කොස් තම්බලා, පොල් සම්බෝල.

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    උබලට පිස්සුද මේ මඤ්ඤොක්කා නේද :rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම නං කොස් දෙල් මයියොක්ක කිසි දෙයක් තම්බල කන්න කැමති නෑ කිරි දාල උයල ගන්න ඕනේ හොදි පෙර පෙර කන්න :yes:
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    දෙල් බං දෙල්
    මම දෙල් කන්න කැමති ඔහොම තම්බලා විතරයි

    දෙල් නිකම්ම තම්බපුවාම කැතයි. අඳුරු පාට අප්‍රසන්න පෙනුමක් තමයි ලැබෙන්නේ. ඒක වලක්වන්න කහ කුඩු ටිකක් වතුරට එකතු කරනවා. එහෙම කරපුවාම තමයි මේකේ පින්තුරේ තියන විදියට ලස්සන කහ පාටක් ලැබෙන්නේ.
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    apo man nam anthima akamathi kema me..
    moka monawa kiwwath kamak na..
    Rep kapala mwa winasa karapalla..

    eth mta nam mannjghfghgokka , del thambala penna ba...


    kiri kos , del kirata uyala nam patta asai...
    ah dan Rep deepalla... :)
     
    • Like
    Reactions: RottenCOLT