කොස් ගහ යටදී දුටු චාර්ලිස් සීයා ගේ අවතාරය.
[FONT="]මේ සිදුවීමට මම මුහුණ දීලා දැනට අවුරුදු තුනකට නම් වැඩියි. ඉතින් මම මීට කලින් මේ සිදුවීම නොලියා හිටියේ හේතුවක් ඇතිව[/FONT][FONT="] . [/FONT][FONT="]මගේ ගමේ දී මම කවුරු හරි කෙනෙකුට මේ සිදුවීම කිවුවා නම් ඒ අය මේක අහගෙන ඉඳලා මට මෙහෙම කියාවි [/FONT][FONT="][/FONT]
[FONT="]
"[/FONT][FONT="]හප්පුච්චියේ ඉතින්[/FONT][FONT="]! [/FONT][FONT="]ඔයිං ගියා මදෑ[/FONT][FONT="] "[/FONT][FONT="]
[/FONT][FONT="]
[/FONT][FONT="]ඒත් කොළඹ නුවර වගේ නාගරික කෙනෙකුට මම මේ කතාව කීවොතින් ලැබෙන උත්තරේ මට හිතාගත්තැකි[/FONT][FONT="] .[/FONT][FONT="]එක්කෝ මට පිස්සු කියලා හිතයි නැත්තං පිස්සු ඩබල් කියලා හිතයි[/FONT][FONT="] ..[/FONT][FONT="]
[/FONT][FONT="]
[/FONT][FONT="]උඹලට ඕන දෙයක් හිතා ගනිල්ලා මම මේක ලියා දානවා[/FONT][FONT="] ..!! [/FONT][FONT="][/FONT]
[FONT="]මීට වසර තුනකට විතර ඉහතදී දවසක මගේ හොඳම මිතුරෙක් වෙච්ච අජිත් අයියාගේ ගෙදර පිරිතක් කියන්න කටයුතු සූදානම් වෙමින් තිබුණා[/FONT][FONT="] . [/FONT][FONT="]අපේ කොල්ලෙකුගේ වැඩකට අපි නොගිහින් කොහොමද[/FONT][FONT="] ? [/FONT][FONT="]මමත් උදේ දහයට විතර වැඩ වලට උදවු දෙන්න හිතාගෙන එහේ ගියා[/FONT][FONT="] .. [/FONT][FONT="]ඔය සන්දියේ මම ජොබක් කලේ නෑ ඉතින් මට ඕනෑ විදිහට ඇවිදින්න යන්න නිදහස තිබුණා[/FONT][FONT="] ..[/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT]
[FONT="]මම අජිත් අයියලෑ දිහා යනකොට අපේ ගමේ කොල්ලෝ රැලැක්ම එදා ඉස්කෝලේ ගමන අවලංගු කරලා දාලා එහේට සෙට් වෙලා හිටියේ පිරිත් අහනවාටත් වඩා ෆන් එකක් ගන්න අදසින්[/FONT][FONT="] . [/FONT][FONT="]අපි උදේ ඉඳන්ම අජිත් අයියලාගේ ගෙදර පිරිසිදු කළා[/FONT][FONT="], [/FONT][FONT="]වත්ත සුද්ද කළා[/FONT][FONT="] , [/FONT][FONT="]පිරිත් මණ්ඩප්පේ ගැහුවා[/FONT][FONT="] .. [/FONT][FONT="]වැඩ සේරම වගේ කළා[/FONT][FONT="] .. [/FONT][FONT="][/FONT]
[FONT="]
"[/FONT][FONT="]උඹලා එහෙනම් පිරිත් අහන්න ලෑස්ති වෙලා වරෙල්ලකෝ[/FONT][FONT="] ..[/FONT][FONT="]”[/FONT][FONT="] [/FONT][FONT="]
[/FONT][FONT="] [/FONT][FONT="][/FONT]
[FONT="]හවස අපි යන්න ලැහැස්ති වෙන අතරේ අජිත් අයියා අපිට කීවේ ඇහැක් ගහන ගමන්[/FONT][FONT="] .[/FONT][FONT="]එයා ඇහැක් ඉඟි මරලා ඒ කියාපු කතාව මට ටස් ගාලා තේරුණා[/FONT][FONT="].. [/FONT][FONT="]ඒ ඉඟියෙන් කියවුණේ[/FONT][FONT="] "[/FONT][FONT="]රෑට බොන්නත් ඇහැකි[/FONT][FONT="]" ..[/FONT][FONT="]කියන කියමනයි[/FONT][FONT="] ..[/FONT][FONT="]
[/FONT][FONT="]ඒකාලේ මට අරක්කු කීවොත් ආයේ ඊට එහා දෙයක් නෑ[/FONT][FONT="] ! [/FONT][FONT="]වැඩේ වෙලා තිබුණේ ඒ දිනවල බොන්න මුදල් නැති කම[/FONT][FONT="] .[/FONT][FONT="]අම්මගෙන් තමයි මම ඒකාලේ යැපුනේ[/FONT][FONT="]. [/FONT][FONT="]ඉතින් අම්මගෙන් සල්ලි ඉල්ලගෙන බොන එක කරන්න මම බොහෝම අකමැතියි[/FONT][FONT="] ..[/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT]
[FONT="]පිරිත් අහන්න ඕන නිසා අපි හැමෝම හවස් යාමේ ඇළෙන් නාලා[/FONT][FONT="] .[/FONT][FONT="]පිරිත් අහන්න සුදුසු ඇඳුම් වලින් සැරසිලා[/FONT][FONT="] .[/FONT][FONT="]හය හමාර හත[/FONT][FONT="] . [/FONT][FONT="]විතර වෙනකොට අජිත් අයියලාගේ ගෙදරට එකතුවුණා[/FONT][FONT="] ..[/FONT][FONT="]අපේ ගෙවල් වල උදවියත් පිරිත් අහන්න ඇවිල්ලා හිටපු නිසා අපි කට්ටියම හැසිරුණේ නිකං පූස් පැටවු ගානට[/FONT][FONT="] .[/FONT][FONT="]
[/FONT][FONT="]කට්ටියක් තේ හදනවා[/FONT][FONT="] , [/FONT][FONT="]කට්ටියක් පුවක් කපනවා[/FONT][FONT="] , [/FONT][FONT="]තව කට්ටියක් තේ අල්ලනවා[/FONT][FONT="] ..! [/FONT][FONT="]ඔන්න ඔය විදිහට වෙලාව දන්නෙම නැතිව ගෙවිලා ගියා[/FONT][FONT="] ..[/FONT][FONT="]අපේ ගෙවල් වලින් ආ උදවිය ආයෙමත් ගෙවල් බලා ගියා[/FONT][FONT="]. [/FONT][FONT="]ඒත් එළිවෙනකම් පිරිත් අහන්න සූදානමින් හිටි අය ඉතිරි වුණා[/FONT][FONT="] .. [/FONT][FONT="]ඔන්න ඔය අතරේ අපි කට්ටිය අජිත් අයියගේ ගේ පිටි පස්සට එකතුවුණා[/FONT][FONT="] ..[/FONT][FONT="]
[/FONT][FONT="]ගේ පිටුපස තිබුණේ වෙනම සමාජයක්[/FONT][FONT="] ..[/FONT][FONT="]ගේ මැද පිරිත් කියන අතරේ ගේ පිටිපස්සේ පන්සිල් පදයක් කඩන්න ලෑස්ති වෙනවා[/FONT][FONT="] .. [/FONT][FONT="]මගේ ගෙදර පිරිතක් තිබුණ දවස් වල නම් මම අරක්කු[/FONT][FONT="] , [/FONT][FONT="]කසිප්පු බින්ඳුවක් වත් ගේ හරියට ගෙනාවේ නෑ[/FONT][FONT="] .. [/FONT][FONT="]ඒත් ඉතින් මේ මගේ ගෙදර නෙවෙයි නේ[/FONT][FONT="] ..! [/FONT][FONT="]අනික නිවැසියෝ කැමැත්තෙන් සංග්රහ කටයුතු කරනවා නම් අපි මොකටද පිටුපාන්නේ[/FONT][FONT="] ? [/FONT][FONT="]අපිත් වීදුරුවකට සෙට් වුණා[/FONT][FONT="] .[/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT]
[FONT="]ප්ලාස්ටික් බූලිය ටිකෙන් ටික හිස් වෙන අතරේ මම වට පිට බැලුවා[/FONT][FONT="].[/FONT][FONT="]සමහරු කට් වෙලා[/FONT][FONT="] .[/FONT][FONT="]සමහරු මෙතන පිරිත් කියනවා[/FONT][FONT="] .. [/FONT][FONT="]සමහරු බුදු දහමේ අගය ගැන කට්ටියට වටහලා දෙනවා[/FONT][FONT="] ..[/FONT][FONT="]මම නම් ඔය වෙනකොට දාලා හිටියේ හතර වෙනි ෂොට් එක[/FONT][FONT="] ..[/FONT][FONT="]ඒක නිසා මම හොඳටම හොඳින්[/FONT][FONT="] .[/FONT][FONT="]ඔය අතරේ අජිත් අයිය ගේ තාත්තා දුවගෙන ආවා[/FONT][FONT="] ..[/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT]
[FONT="]"[/FONT][FONT="]දරුවනේ බලාපල්ලකෝ පුවක් මල්ල කොහේද දාලා හොයාගන්න බෑ[/FONT][FONT="] .. [/FONT][FONT="]දැන් හාමුදුරුවොන්ට දැහැත් විට සපයන්න විදිහක් නෑ බං පුවක් ගෙඩි දෙකයි තියෙන්නේ[/FONT][FONT="] .. [/FONT][FONT="]අනේ කොහෙන් හරි පුවක් ටිකක් හොයාන වරෙල්ලා[/FONT][FONT="] ..[/FONT][FONT="]![/FONT][FONT="]”[/FONT][FONT="] [/FONT][FONT="][/FONT]
[FONT="]
[/FONT][FONT="]අජිත් අයියගේ තාත්තා එහෙම කීවා විතරයි අපි සුටුස් ගාලා කර කර හිටි වැඩේ පැත්තට දාලා නැගිට්ටා[/FONT][FONT="] ..
"[/FONT][FONT="]අපි හොයං එන්නං මාමේ[/FONT][FONT="]”[/FONT][FONT="][/FONT]
[FONT="]වෙලාව එකොලයයි කාලට විතර ඇති මට හරියටම වෙලාව මතක නෑ[/FONT][FONT="] .[/FONT][FONT="]පුවක් ගහක් යටට ගිහිං පුවක් ටිකක් අහුලං එමු කියලා හිතාගෙන අපි කළුවරේම පිටත් වුණා[/FONT][FONT="] .[/FONT][FONT="]ඔය වෙලාවේ ගේ ඇතුළේ ආටානාටිය පිරිත වැයෙමින් තිබුණා[/FONT][FONT="] ..! [/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT]
[FONT="]ගමේ ඇල පාර දිගේ ටික දුරක් ඉහළට යද්දී පුවක් ගස් යායක් වැවිච්ච පොඩි වගුරු බිමක් හමුවෙනවා[/FONT][FONT="] .[/FONT][FONT="]අපි ගියේ අන්න එතනට[/FONT][FONT="]. [/FONT][FONT="]කාටවත් අයිති නැති ඒ බිම්කඩේ කොයි වෙලාවේ බැලුවත් පුවක් නම් වරදින්නේ නෑ[/FONT][FONT="] .[/FONT][FONT="][/FONT]
[FONT="]
[/FONT][FONT="]මගෙත් එක්ක තව කොල්ලෝ හතර දෙනෙක් මේ ගමනට එකතු වෙලා හිටියා[/FONT][FONT="] .. [/FONT][FONT="][/FONT]
[FONT="]එකෙක් සාගර අයියා[/FONT][FONT="],[/FONT][FONT="]එයා ඇවිල්ලා අපිට වඩා ගොඩක් වැඩිමල් කෙනෙක් අපේ ගමේ ප්රධාන මේසන් බාසුන්නැහේ[/FONT][FONT="] .. "[/FONT][FONT="]හෙඩ් බාස්[/FONT][FONT="]" [/FONT][FONT="]කීවොත් හැමෝම දන්නවා[/FONT][FONT="] ..[/FONT][FONT="]අනිකා සමන්ත මල්ලි ඒ අපේ ඉස්කෝලේ සර් කෙනෙකුගේ පුතෙක්[/FONT][FONT="] .[/FONT][FONT="]මිනිහා මත් පැන් කටේවත් තියන්න කැමති නෑ ඒත් බොන එවුං එක්ක එකට ඉන්න නම් ගොඩාක් කැමතියි[/FONT][FONT="] ..[/FONT][FONT="]ඊළඟට හිටියේ අනුෂ්ක කියලා මගේ පරණ මිත්රයෙක්[/FONT][FONT="] .[/FONT][FONT="]මිනිහා නම් එදා බීලා හිටියේ කුණු වෙන්න[/FONT][FONT="] .[/FONT][FONT="]ඊළඟට ළහිරු සහ මම[/FONT][FONT="] .[/FONT][FONT="]සඳරු කීවාම මාව කවුරුත් දන්නවා[/FONT][FONT="] ..[/FONT][FONT="]ළහිරු අපේ ගමේ නෙවේ[/FONT][FONT="]..[/FONT][FONT="]
[/FONT][FONT="]සමන්ත මල්ලි අතේ තිබුණු අලි එළවන ලොකු ටෝච් එක කළුවර මකලා අපිට නියම එළියක් දුන්නා[/FONT][FONT="] ..[/FONT][FONT="]ඒ ටෝච් එක පත්තු කළාම රෑත් දවල් වගේ[/FONT][FONT="] ! .[/FONT][FONT="]ඉතින් අපිත් හෙමිහිට වළවල් වල වැටෙමින් පුවක් ලන්දට කිට්ටු කළා[/FONT][FONT="] .. [/FONT][FONT="]විනාඩි හත අටකින් අපි හිටියේ පුවක් ලන්ඳේ[/FONT][FONT="] ..[/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT]
[FONT="]පුවක් යායට පිටු පසින් ගලාගෙන යන ඇලේ වතුර වල[/FONT][FONT="] "[/FONT][FONT="]ජබු ජබු[/FONT][FONT="]" [/FONT][FONT="]හඬ මට හීනිවට ඇහුණා[/FONT][FONT="] . [/FONT][FONT="]ඔය අතරේ[/FONT][FONT="] ..[/FONT][FONT="]පුවක් ගෙඩි වල දත් ගහන්න ආපු වවුල්ලු වගයක් මහ හඬින් සද්ද කරා[/FONT][FONT="] ..[/FONT][FONT="]වවුල්ලුන් ගේ පොරය අතරේ පුවක් ගෙඩි කීපයක්[/FONT][FONT="] "[/FONT][FONT="]සරස්[/FONT][FONT="]" [/FONT][FONT="]ගාලා පහළ තිබුණු හබරල කොළයක් උඩට වැටුණා[/FONT][FONT="] ..[/FONT][FONT="]
[/FONT][FONT="]පාර දිගේ බීමතින් කියෝ කියෝ ආපු අපේ කට්ටියගේ කටවල් ඔන්න ඔතනදී ගොළු වුණා[/FONT][FONT="] ! [/FONT][FONT="]සමන්ත මල්ලී ලොකු ටෝච් එක අල්ලගෙන ඉන්න අතරේ අපි හැමෝම පුවක් එකතු කරා[/FONT][FONT="] ..[/FONT][FONT="]එකතු කරන පුවක් ගෙනියන්න මල්ලක් නොගෙනාපු නිසා සාගර අයියා ඒ පුවක් දාන්න එයාගේ සරම බොකු ගහලා හදාගත්තා[/FONT][FONT="] .. [/FONT][FONT="]අපිත් එකතු කරන පුවක් ගෙඩි[/FONT][FONT="] ..[/FONT][FONT="]එකින් එක සාගර අයියගේ සරමේ පිරෙවුවා[/FONT][FONT="] . ..[/FONT][FONT="]
[/FONT][FONT="]පුදුමයි වෙනදාට ගෝනි ගණං පුවක් පුරුවන්න හැකි මේ ඇල ඉවුරේ අද පුවක් හම්බුනේ දහයක් විතර[/FONT][FONT="] .[/FONT][FONT="]ඔය අතරේ ළහිරු ටිකක් එහාට ගියා ළහිරු ගියේ පුහු කොස් ගහ ගාවට[/FONT][FONT="] ..[/FONT][FONT="]ඒ කොස් ගහ වසාගෙන හැදුණු ලොකු පිළිලයක් නිසා ඒ කොස් ගහේ මට මතක ඇති කාලෙක පොලොස් ගැටයක් පමණ හදිලා නෑ[/FONT][FONT="] ..! [/FONT][FONT="]ඒකයි හැමෝම ඒ දැවැන්ත කොස් ගහට පුහු කොස් ගහ කීවේ[/FONT][FONT="] ..! [/FONT][FONT="]
[/FONT][FONT="][/FONT]

.. සදරුට දිගටම හොද නිර්මාණ් කිරිමට ශක්තිය ලැබෙවායි පතමි!!!
)

as arala balapanko