නයිස් බිස්කට් මරු නේ... මන්චි එකේ එක නම් හොදයි.ඒත් මත් වෙනව වැඩියි නයිස් එකට
Mr.dark Well-known member Jun 2, 2022 4,462 6,334 113 May 12, 2024 #21 AnuradhaRa said: නයිස් බිස්කට් මරු නේ... Click to expand... මන්චි එකේ එක නම් හොදයි.ඒත් මත් වෙනව වැඩියි නයිස් එකට Reactions: AnuradhaRa
AnuradhaRa said: නයිස් බිස්කට් මරු නේ... Click to expand... මන්චි එකේ එක නම් හොදයි.ඒත් මත් වෙනව වැඩියි නයිස් එකට
EKGuest Well-known member Nov 16, 2022 3,206 5,704 113 May 12, 2024 #22 ඉස්සර තිබ්බ තැඹිලි පාට ටිපිටිප් එක රසයි දැන් තියෙන සුදු පාට එකට වඩා. ඒකට දාන ඩයි එක ඇඟට හොඳ නෑ කියලා තහනම් කලා.
ඉස්සර තිබ්බ තැඹිලි පාට ටිපිටිප් එක රසයි දැන් තියෙන සුදු පාට එකට වඩා. ඒකට දාන ඩයි එක ඇඟට හොඳ නෑ කියලා තහනම් කලා.
dananjaya696 Well-known member Apr 4, 2009 2,738 4,946 113 Nugegoda May 12, 2024 #23 neyohk said: Click to expand... මුන් චීස් එක හදන හැටිත් කීවනම් වටිනව.
incest_cult Well-known member Sep 8, 2017 2,352 1,820 113 colombo May 12, 2024 #24 Nidarshana_k said: උස්වත්ත විතරක් නෙමෙයි මන්චි ඔක්කොම එකයි. තනිකරම සීනි and පිටි. මලම ජරාවක් බිස්කට් කියන්නෙ.මම බිස්කට් කන එක නවත්තලා දැන් අවුරුදු ගානක්. කාලෙකින් බිස්කට් එකක් කෑවම හොදට වෙනස තෙරෙනව ඉස්සර බිස්කට් වගේ නෙමෙයි. Click to expand... එහෙනම් MaaM, Cherish වගේ කුජීත එකක් කාල බලහන් ආස හිතෙයි... ------ Post added on May 12, 2024 at 10:57 PM Last edited: May 12, 2024 Reactions: Nidarshana_k
Nidarshana_k said: උස්වත්ත විතරක් නෙමෙයි මන්චි ඔක්කොම එකයි. තනිකරම සීනි and පිටි. මලම ජරාවක් බිස්කට් කියන්නෙ.මම බිස්කට් කන එක නවත්තලා දැන් අවුරුදු ගානක්. කාලෙකින් බිස්කට් එකක් කෑවම හොදට වෙනස තෙරෙනව ඉස්සර බිස්කට් වගේ නෙමෙයි. Click to expand... එහෙනම් MaaM, Cherish වගේ කුජීත එකක් කාල බලහන් ආස හිතෙයි... ------ Post added on May 12, 2024 at 10:57 PM