කොහාමකෑමක්_කයිද

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    කොහාමකෑමක්_කයිද

    කොහොම කෑමක් කන්නැද්ද මූ..

    කොහොම කෑමක්ද මූ කන්නැත්තේ.. ඉවර වෙනකං බැලුවනං කියහල්ල ජීප් කාරය පන පිටින්ද නැද්ද...

    1378683_643837652303686_1679510531_n.jpg
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    හැබෙයි ලිගල් කෙස් එකක් ගියාම.. ජිප් එකේ එකාට කිසිම ගින්නක් නැතුව බෙරෙන්න පුලුවන්.. හොදට බලපන් මුල ඉදලම අරූට බෙරෙන්න එලකිරි පොයින්ට් ටිකක් බයික් කාරයෝ හදලා දෙනවා. අරූට ලොකුම පොයින්ට් එක ආත්මාරක්ශාවට මූ පැනගත්තා කියන එක.
     
    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    machan oya wele oya jeep eke diel ekage wife and child dennath wahane idala thiyanawa, miniha marila nam naha.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මෙතනදි ජිප් කාරයාට බණින එවුන්ට මේ කියන්නේ. මූ කරපු වැඩේ හරි කියලායි මට නම් හිතෙන්නේ,
    හේතුව නොහිතු විරු විදියට අර බයික් කාරයා හැප්පුනාම, එතන බයික් කාරයෝ 100 ක් විතර වට වේලා හිටියා,
    ඉතින් ජිප් කාරයාගේ බිරිද වගේම පොඩි දරුවෙකුත් ඒ වාහනයේ ඉන්න මොහොතේ දි එතනදි සමාව අරන් ඉන්න පුලුවන් වාතාවරණයක් උදා වෙන්නේ නෑ..
    ඒ හින්දා අර ජිප් කාරයා කරපු දේ හරි. නොනවත්වා ඉදිරියටම ගිය එක. මම නම් හිතන්නේ අපිත් ඒ අවස්ථාවේ හිටියා නම් කරන්නේ, ඒ ක්‍රියාවලියමයි..
     
    :shocked::shocked::shocked: