eka anuwa thama.
Permanent කරනවද බන් ඒකේ.බැරිද යාලුට කියලා ඇතුලට පැන ගන්න හෙල්ප් එකක් දෙන්න

මම 3 පාරක් දැම්ම බන්. 3ම reject. past experience තමා අවුලට හිටින්නේ![]()
මම 3 පාරක් දැම්ම බන්. 3ම reject. past experience තමා අවුලට හිටින්නේ![]()

මම 3 පාරක් දැම්ම බන්. 3ම reject. past experience තමා අවුලට හිටින්නේ![]()