ලස්සන නිර්මාණයක්, සුබපැතුම්!
thankz aiya thankz lot
ලස්සන නිර්මාණයක්, සුබපැතුම්!
ඉතාමත් සංවේදී පදවැලක්.. ලස්සනට ලියලා තියෙනවා.
ඔය තියෙන්නේ මල්ලියාගේ කුසලතාවය ඕනෑවටත් වඩා....
ඉතින් දිගටම ලියන්න....තව තව ලස්සන නිර්මාන අප වෙත ගෙන එන්න ඔබට ශක්තිය ලැබේවා..
මල්ලියට ජය....

ඔයාට සිදුවෙලා තියෙන දුක්බර සිදුවීම ගැන ඇත්තටම කනගාටුයි......ඒත් ජීවිතේ හැටි ඔහොම තමයි.අපි හුගක් ආදරය කරන දේවල් හරිම නපුරු විදිහට අපෙන් උදුර ගන්නවා.දුක් වෙන්න එපා....ඔයාට ජය....
හරිම ලස්සනට නිර්මානය කරල තියෙන්නෙ. ඔයාට හොද නිර්මාන කුසලතාවක් තියෙනවා. ඉදිරියටත් අපිට ලස්සන නිර්මාන බලන්න පුළුවන්වෙයි. ඔයාට හදවතින්ම ජය පතනවා මල්ලි. දැන් පහුගිය ෙද් අමතක කරල ඉදිරිය ගැන බලන්න. හැමදාම අපට අතීත මතක මතම ජීවත් වෙන්න බැහැනෙ. සුබ අනාගතයකට අාසිරි!