උබලගේ හිතේ තවම තරහ තියන ගුරුවරු ඉන්නවද

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,696
    6,017
    113
    @ගෙදර
    කියන්න දේවල් ගොඩාක් තිබ්බත් ඒවා හිතේම තියන් ඉන්න එක එකක්.....
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    නැහැ... පොඩ්ඩක්වත් නැහැ.. හැබැයි මෙහෙමයි...
     

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,746
    1,529
    113
    Guruwaru talk denne habai puthala duwala rata inne, mehe inna podi unta uganne na, kalli hadagena politics karanawai salli hoyanawai withrai, idala hitala aththatama guru wurthiye asawen dakshakamin inna kattiya innawa podi pirisak
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,019
    167,860
    113
    එකමත් එක රටක
    Apo sakkiliyek oka. Okata man eka parak eliye lawwa gassawanna set karala anthima mohothe epa kiwwa mona unath guruwarayekne kiyala. Habai uta gahuwanan ekak kiyala dan hithenawa
    අපෙත් ඔය වත්තේ වගේ උන් ටිකක් OL කාලේ අග මූට ගහන්න ඕනේ කියලා හිතල කලු මල්ලක් තියන් ඉදල ඔළුවට දාල වටවෙලා ගහල ගහල දුවන්න . මූ ඈත එද්දී එකා දෙන්නා චූ කරන්න වගේ එක එක දේවල් කියලා මාරු වෙනවලු . අන්තිමටම බෑග් එක තිබ්බ එකා විතරද කොහෙද ඉදල තියෙන්නේ . ඌ ත් ගිහින් අරු ලගට එද්දී . :lol:
     
    • Haha
    Reactions: Hasistranger

    Pukmanta

    Well-known member
  • Aug 16, 2024
    411
    390
    63
    ඉදියා ඉදියා පට්ට හුත්තියෙක් 4-5 වසර වලදි.පට්ට වෙනස්කම් ටිකක් කලේ.ඒ හුත්තිට කැන්සර් එකක් හැදුනා.කොහොම හරි අස්වීම ගන්න ගිය මාසේ යද්දි ඔෆිස් එකේ ඉන්නවා ඒ ගෑනි ඒවා බලන්නේ.මන් බොරුවට හිනාවෙවී කතාකලා.තව ගෑනියෙක් ඉදියා 6 වසරෙදි මගේ 8GB පෙන් එක ගත්තා.ඒ දවස්වල 8GB කිව්වම පට්ට වටිනවනේ බන්.ඒක දුන්නේ නෑ කියපන්කෝ පරට්ටි.ඒ ගෑනිගෙත් දෙවෙනි ලමයා ඉපදෙද්දිම මැරුනා😂.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    මට ඔය වගේ වැඩ කිහිපයක් වෙලා තියෙනවා. එකක් නම් හීනෙන් පේනවා මට, හීනෙන් පේනවා ඩෙස් උඩින් පැනගෙන පැනගෙන ගිහින් ඒ හුත්තිට පයින් ගහනවා, අපිට පොඩි කාලේ ඔය වගේ මානසිකත්වයක් තිබුනේ නැහැ හීනේ පෙන්නේ දැන් කාලේ විදියට ඒ කාලේ එහෙම හිතුනා නම් එදාම ගහනවා එහෙම.
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,968
    113
    උබලා ඕව උසස්පෙළදි විසදගන්න එපැයි, leaving certification එහෙම අරන්!
    දැන් ඕවා විසදන්න යන එක හරි නෑ කොල්ලො විදියට,

    Rape සීන් එකක් වගේ නම් ඔන්න අව්ලක් නෑ,

    මන් දැකල තියනවා 45, 50 ගෑනු පොඩි කාලෙ වෙච්ච rape සීන් වලට නඩු දාලා දිනපු ඒවා, හැබැයි සාක්ෂි තියෙන්න ඕනි
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    අපේ හිටියා උගන්නනේ නැතුව දේශපාලනේ ගැන කියව කියව කාලෙ කාපු එකෙක්. දැන් තමයි තේරෙන්නේ ඌ ඒ කරේ මොන තරම් බලු වැඩක්ද කියලා.
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    මට කනට ගහපු එකෙක් හිටිය අපි සොම්බිය කියල කිව්වෙ දවසක් ඉස්කෝලෙ ලොකු වලියක් මැද්දට මූ පැන්න හෙනට ගහගන්නව මම වෙන එකෙක්ට ගහ ගහ හිටියෙ සොම්බිය මැද ඉන්නව දැකල ඇරිය කනට එකක් සොම්බියගෙ 😁 ඌ හැරෙන්න කලින් තල්ලු කරල මම මාරු උනා. ඇරියස් එක කවර් උන නිසා මම සතුටෙන්
     

    Salvator

    Active member
  • Jul 14, 2011
    609
    65
    28
    අපෝ ඉන්නවා..වෙන එකෙක් කරපු දේට හොයන්නේ බලන්නේ නැතුව මට ගැහැව්වා 07 වසරෙදී. කන රත්වෙන්න. හැබැයි සල්ලි තියන ඇපල් මුදලාලි කෙනෙක්ගේ පුතෙක් හිටියා. උ මොනව කරත් ගුටි කන්නේ නෑ.. මම ගියේ කොලඹ ඉස්කෝලෙකට... දැන් එයාලා වයසයි. තරහක් නෑ.. ඒත් කාටවත් ගහන්න අයිතියක් නෑ. විශේෂයෙන් පොඩි ලමයින්ට

    අපේ ලමයෙක්ගේ තාත්තා කෙනෙක් ට සල්ලි තියනවා. උට පන්තියේ වැලි පෑගෙනවා කියලා . මුලු පන්තියම ටයිල් කලා. පන්තිය ටයිල් කරාට පස්සේ ස්ටාෆ් රූම් එක බලු වුනා. අන්තිමට ඒකත් ටයිල් කලා.. ට්‍රැක් බන් ට්‍රැක්

    අපේ ට්‍රැක්ලන්තේ විනය කියන්නේ , රෙද්දේ රෙවුනත් බැජ් එක ගසා ගෙන සිටීම , පෑනක් ෂර්ට් එකේ ගසාගෙන නොසිටීම. බඩ ලගට කලිසම සහ ජොකා එකවර ඇදීම , සියලු ගුරු දෙගුරුන්ට කීකරුව ලතාවට සිටීම , කලිසමේ ලූප් තබා සිටීම . රැවුල කැපීම , කොන්ඩය ලස්සනට කැපිම ..කට් කැපිමෙන් විනය පශ්චාත් බාගෙන් පැන දුවයි

    බ්ලු සීඩි මාට්ටු වුනාම ඒක විනය භාරයා අම්මයි තාත්තයි ගෙන්නලා පුතාගේ වැඩ කියලා මහ උජාරුවට දාලා පෙන්නුවා කියලා මම අහල තිබ්බා..මොන තරම් බලු වැඩක්ද බන්. 18 කියන්නේ සෙකස් වලට උනන්දුවෙන කෙමිස්ට්‍රි එකක් තියනවා කියලා විද්‍යාත්මකව ඔප්පුවෙලා තියෙද්දී ප්‍රශ්නයක් හැන්ඩ් ල් කරගන්න බැරි ගුරුවරු ඉන්නේ හුගක් ඉස්කෝල වල
    Ado uba DS eke neda ?