මල ජරාවක් බං.. මං කලින් හිතන් හිටියෙ සුපිරියට ඇති කියලා.. හොඳ නළුවො කීප දෙනෙක් ඉන්න නිසා.. කොමඩි වලින් සුපිරියටම තිබුණෙ මචං එකයි සිකුරු හතේ එකයි විතරයි බං මෑත කාලෙ ආපු.. ඊට එහා එක ෆිල්ම් එකක් ගැනවත් කතා කරලා වැඩක් නෑ.. කතාවක් ඇත්තෙත් නෑ.. තේරුමක් ඇත්තෙත් නෑ.. කොමඩි ඇත්තෙත් නෑ.. බලන්න දෙයක් නෑනෙ ඉතිං..
උදයකාන්තයට මේකෙ ලින්ක් එක යවමි.
උදයකාන්තයට මේකෙ ලින්ක් එක යවමි.
ඌ හෙට ම සියදිවි නාසා ගනු ඇත..........
ඕක බලන්න එපා හුට්ටෝ. බලන්න ඕනමනං ඇගේ වෛරය බලපං. අඩුගානේ සුමනක්කගේ ටං දෙකහරි බලාගතෑකි.thiyana kenek download link eka denna plz


ඕක බලන්න එපා හුට්ටෝ. බලන්න ඕනමනං ඇගේ වෛරය බලපං. අඩුගානේ සුමනක්කගේ ටං දෙකහරි බලාගතෑකි.



