උඩ ඉඩමෙන් අපජලය එන එකට ගන්න පුළුවන් action මොනවද?

topkollek

Well-known member
  • May 22, 2014
    43,995
    1
    58,312
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Owner okay උනා overflow එක handle කරන්න. ඒත් pit එක අයින්කරන්න බෑ කිව්වා, මට PHIට කියල පෙන්නල එයාලා අයින් කරන්න කියනව නම් අයින්කකරන්නම් කිව්වා.
    එහෙනම් PHIට කියන්න.
     
    • Like
    Reactions: a.r.k.a.n.t.o.s

    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    582
    363
    63
    council ekata complain eka danna. 1m distance eka aniwaryen thiyenna one. naththan plan eka pass karanne ne. architect lede adinawanan SLIA ekata pora gana complain ekak danna.
     
    • Like
    Reactions: a.r.k.a.n.t.o.s

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,587
    113
    Colombo, Sri Lanka
    පොරත් එක්ක කතා කරලා ශේප් එකේ වැඩේ කරගනින් මචන් තරහ නොවී. මොකද ඔය රජයේ ආයතනවල ඉන්න පොරවල් ජරාවට බරයි. අන්තිමට උන් ජරාවක් අරන් වැඩේ අල කරොත් ඔයාටමයි කරදරේ.