කොස්-තාපල් පුඤ්ඤ-සෝම තුති පිදුම

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    kiyala wadak na ban, mata duka 600 MB wage nasti una okata. shit :(
    meloma rahak na. ai ban Mahendra perera wage daksha unut me wage gon ewata yanne
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    අඩේ මාත් ඊයේ ඕක බාගත්තා.
    අපොයි අපරාදේ මගේ ඩෙටා ටික :(:(:(
     
    galleline

    Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    ඔව් බන්.. ඊයෙත් මම ඒකයි කිව්වෙ..
    download කරපු මෙගාබයිට් 300 ටත් පාඩුයි බන්..
    හෝල් එකට ගිහින් බැලුව නම් ඉතින් හිතාගනින් කො
    ඔක්කොම අහල තියන ගොන් පොන්සි ජෝක්ස්
    ස්ක්‍රිප්ට් එක ලියල තියෙන්නෙ චිත්‍ර පටිය හදපු එකාගෙ හොර ගෑනි ද කොහෙද

    දෙකයි පනහෙ ලෝ බජට් ජරාවල්
    අන්තිම ටික බැලුවෙත් නැහැ

    adooo ubala kiyanakota matath balanna hitenawa.. matath diyankoo oya link eka download karala balanna
     
    Gayan88

    Well-known member
  • Feb 2, 2008
    2,585
    384
    83
    38
    Ane Manda....
    Lankawe minissunge puruddak tiyanawa ne anith minissu balanna yanawa nan okkama yanawa balanna.... hoda da narakada danneth na kattiya yana nisa hoday kiyala hithagena yanawa balanna.....

    Meke aluth kiyala kisi joke ekak na okkama parana jokes ekathu karala dala...

    Laksha 10k wiyadam karala film ekak hadala laksha 100k wiyadam karala market kala nam kelinma laksa 1000k hoyanna puluwan lankawe... Lankawe godak hoda film walata une loku ganak wiyadam karala film eka hadanawa marketing na.... ithin film eka fail.
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    මාත් ඕක බැලුවා බන් රීගල් එකට ගිහිල්ලා. යන්න හේතු 2යි තිබ්බේ.
    1. ලංකාවේ දැනට ඉන්න දක්ශම නලුවා තමයි ප්‍රධාන චරිතේ :yes::yes:
    2. සිකුරු හතේ බලපු හින්ද ඒක වගේම කොලිටි එකට ඇති කියල හිතපු හින්දා

    ගූ ගොඩක් බන් ෆිල්ම් එක. :angry: තනිකරම ඔය පත්තරවල යන පොඩි පොඩි ජෝක් කතා එකතු කරල script එක ලියල තියෙන්නෙ.සීන් එකකට එකක් කිසිම ගැලපීමක් නෑ. :angry::angry::angry:
    හීනාගිය එකම සීන් එක අර ශ්‍රියන්ත මෙන්ඩිස් කාරයා ජන්ගියක් කාර් එකේ එල්ලගෙන යන එක විතරයි. :lol::lol:

    මෙච්චර හොන්ඳ නලුවෝ දාගේ මොන ලබ්බකට මේවගේ ගූ ගොඩවල් හදනවද මන්ද. ඕක බලනවට වඩා හොඳයි රෑට ITN news දාගෙන කොස්තාපල් අජිත් රෝහන බලුවනම්.
     
    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239

    කොස්තාපල් නෙවෙයි බං. ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී නිතීඥ අජිත් රෝහන
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මාත් ඊයේ ඕක දැකල 300MB බෑවා ෆිල්ම් එක...ආතල් එකේ බලනකොට මට ඇඩුනා යකෝ...කම්පියුටරේ පොලේ ගහන්න හිතුනා..සියදිවි හානි කරගන්න හිතුනා..ඇත්තටම ඇයි බං අපේ රටේ උන්ට විහිළු ෆිල්ම් එකක්වත් හරියකට ගලපලා ගහන්න බැරි..මොන කරුමයක්ද...කොයි ෆිල්ම් එකත් එහෙමයි..ටිකක් සම්බාව්‍ය ෆිල්ම් ටික නම් හොදට ගහනවා.ඒත් ඒවා තේරුම් ගන්න පරණවිතාන එක්කන් එන්න ඕනේ..මම ඕක හෝල් එකට ගිහින් බලන්න හිටියේ..හිතුවේ රන්ජා එකට වඩා මේක හොද ඇති කියලා....නූලෙන් බේරුනා මම..
     
    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    සිකුරැ හතේ වලින් පස්සේ නම් ‍පැමිණි ජෝක පිලුම් වැඩක්ම නැත...
    ගිරිරාජ් ගේ ඊලගට එන්න තියන පිලුම් එක සුහද කොකා ඒක සිකුරු හතේ වගේ හොද ඇති කියලා හිතනවා

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    Aiyo.. Mamath hena Asawen office eken download karagena gedara gihin beluwa.
    mona huyannakda kiyala hithuna balanakota
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    බකුනා;16853783 said:
    සිකුරැ හතේ වලින් පස්සේ නම් ‍පැමිණි ජෝක පිලුම් වැඩක්ම නැත...
    ගිරිරාජ් ගේ ඊලගට එන්න තියන පිලුම් එක සුහද කොකා ඒක සිකුරු හතේ වගේ හොද ඇති කියලා හිතනවා

    සිකුරු හතේ,මචං වගේ ෆිල්ම් නම් එල...
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අඩෝ ලින්ක් එකක් තියෙනවනම් දීපන්කො ...ඊයේ දීපු එක අද මකලානේ......:sorry::sorry:

    අලුත් FULLHD1080p ලින්ක් එකක් තියෙනව මෙයාගෙ ඕනෙද :P

    (pm box cleared) :(
    women-little_00053425.jpg
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    බකුනා;16853783 said:
    සිකුරැ හතේ වලින් පස්සේ නම් ‍පැමිණි ජෝක පිලුම් වැඩක්ම නැත...
    ගිරිරාජ් ගේ ඊලගට එන්න තියන පිලුම් එක සුහද කොකා ඒක සිකුරු හතේ වගේ හොද ඇති කියලා හිතනවා

    giriyage ewa saahenna quality :yes::yes: