මේකේ ඉන්න උන් කොස් දෙල් අදුන්නන්නේ නෑ..... :lol::lol::lol::lol::lol::lol:
Red-Cat Well-known member Apr 19, 2018 712 820 113 Feb 2, 2020 #21 wqe123 said: මේකේ ඉන්න උන් කොස් දෙල් අදුන්නන්නේ නෑ..... Click to expand...
O Opinion Member May 20, 2018 2,904 185 0 Feb 2, 2020 #23 this food will become a premium food one day.
Voltage Well-known member Feb 6, 2012 21,741 1 15,141 113 Feb 2, 2020 #26 උබලට පිස්සුද මේ මඤ්ඤොක්කා නේද
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Feb 2, 2020 #27 මම නං කොස් දෙල් මයියොක්ක කිසි දෙයක් තම්බල කන්න කැමති නෑ කිරි දාල උයල ගන්න ඕනේ හොදි පෙර පෙර කන්න
1 1sam Well-known member Mar 25, 2016 2,645 5,722 113 Feb 2, 2020 #28 chatura_CN said: දෙල් බං දෙල් මම දෙල් කන්න කැමති ඔහොම තම්බලා විතරයි Click to expand... දෙල් නිකම්ම තම්බපුවාම කැතයි. අඳුරු පාට අප්රසන්න පෙනුමක් තමයි ලැබෙන්නේ. ඒක වලක්වන්න කහ කුඩු ටිකක් වතුරට එකතු කරනවා. එහෙම කරපුවාම තමයි මේකේ පින්තුරේ තියන විදියට ලස්සන කහ පාටක් ලැබෙන්නේ.
chatura_CN said: දෙල් බං දෙල් මම දෙල් කන්න කැමති ඔහොම තම්බලා විතරයි Click to expand... දෙල් නිකම්ම තම්බපුවාම කැතයි. අඳුරු පාට අප්රසන්න පෙනුමක් තමයි ලැබෙන්නේ. ඒක වලක්වන්න කහ කුඩු ටිකක් වතුරට එකතු කරනවා. එහෙම කරපුවාම තමයි මේකේ පින්තුරේ තියන විදියට ලස්සන කහ පාටක් ලැබෙන්නේ.
silentsahan Well-known member Apr 28, 2010 9,737 1 3,658 113 Rajagiriya Feb 2, 2020 #30 apo man nam anthima akamathi kema me.. moka monawa kiwwath kamak na.. Rep kapala mwa winasa karapalla.. eth mta nam mannjghfghgokka , del thambala penna ba... kiri kos , del kirata uyala nam patta asai... ah dan Rep deepalla... Reactions: RottenCOLT
apo man nam anthima akamathi kema me.. moka monawa kiwwath kamak na.. Rep kapala mwa winasa karapalla.. eth mta nam mannjghfghgokka , del thambala penna ba... kiri kos , del kirata uyala nam patta asai... ah dan Rep deepalla...
RottenCOLT Well-known member Oct 9, 2011 27,541 16,379 113 Feb 2, 2020 #31 del samobolayak hadala hoda sara mas hoddak ekka bath kannda ona. patta kama. kos, dell Reactions: silentsahan