අලුතින් හදන ගේක ෆවුන්ඩේෂන් එකට කොස් ගහක් අහුවෙලා තිබ්බා.ඉතින් ග්‍රාමයටත් කිව්වා වැඩි හොඳට.ඌ කිව්වා පර්මිට් අරන් කපන්න කියලා.බිත්ති බදින වැඩෙත් ඒකෙන් පරක්කු වෙන නිසා දවස් 3-4කට කලින් කැපුවා ගහ.මෙන්න අද දිසාපතියා ඇවිත් පර්මිට් එකත් අරන් .ඌ කියලා පොලිසි දානවා කියල කේස් එක.මේකට කීයක් වගේ වදීද දඩේ.


