කොස්‌වත්ත ටිපිටිප් ජරාවක් දැන්නම්

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ඉස්සර තිබ්බ තැඹිලි පාට ටිපිටිප් එක රසයි දැන් තියෙන සුදු පාට එකට වඩා. ඒකට දාන ඩයි එක ඇඟට හොඳ නෑ කියලා තහනම් කලා.
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo

    උස්වත්ත විතරක් නෙමෙයි මන්චි ඔක්කොම එකයි. තනිකරම සීනි and පිටි. මලම ජරාවක් බිස්කට් කියන්නෙ.මම බිස්කට් කන එක නවත්තලා දැන් අවුරුදු ගානක්. කාලෙකින් බිස්කට් එකක් කෑවම හොදට වෙනස තෙරෙනව ඉස්සර බිස්කට් වගේ නෙමෙයි.
    එහෙනම් MaaM, Cherish වගේ කුජීත එකක් කාල බලහන් ආස හිතෙයි...
    ------ Post added on May 12, 2024 at 10:57 PM
     
    Last edited:
    • Sad
    Reactions: Nidarshana_k

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,915
    21,444
    113

    කොස්‌වත්ත ටිපිටිප් 🤭🤭

    wtzp34M.gif