කොහා ( කොවුලා)...

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අවුරුදු කාලෙටම අඬලන්නේ ඇයි.... අවුරුදු සිරිය නිසා හඬලනවාද... නැතිනම් ඔවුන් සාමාන්‍යයෙන් අවුරුදු කාලයට අඬලන නිසා මිනිසුන් විසින් එය අවුරුදු කාලයට ආඳාගෙනද...