ඔව් බන්.. ඊයෙත් මම ඒකයි කිව්වෙ..
download කරපු මෙගාබයිට් 300 ටත් පාඩුයි බන්..
හෝල් එකට ගිහින් බැලුව නම් ඉතින් හිතාගනින් කො
ඔක්කොම අහල තියන ගොන් පොන්සි ජෝක්ස්
ස්ක්රිප්ට් එක ලියල තියෙන්නෙ චිත්ර පටිය හදපු එකාගෙ හොර ගෑනි ද කොහෙද
දෙකයි පනහෙ ලෝ බජට් ජරාවල්
අන්තිම ටික බැලුවෙත් නැහැ





තනිකරම ඔය පත්තරවල යන පොඩි පොඩි ජෝක් කතා එකතු කරල script එක ලියල තියෙන්නෙ.සීන් එකකට එකක් කිසිම ගැලපීමක් නෑ. 




මාත් ඕක බැලුවා බන් රීගල් එකට ගිහිල්ලා. යන්න හේතු 2යි තිබ්බේ.
1. ලංකාවේ දැනට ඉන්න දක්ශම නලුවා තමයි ප්රධාන චරිතේ
2. සිකුරු හතේ බලපු හින්ද ඒක වගේම කොලිටි එකට ඇති කියල හිතපු හින්දා
ගූ ගොඩක් බන් ෆිල්ම් එක.තනිකරම ඔය පත්තරවල යන පොඩි පොඩි ජෝක් කතා එකතු කරල script එක ලියල තියෙන්නෙ.සීන් එකකට එකක් කිසිම ගැලපීමක් නෑ.
හීනාගිය එකම සීන් එක අර ශ්රියන්ත මෙන්ඩිස් කාරයා ජන්ගියක් කාර් එකේ එල්ලගෙන යන එක විතරයි.
මෙච්චර හොන්ඳ නලුවෝ දාගේ මොන ලබ්බකට මේවගේ ගූ ගොඩවල් හදනවද මන්ද. ඕක බලනවට වඩා හොඳයි රෑට ITN news දාගෙන කොස්තාපල් අජිත් රෝහන බලුවනම්.
බකුනා;16853783 said:සිකුරැ හතේ වලින් පස්සේ නම් පැමිණි ජෝක පිලුම් වැඩක්ම නැත...
ගිරිරාජ් ගේ ඊලගට එන්න තියන පිලුම් එක සුහද කොකා ඒක සිකුරු හතේ වගේ හොද ඇති කියලා හිතනවා
ko ban link eka

අඩෝ ලින්ක් එකක් තියෙනවනම් දීපන්කො ...ඊයේ දීපු එක අද මකලානේ......![]()


බකුනා;16853783 said:සිකුරැ හතේ වලින් පස්සේ නම් පැමිණි ජෝක පිලුම් වැඩක්ම නැත...
ගිරිරාජ් ගේ ඊලගට එන්න තියන පිලුම් එක සුහද කොකා ඒක සිකුරු හතේ වගේ හොද ඇති කියලා හිතනවා

