Questions කොස් ගස් වල මුල් ගෙදරට Damage කරනවද?

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    කොහොම උනත් අල්ලපු ගෙදර මනුස්සයාට දොස් කියන්න එපා. මොනවා උනත් අසල්වැසියානේ.

    අනික කොස් ගහ කියන්නේ බත් ගහ.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,884
    11,338
    113
    කොහොම උනත් අල්ලපු ගෙදර මනුස්සයාට දොස් කියන්න එපා. මොනවා උනත් අසල්වැසියානේ.

    අනික කොස් ගහ කියන්නේ බත් ගහ.
    උම්බ විතරඉ පොඩ්ඩක් හිත සන් සුනෙ කරෙ
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    උම්බ විතරඉ පොඩ්ඩක් හිත සන් සුනෙ කරෙ
    ත්‍රෙඩ් එක දාපු එකා උදව් අරං මාරු වෙන කුහකයෙක්.

    ඉතින් ඒ වගේ එකෙක්ට දෙන්න ඕනි උත්තරේ දීලා පැත්තකට උනා නං හරි.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,884
    11,338
    113
    ත්‍රෙඩ් එක දාපු එකා උදව් අරං මාරු වෙන කුහකයෙක්.

    ඉතින් ඒ වගේ එකෙක්ට දෙන්න ඕනි උත්තරේ දීලා පැත්තකට උනා නං හරි.
    hama reply ekatama thanks karana nam ba putho
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,405
    4,033
    113
    මගෙ ගෙදර blind wall, අල්ලපු ගෙදර ඉඩමේ එක කොස් ගහක් මීටරයක් වත් නෑ ගෙදරට.
    අනික් ගහ මීටරයක් දුර.
    මේකෙන් මගෙ foundation එකට damage වෙනවද ?
    ඒ මනුස්සයගෙන් සල්ලි දීල කපා ගන්න ඇහුවම එයාලගේ තාප්පේ බදින්න කියනවා.
    මේකට මොකද කරන්න පුළුවන් ?
    ගහ මරන්න ලේසි ක්‍රමයක් මොකක්ද හොරෙන් ?
    අපේ පැත්තට උණු වතුර හැලුවොත් එහෙ මුල් මැරෙයිද ?
    ස්තුති
    Kochchara kal da uba ge hadala?

    Oya gaha parana ekak da?