කොහමද මේක host කරන්නේ
මචන්ලා මගේ යාලුවෙක්ගෙ වැඩකට මම පොඩි php files ටිකක් හැදුවා
මට දැන් මේක මුට පෙන්නන්න ඕනේ
මිනිහට ඔය web server install කරගන්න වැඩ එච්චරම තේරෙන්නේ නැහැ
මමත් web hosting ගැන වැඩිය දන්නේ නැහැ
මොකක්හරි ක්‍රමයක් නැද්ද මගේ php, js ටික temporary host කරලා server එකකට මුට interfaces ටික පෙන්නන්න
අර hackerT ගේ google drive scene එක මම try කළා . එත් එකේදී වෙන්නේ php file එක download වෙන එක නේ
මට මේක පොඩ්ඩක් කියලා දියන්කෝ

In your control panel, just below the 'file manager' icon there is an icon named 'mysql' click it. now you need to create a new database and a user. there are four fields to fill out. db name, mysql username, password twice. enter whatever you like. after filling out click [create database] and database will be created and it will show some php variables for connecting to the database. write them down or save in the notepad.