කොස් ගෙඩියක මිල 1000 පනී

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    දර්ගා නගරය දක්ෂිණ අධිවේගී ප්‍රවේශ මාර්ගය අසල කොස් අලෙවිකරණ වෙළෙන්දෙකු කොස් ගෙඩියක මිල අද (24) රුපියල් දහසක් බව පාරිභෝගිකයෝ කියති.
    ගෙඩියක් මිලදී ගැනීමේදී රුපියල් දාහක් වන අතර ගෙඩියක් හයට කපා ඉරුවක් අලෙවි කරනු ලබන්නේ රුපියල් දෙසීයට බව කියයි .
    රට තුළ පවතින භාණ්ඩ මිලට සාපේක්ෂව කොස් මිල ද ඉහළ දැමීමට තමන්ට සිදුව ඇත්තේ කොස් ගස් හිමීයන්ද පසුගිය කාලයන්වලදී ඉතා අඩු මිලට දුන් කොස් ගෙඩියක මිල ඉහල දමා තිබීම හේතුවෙන් බව විමසීමේ දී එම වෙළෙන්දා පැවසීය.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344

    දර්ගා නගරය දක්ෂිණ අධිවේගී ප්‍රවේශ මාර්ගය අසල
    OKA thambiyek ne

    https://elakiri.com/threads/සිරස්-අතට-වගා-කරන-ක්‍රම.2024517/
    ------ Post added on Dec 26, 2021 at 11:18 PM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල
    • Haha
    Reactions: SLK_sri

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    තොට මොන කොස්ද, අර 200යට තියන අමු කහ ටිකක් කාලා බුදියගනින්.
    ONNA MAFIYA KAARAYO patan gaththa
    ape geval vala one tharam kos thiyenava varen one nam dennam
    GOTUKOLA JEPPA
    darga town kiyanne thambi
     
    • Haha
    Reactions: kasun090354t